Democracy
ලංඩන් පසු බැසීමේ දේශපාලන අරුත
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ‘‘මෙම තත්ත්වයන් යටතේ සිය ලිමොසීන් රථය අත හැර නාගරික පොලීසියට අයත් හඳුනාගත නොහැකි රථයකින් මාල්බොරෝ නිවසට (පොදු රාජ්‍ය මණ්ඩල ලේකම් කාර්යාලය) යැමට ජනාධිපති රාජපක්ෂ එකඟ විය. ජනාධිපතිවරයා සහ ආර්යාව…
දැන් ඉතින් අපි රග්බි ගහමු….
‛විමසිලිමත් වන්න, සැකකටයුතු පුද්ගලයෙක් දුටුවොත් වහාම පොලීසියට දන්වන්න, මෙය ඔබේ සමාජ වගකීමකි.’ පසුගිය යුධ සමයේ ආණ්ඩුව විසින් දකුණේ ජනතාවගෙන් නිරන්තරයෙන් ඉල්ලා සිටියේ මෙයයි. වෙනත් ආකාරයට කියනවා නම් ආණ්ඩුව දකුණේ ජනතාවට කියා සිටියේ,…
වහල් මනසක් සහිත ජඩ සමාජයක්
[වහල් මනසක්, ජඪ සමාජයක් –පශ්චාත් යුද අවධියේ විපරිවර්ථනීය ගමන් මඟ | ප්‍රවාද අංක 2] Photo by www.jdslanka.org “පැරණි ග්‍රීසියේ ඇති වූ මහා යුද්ධයෙන් වූ විනාශය අත්විඳින ලද සොක්‍රටීස් වැනි දාර්ශනිකයින් එය හොඳින්…
මුල්ලිවෛකාල් ඉඩම්වලටත් හමුදාව ඉව අල්ලයි – ඒ අතර මහාපරිමාණ සමූහ මිනී වළක් ගැන සැකයක්!
අවසාන යුද්ධය සිදු වූ මුල්ලිවෛකාල් ප්‍රදේශයේ ඉඩම් අක්කර 17.5ක ප්‍රදේශයක් තමන්ට නීත්‍යාණුකූලව පවරා දෙන ලෙස හමුදාව විසින් පුදුකුඩුඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇති බව උදයන් වෙබ් අඩවිය වාර්තා කරයි. අවසාන යුද්ධය…
‘යුද්ධයෙන් පස්සෙ දෙමළ සමාජය තුළ ඇති විය හැකි වෙනස්කම පිළිබඳව කිසියම් විදිහක ඉවක් අපිට දැනෙනවා’.
“ අපි සිංහලයො හැටියට සිංහල සමාජය සමස්තයක් හැටියට දන්නෙත් නැහැ. හරියට බැලුවොත් ලංකාවේ සිංහල සමාජය හරියටම හඳුනන්නෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා.” – අශෝක හඳගම [Editors Note] ලංකාවේ දෙමළ සිනමාව සහ එහි චලනයන් මෙන්ම…
ආදාහන කටයුතු පවා තහනම්..! තිරුමුරිගන්ඩි ජනතාව අධිකරණයේ පිහිට පතයි.
නැවත පදිංචි කිරීමේ කටයුතු අවසන් වී නොමැති මුලතිව්, තිරුමුරිගන්ඩි ගම්මානයේ තමන්ට හිමි ඉඩම් වල නැවත පදිංචි වීමට අනුමැතිය ලබා දෙන ලෙසත්, හමුදා භාරයේ තිබෙන මෙම ඉඩම් තමන්ට භාර දෙන ලෙසත්, යන කාරණා…
ලාංකේය දෙමළ භාෂිත සිනමාව නන්දිකඩාල් කලපුවෙන් ඔබ්බට….
Christian Metz, Kuleshov වැනි සිනමා න්‍යායාචාර්‍යවරුන් (theorists) ඇරඹූ “සංඥාර්ථවේදය හා සිනමාව භාෂාවක් ලෙස…” (concept of semiotics and film as language) කතිකාවත තුළ ‛භාෂාව’ යන්න අර්ථ ගැන්වෙන්නේ අක්‍ෂරය හා වචනය මුල්කරගත් අරුතකින් නොවේ….
ආරක්ෂක අංශ විසින් බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම් 1033ක්, නීත්‍යාණුකූලව අයිති කරගැනීමේ තැතක්
ආරක්ෂක අංශ විසින් යාපනයේ බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම් 1033ක් සහ නිවාස රාශියක්, නීත්‍යාණුකූලව තමන්ගේ අයිතියට පවරා ගැනීමට උත්සාහ ගන්නා බව වාර්තාවේ. මෙයින් රජයට අයත් වන්නේ ඉඩම් 29ක් පමණි. ඉතිරිය පෞද්ගලික ඉඩම්ය. 1996…
මොහාන්, මර්වින් සහ ජාවිඩ් – වත්මනෙහි පිළිඹිබු
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] නීතිපති තනතුර ප්‍රජාතන්ත්‍රවාදී රටක වැදගත්කමින් අද්විතීය ආයතනයකි. නීතියේ පාලනය රඳා පවතින එක් කුළුණක් වන්නේ ද එම තනතුර ය. නීතිපති රජයේ විවිධ ආයතනයන්හි අධිකරණමය ක්‍රියා මාර්ග පිළිබඳ අධිකාරය ද උසුළයි….
ධර්මයෙන් ගිලිහෙන මිනිසාගේ ප්‍රතිරෝධය
[ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සදහා ව්‍යාපාරයේ(මර්ජ්) නායකත්වය දැරෑ චාල්ස් අබේසේකර මහතා මානව හිමිකම් කතිකාව ශ්‍රී ලංකාවෙහි සමාජගත කිරීම සදහා ඉටු කල මෙහෙය අනුපමේය වේ. මේ උපුටා ගැනීම – චාල්ස් අබේසේකර, තෝරාගත්…
මෙන්න..!යාපනයේ ඉඩම් හමුදාව ගිල ගන්නා අයුරැ..
වන්නි දිස්ත්‍රික්කවල දෙමළ ජනතාවගේ ඉඩම් අක්කර දහස් ගණනක් බලහත්කාරයෙන් අත්පත්කරගත් හමුදාව විසින් දැන් යාපනයේ දිස්ත්‍රික්කයේත් ඉඩම් අත්පත් කරගැනීමේ පළමු අදියර ලෙස අක්කර 61ක භූමියක් ගිලගන්නට තීරණය කර ඇත. මේ වන විටත් හමුදාව…
සිවරාම් – දුර්ලභ චින්තකයෙකු වන්නේ ඇයි?
[අත්‍යවශ්‍ය සටහනක්]ධර්මරත්නම් සිවරාම් හෙවත් තරකී ඝාතනය කොට මේ පසුගිය අප්‍රේල් මාසයට හත් වසක් සපිරුණි. දකුණේ සිංහල මිතුරන් ඇසුරේ මීවිත හා සාමිචි අතර වැඩි කාලයක් ගෙවා දැමූ සිවරාම් පිළිබඳ සැමරුම් දැන් යාපනයට හා…
‛වෙළඳ පොළ විසින් දෙමළ සමාජය, ෂෝ රූම් එකේ තියන්න ඕනෙ තැන එක වෙලාවක තීරණය කරයි.’ – බූපති නලීන්
[Editors Note] ලංකාවේ දෙමළ සිනමාව සහ එහි චලනයන් මෙන්ම යුද්ධයෙන් පසු දෙමළ සිනමාවේ තත්ත්වයන් පිළිබදව බූපති නලීන් වික්‍රමගේ ‘විකල්ප‘ වෙබ් අඩවිය සමග පසුගිය දා සාකච්ඡාවක නිරත වූ අතර පහත පළවන්නේ එම සාකච්ඡාවේ…
කෝවිල් විනාශකර බුදු පිළිම හදන හමුදාව
[Editor Note – මානූෂීය මෙහෙයුම නමින් කරල ලද මහාපරිමාන මිනිස් ඝාතක යුද්ධය අවසන් වී වසර 3ක් ගෙවුනා පමණී. එපමණක්ද නොවේ එම යුද්ධයට හේතු වුනු කරැනු, යුද්ධයේ අවසන් කාලයේ දී සිදුවුනු මානුෂීය අයිතීන්…
එක ගෙදරක මරණයක් සහ මඟුලක්! [උතුර සහ දකුණ එකම දිනයක් සැමරෑ අයුරැ]
[2වන සංස්කරණය] ‛‛මම ගොඩාක් කාලෙකින් මේ ගමට ආවේ. ඒත් ගමට නෙම් මේ පල්ලියට.මගේ ගෙදරට මට යන්න දෙන්නේ නෑ. මම ආපු ගමන් මගේ ගෙදර හිටිය බල්ලා දුවගෙන ඇවිත් මගේ කකුළ ලෙව කෑවා..’’ මන්නාරම,…