දේශප්‍රේමී පිස්සුව බෝවන සමාජ රෝගයක් වීම
දේශප්‍රේමී පිස්සුව බෝවන සමාජ රෝගයක් වීම – ක්‍රිශාන් රාජපක්‍ෂ ශ්‍රී ලංකාව දැන් දේශප්‍රේමීන්ගේ පාරාදීසයයි. සමහරු දේශපානයෙන් දේශප්‍රෙමීන්ය. සමහරු කලාවෙන් දේශප්‍රේමීන්ය. තවත් සමහරු කටින් දේශප්‍රේමීන්ය. තවත් අය ඇඳුමෙන් දේශප්‍රේමීන්ය. මේ ලෙස නානාප්‍රකාර විධික්‍රමයන්ගෙන්…