Colombo, Democracy, Features, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

රතුපස්වලින් ප්‍රශ්ණයක් අසමු… | උතුරට බලය දෙනවාට එකගද?

[Image Credit: Sankha Widanagamage] රතුපස්වල පිපාසයට දියබිදක් ඉල්ලා සිටි ජනයාට රාජ්‍යයේ මිලිටරිය යොදවා පහර දීමෙන් පසු එතෙක් පැවති දකුණේ ප්‍රධාන දේශපාලන කතිකාවේ හැඩය සම්පූර්ණයෙන්ම වෙනස් වී එයට ‘රතුපස්වල’ ආදේශය විය. විශේෂයෙන් සමාජජාල…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

උතුරේ මර්ධනය | ‘ඡන්ද අපේක්ෂකයින් පසුපස හමුදාව‘

[Image Credit:www.lankatv.ws] පසුගිය දා වැලිවේරියේදී රාජපක්ෂ රේජීමයේ සන්නද්ධ හමුදාව විසින් නිරායුද විරෝධතාකරැවන් මත මුදාහල ව්‍යසනය රාජපාක්ෂික මාධ්‍ය හැරෙන්නට බෙහොමයක් මාධ්‍ය විසින් එහි හැකිතරම් තතු ප්‍රචාරය කරමින් තිබිණි. නමුත් ඇතැම් මාධ්‍ය වල සේවය…

Colombo, Democracy, Features, Human Rights, Life quips, Politics and Governance

වැලිවේරිය සිද්ධිය, ගෝඨාභය සහ ජනරජයේ ජනතාවගේ ප‍්‍රමුඛතා ලැයිස්තුව

ජනප‍්‍රිය ගායක වික්ටර් රත්නායක, මා කුඩා කාලයේ, ‘ස’ නමින් සංගීත ප‍්‍රසංග මාලාවක් රට පුරා පැවැත්වීය. වරක් මම පවුලේ අය සමග, එවක දකුණේ ප‍්‍රධාන උත්සව සියල්ල පැවැත්වෙන ගාල්ල නගර සභා ශාලාවේ වේදිකාගත කෙරුණු…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Life quips, Politics and Governance

”වතුර ඉල්ලූ ජනයාට උණ්ඩ, ලැජ්ජයි රජෝ”

” වතුර ඉල්ලූ ජනයාට උණ්ඩ, ලැජ්ජයි රජෝ” වැලිවේරිය ඝාතනයට විරැද්ධව කොළඹ දී සත්‍යග්‍රහයක් නිරායුධ මිනිසුන් මරා දමන රාජ්‍ය ත්‍රස්ථවාදය හෙළා දකිමු.! යනුවෙන් අද(07) කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්‍යග්‍රහ ව්‍යාපාරයක් පැවැත් විය. ක්‍රිස්තියානි සහයෝගීතා…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

වතුර ඉල්ලූ රතුපස්වල ලේ වලින් නෑවීම

වතුර ඉල්ලූ ජනතාවගේ ලේ වලින් තමන්ගේ ලේ පිපාසය සංසිදවා ගැනිමට පාලකයින් සමත් විය. තමන් විසින් බෝධි පුජා තියා පිරිත් නූල් බැද ආරක්ෂා කර රණවිරුවන්ගේම අතින් අද තමන්ට ගුටි කන්න, මැරුම් කන්න වී…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

ආණ්ඩුකරණය, සුජාත භාවය සහ හිංසනයේ සදාචාරය

[Image Credit: dailymirror.lk] පුරාතනයේ විසූ චීන ජාතිකයන්, විශේෂයෙන් කොන්ෆියුසියස් එය හැඳින්නුවේ, ‘ස්වර්ගයේ වරම’ යනුවෙනි. පාලකයන්ට සාර්ථකව රටක් පාලනය කළ හැකි වන්නේ, මේ ‘ස්වර්ගයේ වරම’ ඔවුන් භුක්ති විඳින තාක් කල් සහ ඊට ඔවුන්…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Life quips, Politics and Governance

වැලිවේරියේ සංහාරය

[Image Credit: vannimedia.com] ජීවිතේ අත්දැකීමට තියෙන අමිහිරිම, දරුණුම, වේදනාත්මක අත්දැකීම නම්, පට්ටපල් බොරු ඇත්ත ලෙස පිළිගැනීමට වටපිටාව හදන බොරුකරයින්ගේ මුහුණු දැකීමට සහ ඔවුන්ව කියවීමට සිදු වීමයි. මේ වනවිට වැලිවෙරියෙදී රාජපක්ෂ ජනාධිපතිවරයා විසින්…

Colombo, Democracy, Features, Human Rights, Politics and Governance, War Crimes

ෂර්බග් වටරවුම සහ යුද අපරාධ

[The Shahbag protesters resemble a jubilant flash-mob. Photograph: AFP/Getty Images] හොටෙල් 71. එයට එළෙස නම තබා ඇත්තේ 1971 බන්ගලිදේශයේ විමුක්ති අරගලය සිහි ගැන්වෙනු පිණිසයැයි එහි විදිලි සෝපාන ක‍්‍රියාකරු කීවේ ආඩම්බරයෙනි. ඒ සමඟම…

Arts and Theatre, Colombo, Democracy, Features, Human Rights, Life quips, Politics and Governance

කලු ජූලියට වසර 30ක් ගෙවීයන මොහොතේ ‘සුන්දරකරණය‘ හරහා ප්‍රශ්ණ කරන ඊනියා සුන්දරකරණය

චන්ද්‍රගුප්ත තේනුවර ප්‍රවීන කලාකරැවාගේ දෘශ්‍ය ප්‍රදර්ශණයක් ‘සුන්දරකරණය‘ නමින් මේ දිනවල කොළඹ ලයනල් වෙන්ඩ් කලාගාරයේදී පැවැත්වෙයි. ප්‍රවීණ කලා කරැවෙක්, විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් වන චන්ද්‍රගුප්ත තේනුවරයන්ගේ මෙම ප්‍රදර්ශණය පැවැත්වෙන්නේ මෙම වසරේ සුවිශේෂි අවස්ථාවකය. එය…

Arts and Theatre, Colombo, Features, Media and Communications, Politics and Governance

‘‘ඉගිල්ලෙන මාළුවෝ’’ සහ කලා ශාස්ත‍්‍ර අඩස්සිගත කිරීම

පැරිසියේ සුප‍්‍රකට ‘ෂොම්ප්සෙලිසේ’ වීදියේ කුඩා කලාත්මක සිනමා ශාලාවක ගිය වසරේ අශෝක හඳගමගේ ‘ඉනි අවන්’ චිත‍්‍රපටය තිරගත කෙරුණු අවස්ථාවේ මට සංජීව පුෂ්පකුමාර මුණගැසුණි. ඔහු ශිෂ්‍යයෙකු වශයෙන් හෝ මාධ්‍යවේදියෙකු වශයෙන් සිටියදී මාව හැඳින සිටි…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

83’ කලූ ජූලිය; වසර 30යි | ‘ සුදු නැත ඉදිරි අවුරැදුදුත්’

  අත්‍යවශ්‍ය සටහනක් –  වර්ගවාදය සහ මිලේච්ඡත්වය ලොවට පෙන්වමින් මුග්ධ, අධිපතිවාදී රාජ්‍යයේ පහස ලබමින් දමිළ ලේ සොයමින්, ඔවුන්ගේ දේපළ කොල්ලකමින් වීදි පුරා ප‍්‍රචණ්ඩත්වය මුදාහරිමින් ලංකාවේ දකුණේ නගර, ගම් දනව් පුරා මුදාහල කුරිරු…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Identity, Politics and Governance, Religion and faith

මුස්ලිම්වරුන්ට කරන හිරිහැර හා රජයේ අහක බලා ගැනීමේ ප‍්‍රතිපත්තිය

දීර්ඝ ගැටුමකින් පසුව යාන්තම් අස්වැසුම් ලබමින් සිටින අප රටට රජයේ මෙම ආකල්පය ඉතාම අහිතකර එකකි. වසර දෙකකට පමණ පෙර ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහිව දියත් කරන්නට ආරම්භ කරන ලද ද්වේෂ රැල්ල විෂයයෙහි රජය…

Colombo, Democracy, Features, Human Security, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance

‘ඉගිල්ලෙන මාළුවෝ’ චිත‍්‍රපටය සහ ආණ්ඩුවේ නිරුවත

පසු ගිය 11 වැනි දා, ‘ඉගිලෙන මාළුවෝ’ චිත‍්‍රපටය බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ප‍්‍රදර්ශනය කරන ලදි. ඒ, එහි පැවැත්වීමට නියමිතව තිබූ ප‍්‍රංශ සිනමා උළෙලක ආරම්භක දර්ශනයක් වශයෙනි. තරුණ සිනමාකරුවෙකු වන සංජීව පුෂ්පකුමාරගේ නිර්මාණයක්…

Colombo, Constitutional Reform, Democracy, Features, Peace and reconciliation, Politics and Governance

උතුරේ මැතිවරණය: දවල් හීන

රාජපක්ෂ උතුරු පළාතේ මැතිවරණය පවත්වන්නේද යන්න සැක සහිතය. නමුත් එය කල් දැමීම සඳහා පිළිගත හැකි කපටි කෛරාටක හේතු ඉදිරිපත් කළ යුතුව ඇත. එකක් නිතීය මාර්ගයෙන් එය ඔහුට කළ හැකිය. නමුත් දෙවැන්න, එනම්…

Colombo, Democracy, Features, Human Rights, Life quips, Peace and reconciliation, Politics and Governance

දැරණියගල ඝාතනය සහ භීෂණයේ දේශපාලනය

මැර කම රජවීම ගැන ලියූ පසුගිය ලිපිය පළ වූ පසු ගිය සිකුරාදා අසන්නට ලැබුණේ තවත් බියකරු පුවතකි. එනම් හැත්තැ දෙහැවිරිදි වතු පාලකයකු දේශපාලන මැරවරයින් විසින් කපා කොටා මරා දැමීමේ පුවත යි. සාමකාමී…

Colombo, Constitutional Reform, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

බොදුබලයන් | ‘තහනම්’ කිරීමේ කතාව ගැන(පුරවැසි විමසුමක්)

ඉහළ පෙළේ ඇමතිවරයෙකුට අයත් යැයි කියන වෙබ් අඩවියක අපූරැ පුවතක් අද(12) අලුයම පළවී තිබිනි. එහි පලකර තිබුණේ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂක පාක්‍යසෝති සරවනමුත්තු එක්වී එළබෙන පොදු…