අහිමිවු ආදරය හෙවත් කදුළු සමග ජීවත් වීම
ආදරය මෙලොව ඇති සුන්දරම දෙය යැයි හදුන්වනවාට ඔබ මා හා විරුද්ධ නොවනු ඇත. එහි සුන්දරත්වය මෙන්ම කටුක බවද ඔබ හොදින්ම හදුනනු ඇත. කොතරම් කටුක අත්දැකිම් තිබුණද අප සැම විටම සොයාන්නේ ආදරයයි. ඒ…
ආදරය මෙලොව ඇති සුන්දරම දෙය යැයි හදුන්වනවාට ඔබ මා හා විරුද්ධ නොවනු ඇත. එහි සුන්දරත්වය මෙන්ම කටුක බවද ඔබ හොදින්ම හදුනනු ඇත. කොතරම් කටුක අත්දැකිම් තිබුණද අප සැම විටම සොයාන්නේ ආදරයයි. ඒ…
‘‘මම ඒකාධිපතියෙක් නොවෙයි’’ යනුවෙන් මේ සතියේ ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය, ඔහුගේ ලෝලී හෙංචයියන්ගේ සිත්සතන් තුටුපහටු කරනු ඇතත්, රටේ ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතන කෙමෙන් කඩා ඉහිරවති යි හඟින පුරවැසි ජනයාගේ අනියත බිය පහ කිරීමට නම් කොහෙත්ම…
රාවණා බලයට කියන රහස | [ඡායාරෑපය ගැන…පාඨක අදහස්] Updates: August 27, 2013 | 02.56pm ‘‘අපේ ලොක්කා මොනවා හිතයි ද දන්නේ නෑ, අනික මගේ ඊළග ප්‍රමෝෂන් එක. ඒකයි මම වැන්දෙ, නැතිනම් සර් ජෝන්…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ආචාර්ය නවනීදම් පිල්ලේ මහත්මිය නිළ සංචාරයක් සදහා ඊයේ(25) ලංකාවට පැමිණියේ ය. ඇය ලංකාවට ඒමට ප්‍රථම සිට රාවණා බලය වැනි අන්තවාදී සංවිධාන ඇයගේ සංචාරයට විරැද්ධව විවිධ ප්රකාශ…
‘‘සෑම ජාතියක් අතරම බොරුව විශ්වාස කෙරේ. කිසි විටෙක කිසි ජාතියක් සත්‍යයේ තනි හිමිකරුවා විණි ද?’’ – අබ්දල්ලා අල්-මාර්අරී (ක‍්‍රිස්තු වර්ෂ 973-1057) මාර්ටින් වික‍්‍රමසිංහගේ ‘භව තරණය’ ප‍්‍රථමයෙන් ප‍්‍රකාශයට පත්වු අවස්ථාවේ එය බුදුරජාණන් වහන්සේට…
[ඡායාරෑපය- කොළඹ, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ලග බොදු බල සේනා විරෝධතාවයකට පැමිණ සිටි, කුඩා භික්ෂුවක් | Image:Vikalpa File @2013] මේ වනාහී විය නොහැකි දෙයක් ලෙස පෙනී යන දෙයකි. මන්ද යත් බුදු සමය වනාහී…
Photo by Seshanka Samarajiwa/The Picture Press බිහිසුණු 1983 කලු ජූලිය වැන්නක් ‘යළි කිසි දා සිදු නොවීමට මතක තබා ගැනීම‘ යන්න තේමා කොට ගනිමින් ”30 වසරකට පෙර” නම් වෙබ් අඩවියක් සමග ඒ හා…
‘‘මට අනුව මෙම සිදුවීම මාධ්‍ය සිදුවීමක් විතරයි. මෙවැන්නක් වැලිවේරියේ සිදුවෙලා නෑ. දැන් ඔබට මතක ඇති ඉරාක යුද්ධයේදී, ඒ කියන්නේ ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කරා. ඒ වෙලාවේ ප්‍රංශයේ දාර්ශණිකයෙක්ගෙන් ඇහුවා, ඔබට මේ යුද්ධය…
]උතුරැ පළාත් සභා මැතිවරණය පිළිබදව ඩයස්පෝරා ජනතාවට කරැණු පැහැදිලි කිරීම සදහා දෙමළ ජාතික සංධාන නායක, පාර්ලිමේන්තු මංත්‍රී ආර්. සම්බන්ධන් සහ පාර්ලිමේන්තු මංත්‍රී එම්. සුමන්තිරන් කැනඩාවට ගොස් සිටියදී(අගෝස්තු 10, ටොරන්ටෝ, කැනඩාව) එරට වෙසෙන…
හරි අපූරු සිදුවීම් දෙකක් කොළඹ අභිත පුවත් පත් සහ වෙබ් අඩවි පුවත් ලෙස වාර්තා වුනි. ඉන් එකක් වූයේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, වැලිවේරිය සංහාරයට විරුද්ධව කොටුවේ පැවති විරෝධතාවයකදී බෞද්ධ භික්ෂුවකගේ කරේ…
Image courtesy : Huffington Post taken by Ishara S.KODIKARA/AFP/Getty ග්‍රෑන්ඩ්පාස් මුස්ලිම් දේවස්ථානයට පහර දුන්නේ අප නොවේ යැයි බුදු දහමේ නාමයෙන් පෙනී සිටින අන්තවාදී කල්ලි සියල්ලම දැන් පපුවේ දෑත් ගසා දිවුරයි. මෙම දිවිරිලි…
[Image Credit: srilankathinktankuk.org] වරක් කළ වරදක්, බුද්ධිමත් සංස්ථාවකින් නැවත සිදුවන්නේ, කලාතුරකිනි. එහෙත් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව එසේ නොවේ. දැන් දැන් පෙනෙන්ට ඇති පරිදි, දෙමළ සුළුතරය සමග තිස් අවුරුද්දක් තිස්සේ කළ යුද්ධයෙන් ශ‍්‍රී ලංකාවේ…
[Image Credit: GNP] වැලිවේරියේදී අවු 17 ක් වයසැති අකිල දිනේෂ් වෙඩි තබා මරා දමා ඇත. මිය ගිය අකිල දිනේශ්ගේ අවමගුල් කටයුතු රජය මැදිහත්ව ඉතා ඉහළින් කරන බව ආණ්ඩුවේ පොලිස් නායකයෙක් උදාරම් ලෙස…
[වලිකාමම් ජනතාව විසින් ඔවුන්ගේ ඉඩම් ඉල්ලා යාපනයේ සිදුකරන ලද විරෝධතාවයක් | Image@VIKALPA] වලිකාමම් උතුර කියන්නේ ග්‍රාම නිළධාරි කොට්ටාශ 45කින් යුත් ප්‍රදේශයක්. ඒවායෙන් 24ක් තවම ඇත්තේ අධි ආරක්ෂක කලාප යටතේ. ඒවා තාම නිදහස්…
යෝජිත උතුරැ පළාත් සභාවට පොලිස් ඉඩම් බලතල ඇතුළුව, මෙන්ම දෙමළ ජනයාගේ ගැටලුවට දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානයෙන් උතුරැ පළාත් සභාවට තරග කරන අනන්දි සසිදරන් ‘විකල්ප‘ සමග සාකච්ඡාවකට එක්වෙමින් ප්රකාශ…
(පුනරුත්ථාපනය කරන ලද එල්ටීටීඊ තරුණයන් තිදෙනෙකු ඉලක්කයට වෙඩිතැබීමේ ජාතික සංචිතයට තෝරා ගැනේ.) සාදු හදවතින් පුදදෙන හිනාවා යාළු තොපට නැතුවද කල්පනාවා සාලවනය මැද බුදු වන්දනාවා පාළු අතට හෙට දවසක් ගෙනාවා ……………………. ……………………
ග්‍රෑන්ඩ්පාස්, කොස්ගස් හන්දිය ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියකට ඊයේ(10) අන්තවාදීන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කරමින් ගොඩනැගිලිවලට මෙන්ම ත්‍රීවිල් රථ වලට ද හානි කර ඇති අතර එම ගැටුම්වලින් තුවාල ලැබූ සාමාන්‍ය වැසියන් පස් දෙනකු පොළිස්…