ලසන්ත ඝාතනය කර වසර 03යි. ඝාතකයින්ට දඬුවම් දෙනු!
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 3ක් ගත වේ. නමුත් මේ වසර තුනක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ. කොළඹ…
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 3ක් ගත වේ. නමුත් මේ වසර තුනක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ. කොළඹ…
දෙවියන් සමග පැවති සටනින් පැරදීම හේතුකොට ගෙන ඇට්ලස් යෝධයාට ලෝකය සිය උරහිසේ තබා ගැනීමට සිදු විය. ඉතින් එදා සිට අද දක්වා ලෝකයේ බර දරා සිටින්නේ මේ ඇට්ලස් යෝධයාය. ඇතැම් විට භූමිකම්පා ආදිය…
ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ විරු සිසු ස්මාරකය අද(05) අළුයම කිසියම් පිරිසක් ස්මාරකයට බෝම්බ ප්‍රහාරයක් එල්ලකර ඇති බවට සිසුහු ප්‍රකාශ කරති. එම අවස්ථාවේදී විශ්වවිද්‍යාලයේ ආරක්ෂාවට යොදවා සිටි රක්නා ලංකා පෞද්ගලික ආරක්ෂක අංශයද එම අවස්ථාවේ…
මේ කොමිසම පිහිටුවන ලද්දේ ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට නොවේ. ඊට විසඳුම් සෙවීම සඳහා මීට පෙර කිහිපවරක් විවිධ කොමිෂන් සභා පත්කොට, ඊට අදාළ සෑම කාරණයක් සම්බන්ධයෙන්ම අදහස් උදහස් උපයාගෙන තිබේ. ජාතික ප්‍රශ්නය…
උවන පුස්තකේ සයිබර ගුවන පිට සරන විහඟුනේ දෙනයන කෙවෙන විට කෙවෙණි අගින් පිසහැර දමා වැලි කැට බලනු යාපනෙන් ගිළිහුණ සොඳුරු පිට වැඩට ගියත් හිමිදිරියෙම තැපෑලේ ගමන පමයි අකුරට වැඩ කලාවේ වෙහෙස නොවුණ…
– [Photo, courtesy JDS, is of Sri Lanka’s President reading the LLRC report on a ‘haansi putuwa‘ at his official residence.] ”මුහුණදුන් අත්දැකීම් හඳුනා ගැනීම සඳහා කෙනෙකු අත්‍යන්තයෙන් අවංක විය යුතුය. එසේම…
මන්නාරම් වෙරළ තීරයට වැටුනු හිරු රැසින් වෙරළ තීරයේ මවන්නේ අපූරු චමත්කාර දසුන් පෙළකි. කලකට ඉහතදී මේ වෙරළත්, මේ භූමියත් ලෙයින්, කඳුළින් තෙමුනත් අද හිරු රැසින් විචිත්‍රවත් වීම ලේ සුවඳ වෙනුවට ජීවිතය ඉල්ලා…
දෙසැම්බර් 16 වන දින උදේ යතුරුපැදිවලින් යාපනය විශ්වවිද්‍යාලයට පැමිණි නන්නාදුනන කණ්ඩායමක් විසින් එම විශ්වවිද්‍යාලයේ සිසුන් 08 දෙනෙකුට සහ ආචාර්යවරුන් 03 දෙනෙකුට “අවසාන නිවේදනයක්” ලෙස අනතුරු අගවමින් මෙම මරණ තර්ජනය පෝස්ටරයක් ලෙස අලවා…
‛‛ත්‍රස්තවාදීන්’’ යන වචනය මුලින්ම ලංකා සමාජය තුළ සුලබව භාවිතාවීම ඇරඹෙන්නේ 71 අප්‍රේල් කැරලිකරුවන් හැඳින්වීම සඳහායි. ඉන්පසුව එම හැඳින්වීමෙන්ම 70 ගණන්වල තමනටත් තම භාෂාවටත් සම අයිතීන් ඉල්ලන දෙමළ තරුණ තරුණියන් වෙත දමාගසනු ලබයි….
ජනතා පරමාධිපත්‍යයේ ප්‍රධාන සාධකයක් වන අධිකරණ ක්‍රියාවලියේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතී බව සමාජයක ස්ථාවරත්වය සහ සමබර පවත්වා ගැනීමට ඉතා වැදගත්ය. ඒනිසාම ලොව ඇති සියලුම පාහේ රාජ්‍යයන් අධිකරණයට ඇඟිලි නොගැසීමටත් එයට බලපෑම් හෝ අපහාස…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] වධහිංසා විරෝධී එක්සත් ජාතීන්ගේ කමිටුවෙහි 47වන සැසිවාරය පසුගිය 25දා අවසන් විය. එම සැසි වාරයට නොවැම්බර් 08/09 යන දෙදින තුළ පවත්වන ලද ශ්‍රී ලංකාව පිළිබඳ සැසිය ද ඇතුළත් විය. ශ්‍රී…
පසු ගිය සති අන්තයේ ‛සන්ඩේ ලීඩර්’ පුවත්පතේ අමුතු විශේෂාංගයක් පළවිය. ඒ, රනිල් වික්‍රමසිංහගේ ලිංගික ආශාවන් පිළිබඳ සම්මුඛ සාකච්ඡාවකි. දේශපාලඥයන්ගේ ලිංගික වරණයන් පිළිබඳ වාර්තා බොහෝ විට ටැබ්ලොයිඩ් පුවත්පත් තලු මරමින් විස්තර කරයි. දේශපාලඥයන්ගේ…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] සිංහල තරුණ කැරැල්ලේ නායකයා වූ රෝහණ විජේවීර සහ දෙමළ තරුණ කැරුල්ලේ නායකයා වූ ප්‍රභාකරන් අනුස්මරණය කිරීම දෛවෝපගත සිදුවීමක් පරිද්දෙන් එකම මාසයක දී සිදුවෙයි. එනම් නොවැම්බරය යි. රෝහණ විජේවිර ඝාතනය…
මේ නිශ්චිත මොහොතට අනුව ශ්‍රී ලංකාව ලොවට එක එක මාදිළියේ න්‍යායන් ඉදිරිපත් කරයි. මෙය එක් අතකින් බලන් ඉන්න ලස්සන වැඩකි. නමුත් බලාහිඳ එයින් සොමි ගන්නවාට වඩා මේවා බලාහිඳ තමන්ගේම අතින් තමන්ගේ බඩ…
]ගිනිසිළුව අවුලූවාලූ ගිනි පුපුර කුමක්දැයි යන්න සැබවින්ම එතරම් වැදගත් නැත. ගින්න ඇරඹී ඇත. – ඉම්මෑනුවෙල් වොලස්ටීන්[ [නිව් යෝක් හි බෆලෝ නගරයේ යුද්ධයට සහ ආර්ථික පීඩනයට එරෙහිව විරෝධතාවයේ යෙදෙන පිරිසක්.] 80දශකයේ දී ඇමරිකානු…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] සියයට 40කට වැඩි ජන්ද ප්‍රමාණයක් ලබාගත් විපාක්ෂික ජනාධිපති අපේක්ෂකයා හෝ අපේක්ෂිකාව දේශපාලන පළිගැනීමක් වශයෙන් සිරගත කරනු ලැබ ඇති රටවල් කීයක් ලෝකයේ තිබේ ද? එකම එකකි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ශ්‍රී…