අපට නැවත සිතන්නට කාලය පැමිණ තිබේ
මහාචාර්ය සිත්තම්පලම් මැතිතුමණි, රායප්පා ජෝශප් බිෂොප්තුමණි, අපට නැවත සිතන්නට කාලය පැමිණ තිබේ. ITAK පක්‍ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපති මහාචාර්ය එස්. කේ. සිත්තම්පලම් මහතා තිනකුරන් පුවත්පතට ලිපියක් ලියමින් දෙමළ ජනයාගේ ස්වයං නිර්නය අයිතිය දෙමළ…