සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Peace and reconciliation

වදකාර අතීත මතකයන් බුල්ඩෝසර් කරමු!

අහිංසකයන්ගේ ආරාමය පොළොවට සමතලා කැරුණේ බුල්ඩෝසර් හඬ පමණක් වාතලයට මුසුකරමිනි. එතැන් පටන් ගතවූ මාසය පුරාවටම ඒගැන නැඟුණු බලවත් හඬක් අසන්නට නොලැබිණි. තැනක දෙකක ඇතිවන්නට ගිය කතිකාවන්ද, බුල්ඩෝසර් හඬ වාතලයේ වියැකී ගියාක් සේම…

Colombo, end of the War, Featured Articles, Features

“වෙන රටකින් මට පුරවැසිභාවයක් දෙනවා කියන එක, එක් පැත්තකින් හරි කණගාටුදායකයි.” – සරවනන් නඩරාසා

කලක් ලංකාවේ වාසය කළ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයෙක් වන සරවනන් නඩරාසාට පසුගිය පෙබරවාරි 20 වෙනිදා නෝර්වේ රාජ්‍යයේ පුරවැසිභාවය හිමිවන තුරුම කිසිදු රටක පුරවැසියෙකු නොවූ බවයි ඔහු කියා සිටියේ. “ඇත්තටම මේක මට…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Peace and reconciliation

උගත් පාඩම් කොමිසමට පෙර සිංහල සමාජය නින්දෙන් අවදි විය යුතුය.

18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, උගත් පාඩම් කොමිසම, සරත් ෆොන්සේකා හිරේ දැමීම, භාරතගේ ඝාතනය, දුමින්ද සිල්වා අත්අඩංගුවට නොගැනීම, විශ්ව විද්‍යාල වල බෝම්බ පිපිරවීම, සුදු වෑන්, සංවර්ධනය මුවාවෙන් කොළඹ ජනයාගේ ගෙවල් බලහත්කාරයෙන් අත්පත්…

Colombo, Featured Articles, Features

රාජපක්ෂ පඩුපුල් අසුන රත්වන්නේ උණූ ලේ වලින් විතරද?

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ජිනීවාහි හිම පතනයන් සිදුවන්නේ වර්ෂයකටම වරකි. දෙවරකි. හිරු රැස් මහ පොලවට ගලා එන්නට වූ කළ ඒ සුදෝ සුදුවන් හිම අහිංසක ලෙස දියව යන්නේ සාංකාවක් ද ඉතිරි කරමිනි. එනමුත් අපේ…

Colombo, end of the War, Featured Articles, Features

ඇමරිකානු කුමන්ත්‍රණයේ කී නොකී කතා

picture by – www.jdslanka.org ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කැරෙන යෝජනාවකට ඇමරිකාව සහයෝගය දක්වන බවට, මෙරටට පැමිණි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිතයන් කරඇති නිවේදනය රටතුළ අර්ථ දැක්වෙමින් තිබෙන ආකාරය ප්‍රශ්නකාරීය….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips

‘‘කවුද වෙඩි තියන්න අණ දුන්නේ..?“ – [Video]

පසුගිය 15වනදා හලාවත, එගොඩවැල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවයකට ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීම හේතුවෙන් ඇන්ටනී ප්‍රනාන්දු නම් ධීවර කාර්මිකයා ඝාතනයට ලක්වී තිදෙනෙකුට මාරාන්තික තුවාල සිදු විය. ඊයේ වන විට ඝාතනයට ලක් කල තිස්තුන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Stories from the silent

අහිංසකයන්ගේ ආරාමය – අතුරුදහන්වූවන්ගේ මතකය බුල්ඩෝසර් කිරීම[Video]

අහිංසකයින්ගේ ආරාමය ගොඩනගන්නේ 1988/89 කාලවලදී අතුරැදහන් කරන ලද සහ ඝාතනය කරන ලද වූවන් සිහිවීම සදහායි. බත්තරමුල්ල, දියවන්නාව අසල ගොඩනගන මෙම අහිංසකයින්ගේ ආරාමයට එවකට පොදු පෙරමුණු ආණ්ඩුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මෙන්ම වතමන් ජනාධිපති මහින්ද…

Colombo, Featured Articles, Features

‛‛අත්අඩංගුවටගත් අයෙක් පැහැරගෙනගියා නම් එහි වගකීම රජය විසින් දැරිය යුතුයි’’ – නීතිඥ ජේ.සී වැලිඅමුණ

‛ගෙවල් වලදී, වෙනත් තැන් වලදි සුදු වෑන් වලින් පැහැරගෙන යාම මෙච්චර කාලයක් සිදුවුණා. නමුත් අධිකරණ භූමිය තුළ සුදු වෑන් එකකින් පැහැරගෙන යාම සිද්ධ වුන ප්‍රථම අවස්ථාව මේක තමයි. අනිත් කාරණය තමයි කෙනෙකු…

Colombo, Featured Articles, Features

ඉඩම් බලතල පිළිබඳ ගැටුම අපට සාමූහිකව විසඳාගත නොහැකිද?

Pic by – www.jds.org ශ්‍රී ලංකාව වර්ග කිලෝ මීටර 65200 භූමියකින් සමන්විත රටකි. එම රටෙහි ජනගහනයෙන් 57% ආසන්න ප්‍රතිශතයක් තෙත් කලාපයේද 43% ආසන්න ප්‍රතිශතයක් වියළි කලාපයේ ද ජීවත් වෙති. මේ අතරින් 21.5%…

Colombo, Featured Articles, Features

අපේ කාලයේ වීරවරියක් – කැමිලා වලේෂෝ

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] විසිතුන් හැවිරිදි කැමිලා වෙලාෂෝ රූපවාහිනි තිරයේ දකින ඇගේ ගමේ ජනයා කෑ ගසති. ‛‛ කැමිලා, අපි උඹට ආදරෙයි’’ බ්‍රසීලයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙහි යට මහලේ පොදිකන සාධාරණත්වය සොයන තරුණ පිරිස් කැ ගසති:…

Colombo, end of the War, Featured Articles, Features

බොරු නින්දෙන් අවදි නොවෙමුද?

Photo by – jds.org එකම දෙයක් ගැන නැවත නැවත ලිවීම වදයකි. නමුත් එකම වරද නැවත නැවත ක්‍රිියාවට නැගීම නම් කරුමයකි. එසේ නවවිට එය වදයක් උවත් ඒ ගැන නැවත නැවතත් ලිවීමට සිදුවේ. රටක…

Democracy, Governance, Human Rights, Life quips, Peace and reconciliation

‘එක් ලංකාවක් මිස ඒකීය ලංකාවක් අතීතයේදීවත් තිබුණේ නෑ’

[ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සදහා ව්‍යාපාරයේ(මර්ජ්) නායකත්වය දැරෑ චාල්ස් අබේසේකර මහතා මානව හිමිකම් කතිකාව ශ්‍රී ලංකාවෙහි සමාජගත කිරීම සදහා ඉටු කල මෙහෙය අනුපමේය වේ. මේ උපුටා ගැනීම – චාල්ස් අබේසේකර, තෝරාගත්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

‘ඕවා වැඩි කලක් පවතින්නේ නෑ‘ ෆොන්සේකා නිදහස් කිරීමට බල කරමින් උද්ඝෝෂණයක්

”ඊයේ මාලදිවයින් ජනාධිපතිටත් ගෙදර යන්න උනා. ඕවා වැඩි කලක් පවතින්නේ නෑ. මේ අසාධාරණය තව ටික කලයි“ මෙසේ ප්‍රකාශ කළේ අද(08) උදෑසන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කිරීමට බල කරමින් පැවති උද්ඝෝෂණයක දී…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

ලේක්හවුස් පාලනාධිකාරියට සහ දිනමිණ කතුවරයාට අභියෝගයක්

2012 පෙබරවාරි මස 03 වන දා (සිකුරාදා) නිකුත් වූ දිනමිණ පුවත් පතේ ප්‍රධාන පුවත(මේ එම පුවතයි) මගින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පිළිබඳව නගා ඇති චෝදනා සපුරා ප්‍රතික්ෂේප කරමින්, කිසිදු පදනමක් නොමැති සම්පූර්ණයෙන්ම අසත්‍ය…

Colombo, Featured Articles, Features

ස්වාධීන මාධ්‍ය පෙළහරේ ත්‍රස්ත රසය

[මාධ්‍ය සංවිධාන එකතුව සංවිධානය කළ, ආණ්ඩුව බිය වූ ‘කලු ජනවාරි‘ විරෝධතාවය – ලිප්ටන් වටරවුම – ජනවාරි 25] හරියටම මෙයින් තෙවසරකට පෙර ජීවිතය බේරාගනුවස් රටින් පලාගිය ජනමාධ්‍යවේදීන් කිහිපදෙනකු ඉලක්ක කරගනිමින් ආණ්ඩුව, ආණ්ඩුවේ මාධ්‍ය…

Colombo, Featured Articles, Features

ඇමැතිතුමනි, මගේ නම සුනන්ද දේශප්‍රිය වේ. මම ත්‍රස්තවාදියෙක් නොවෙමි.

[පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්] |අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත විවෘත ලිපියක් ඇමතිතුමනි, My name is Khan I am not a terrorist (මගේ නම ඛාන්, මම ත්‍රස්තවාදියෙක් නොවෙයි) සිනමා පටය ඔබ නරඹා තිඛෙන්නටත් නොතිඛෙන්ටත් පුළුවන….

Colombo, Featured Articles, Features

තුන් වන පන්තියේ මාධ්‍ය නිදහස

ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සදහා ව්‍යාපාරයේ(මර්ජ්) නායකත්වය දැරෑ චාල්ස් අබේසේකර මහතා මානව හිමිකම් කතිකාව ශ්‍රී ලංකාවෙහි සමාජගත කිරීම සදහා ඉටු කල මෙහෙය අනුපමේය වේ. මේ උපුටා ගැනීම – චාල්ස් අබේසේකර, තෝරාගත්…