Colombo, Featured Articles, Features

ජිනීවා අනා ගැනීම

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිත පිරිස් අතර කෝපි සමඟ ගැනීමට අලුත් විහිළු කතා ගණනාවක් බිහිවී තිබේ. ඉන් එකක් නම් වැසිකිළියක් ඇරියත් ශ්‍රී ලංකාණ්ඩුවේ දුත පිරිසේ අයෙක් ඉන් මතුවන බවයි….

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation

‛අපි පෙනී හිටින්නෙ මීට වඩා ප්‍රබල යෝජනාවක් වෙනුවෙන්’ – සුනිලා අබේසේකර

ඇමරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ අතිශයින්ම දුර්වල යෝජනාවක් බව මානව හිමිකම් ක්‍රියාධාරීන් පවසනවා. ශ්‍රී ලංකා රජයට එල්ල වී ඇති යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක්…

Colombo, end of the War, Featured Articles, Features

අද ලෝක කාන්තා දිනයයි ; ඇය තවමත් බලා සීටී

අද ලෝක කන්තා දිනයයි. කොළඹ බොහෝ තැන්වල පක්ෂ ලෙස සහ සිවිල් සංවිධාන ලෙස කාන්තා දිනය සමරනු ලබයි. නමුත් උතුරේ තවමත් තම අහිමි දරුවන් වෙන්වෙනු සුසුම්ලන මව්වරුන්ගේ බොහෝ කථාන්දර දකුනේ කොළඹ කොන්ක්‍රීට් ලොවට…

Colombo, Featured Articles, Features

දැන් නම් මූන්ට හොඳටම පිස්සු

මෙයට හේතුව මුන් දූපතක ඉපදීමද කියා මම නොදනිමි. ඒත් පැහැදිලිවම මේ හැසිරීම නම් ලොව වෙනත් කිසිම තැනක දකින්නට නැති දෙයකි. මැති ඇමතිවරුන් අමු බූරුවන් ලෙස හැසිරෙන වෙනත් රටක් නම් නොමැත. සමහර ගෝත්‍ර…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

ඇසින් දුටු සාක්ෂිකරුවකුගේ කතාව

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] මාර්තු 02 දා ජීනීවාහි මානව හිමිකම් සිනමා උළෙල ඇරඹෙයි. එහි දී චැනල් ෆෝ රූපවාහිනී ආයතනය විසින් නිපදවන ලද ‛‛ශ්‍රී ලංකා ඝාතන භුමි’’ වාර්තාමය සිනමා පටය මාර්තු 07 දා දින…

Colombo, Featured Articles, Features

ඔබත් ‛රට රකින පෙළපාලියේ’ ගිය ‛දේශප්‍රේමියෙක්‛ නම්……

ඔබත් ජිනීවා යෝජනාවලට විරෝධයපෑම උදෙසා වූ ආණ්ඩුවේ පෙළපාලිවල ගිය දේශප්‍රේමියෙක්ද? පෙළපාලියේ යන්නට බැරිවුණත් ගෙදරට, කන්තෝරුවට හෝ සයිබර් අවකාශයට වී ඊට ඉතසිතින් සුබාශිංසන කළ, උතුරායන ජාත්‍යානුරාගයෙන් ඔදවැඩීගිය දේශපේමියෙක්ද? එසේනම් මේ ආමන්ත්‍රණය ඔබටය. ඔබ…

end of the War, Featured Articles, Features

‘යුද්ධ ශිල්පයම’ ජනතා පාලනයට

[ඡායාරෑපයේ බිහිසුනු බව නිසා එය සංස්කරනය කර ඇත] යුද්ධය ජය ගැනීම සඳහා අනුගමනය කළ පිළිවෙත පිළිබඳව ලංකා ආණ්ඩුව දැන් කාලයක සිට දෝෂ දර්ශනයට ලක්වෙමින් තිබේ. ක‍්‍රීඩාවක දී සෑම ක‍්‍රීඩකයෙකුම අදාළ නියමයන්ට අනුගත…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media

ආණ්ඩුවට ලිබියානු, සිරියානු නරක හීන පේන එකක් නැහැ.

මේ කතාව කතරගම ඉඳලා ලුණුගම්වෙහෙර දක්වා තියෙන පාර ගැන. ළඟදි දවසක මේ පාර පළල් කරන්න හැදුවා. දැන් ඔබ හිතයි මම මේ කියන්න යන්නෙ ලංකාවේ සංවර්ධනය ගැන කියලා. නැහැ එහෙම එකක් නෙමෙයි. එහෙනම්…

Colombo, end of the War, Featured Articles, Features

ජිනීවා : ඇයි මෙච්චර බය?

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] හෙට එනම් මාර්තු 27වන දින ජීනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 19වන සැසි වාරය ඇරඹෙයි. මෙම සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කමිටුවේ නිර්දේශ ක්‍රියාවට…

Colombo, end of the War, Featured Articles, Features

‘අපි යටත් වීමට සූදානම්.. මැදිහත්වන්න.. යනුවෙන් ඔවුන් මගෙන් ඉල්ලා සිටියා’ – මාරි කොල්වින්

පසුගිය 22 වනදා සිරියාවේ හෝම්ස් නගරයේ තිබු තාවකාලික මාධ්‍ය මධ්‍යස්ථානයක් වෙත එල්ල කෙරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයකින් මාරි කොල්වින්[Marie Colvin] නම් අසහාය මාධ්‍යවේදිණිය ලෝකයට අහිමි විය. ලොව පුරා තිබු අරගල පිළිබද සක්‍රීය වාර්තාකරණයක…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Peace and reconciliation

වදකාර අතීත මතකයන් බුල්ඩෝසර් කරමු!

අහිංසකයන්ගේ ආරාමය පොළොවට සමතලා කැරුණේ බුල්ඩෝසර් හඬ පමණක් වාතලයට මුසුකරමිනි. එතැන් පටන් ගතවූ මාසය පුරාවටම ඒගැන නැඟුණු බලවත් හඬක් අසන්නට නොලැබිණි. තැනක දෙකක ඇතිවන්නට ගිය කතිකාවන්ද, බුල්ඩෝසර් හඬ වාතලයේ වියැකී ගියාක් සේම…

Colombo, end of the War, Featured Articles, Features

“වෙන රටකින් මට පුරවැසිභාවයක් දෙනවා කියන එක, එක් පැත්තකින් හරි කණගාටුදායකයි.” – සරවනන් නඩරාසා

කලක් ලංකාවේ වාසය කළ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයෙක් වන සරවනන් නඩරාසාට පසුගිය පෙබරවාරි 20 වෙනිදා නෝර්වේ රාජ්‍යයේ පුරවැසිභාවය හිමිවන තුරුම කිසිදු රටක පුරවැසියෙකු නොවූ බවයි ඔහු කියා සිටියේ. “ඇත්තටම මේක මට…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Peace and reconciliation

උගත් පාඩම් කොමිසමට පෙර සිංහල සමාජය නින්දෙන් අවදි විය යුතුය.

18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, උගත් පාඩම් කොමිසම, සරත් ෆොන්සේකා හිරේ දැමීම, භාරතගේ ඝාතනය, දුමින්ද සිල්වා අත්අඩංගුවට නොගැනීම, විශ්ව විද්‍යාල වල බෝම්බ පිපිරවීම, සුදු වෑන්, සංවර්ධනය මුවාවෙන් කොළඹ ජනයාගේ ගෙවල් බලහත්කාරයෙන් අත්පත්…

Colombo, Featured Articles, Features

රාජපක්ෂ පඩුපුල් අසුන රත්වන්නේ උණූ ලේ වලින් විතරද?

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ජිනීවාහි හිම පතනයන් සිදුවන්නේ වර්ෂයකටම වරකි. දෙවරකි. හිරු රැස් මහ පොලවට ගලා එන්නට වූ කළ ඒ සුදෝ සුදුවන් හිම අහිංසක ලෙස දියව යන්නේ සාංකාවක් ද ඉතිරි කරමිනි. එනමුත් අපේ…

Colombo, end of the War, Featured Articles, Features

ඇමරිකානු කුමන්ත්‍රණයේ කී නොකී කතා

picture by – www.jdslanka.org ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කැරෙන යෝජනාවකට ඇමරිකාව සහයෝගය දක්වන බවට, මෙරටට පැමිණි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිතයන් කරඇති නිවේදනය රටතුළ අර්ථ දැක්වෙමින් තිබෙන ආකාරය ප්‍රශ්නකාරීය….