Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

ගෙම්බන් බක බක ගෑම පටන් ගෙන තිබේ

ලංකාව ආසියාවේ ආශ්චර්ය වූ දිනයේ සිට බොහෝ දෑ සේම ස්වභාවික ඍතුද පෙර කාලසටහනට අනුව සිදු වූ ආකාරයෙන් වර්තමානයේදී සිදු නොවේ. සමකාසන්න රටක් ලෙස ලංකාවේ මුලික ඍතු වෙනසක් නොතිබුණද, මුලික වශයෙන් දේශගුණික වෙනස්කම්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Politics and Governance

එයා තරහ වෙලා

අපි ළමා අවදියේදී වැලි බත් උයන්නේ, හෝ මුහුදු වැල්ලට ගොස් කෝම් පිට්ටු හදන්නේ එම වැලි, සහල් හෝ පිටි ලෙස සිතාගෙන නොවේ. එය නොතේරෙන්නේ නම් කුඩා දරුවෙකු වැලි අනුබව කරනු ඇත. නමුත් ඇතැම්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Peace and reconciliation, Religion and faith

ඥාණසාර මට්ටු කළ හැකිද ?

Photo courtesy Today රටේ සෑම විචාරකයෙක් මෙන්ම මෑතකදී මා හට පෞද්ගලිකව කතා කළ ඇතැම් ශ්‍රී ලාංකික තානාපතිවරුන් පවා එක් කාරණයක් ගැන මහත් උරණ වී කතා කළහ. “එයා වැඩිකල් යන්නේ නෑ..නැති කරන ක්‍රමයක්…

Colombo, Featured Articles, Gender, Life quips

නිම්ෆොමෙනියක් ( Nymphomaniac ) – ඇදහීමේ සහ ඇබ්බැහිවීමේ අරගලය

ඩෙන්මාර්ක් ජාතික ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වන ලාර්ස් වොන් ට්‍රයර් විසින් රචනාකොට අධ්‍යක්ෂණය කරනු ලැබූ නිම්ෆොමෙනියක් චිත්‍රපටයේ දෙවැනි වෙළුම පසුගියදා තිරගත කිරීම ආරම්භ කරනු ලැබීය. මේ වන විට එය ජාත්‍යන්තර වශයෙන් මහත්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

වනාත මුල්ලේ සුනිල් අනාථ නොකිරීම

වනාතමුල්ලේ පදිංචි සුනිල් මහතාට ගෝඨාභය රාජපක්ෂ තම චණ්ඩිකම පෙන්නා ඇත. ඒ මීට දින කිහිපයකට ප්‍රථමය. ඉන් පසු ඔහු පැහැරගෙන යළි නිදහස් කොට ඇත්තේ හටගත් මහජන කෝලාහලය නිසාය. සුනිල් මහතා පැහැරගත්තේ කවුරුන්දැයි, මේල්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

අනුරට ජවිපෙ වෙනස් කළ හැකිද?

Image Credit: lankatruth ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය වෙනස් කොට ඇත. නායකත්වය වෙනස් වූ පමණින් එහි න්‍යායන් හෝ දේශපාලන විදිය වෙනස් වන්නේ නැත. කෙසේ වෙතත් තරුණ නායකත්වයක් ඊට ලැබී තිබේ. දැකුම් කලුය. මනරම්ය….

සිංහල

අපේ ලොක්කා එනවා! කියාපු දේ කෙරුවා!! කොරාපු දේ කිව්වා

Photo courtesy: Contribute Magazine හපොයි!!! ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන 15 වැනිදා පැවැත්වෙන නොබැඳී ජාතීන්ගේ සමුළුවෙන් පසු ඉදිරි වර්ෂ දෙක සඳහා එහි නායකත්වය උසුලනු ඇත. කතාවක් අවශ්‍ය නැත. විවාද කළ යුතුද නැත ….

Colombo, Constitutional Reform, Democracy, Features, Peace and reconciliation, Politics and Governance

උතුරේ මැතිවරණය: දවල් හීන

රාජපක්ෂ උතුරු පළාතේ මැතිවරණය පවත්වන්නේද යන්න සැක සහිතය. නමුත් එය කල් දැමීම සඳහා පිළිගත හැකි කපටි කෛරාටක හේතු ඉදිරිපත් කළ යුතුව ඇත. එකක් නිතීය මාර්ගයෙන් එය ඔහුට කළ හැකිය. නමුත් දෙවැන්න, එනම්…

Colombo, Democracy, Features, Life quips, Politics and Governance

නිදහස බහිරවීකරණය වීම

අත්විඳ නැති දෙයක් ගැන තේරුම් කිරීමත් නොදන්නා හොඳ දෙයක් ගැන අවබෝධ කරදීමත් අතිශය බැරෑරුම් කාර්යකි. අපි සියල්ලටම වැදගත් වීමට ඕනෑය. අනෙකා අතර කැපී පෙනීමටද; අවධානය දිනා ගැනීමටද බුද්ධිමත් බව පෙන්වීමටද අවශ්‍යය. ඊට…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Politics and Governance

නරි නාඩගම

රාජපක්ෂට තවත් ලකුණු ගොඩාක් දමා ගැනීමට අවස්ථාවක් උදා වී ඇත. ඒ අසාද් සාලි ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගයකට අනුව කිසිඳු උසාවි නියෝගයක් නොමැතිව “අත්අඩංගුවට” ගැනීම කරන කොට ගෙනය. රාජපක්ෂ තමන්ගේ ලකුණු ප්‍රමාණය වැඩිකරගැනීම සඳහා…

Colombo, Democracy, Features, Peace and reconciliation, Politics and Governance

කිරීම සහ කරගැනීම

“අපි සමහරක් දෙනා විශ්වාස කරනවා වෙනස් කරන්න පුළුවන් කියා, ඉන්පසු සමහර වෙලාවට අපි ඇහැරෙනවා ඉන් පස්සේ අපට තේරෙනවා අපි පරාජිතයි කියා” (හෙන්ට්‍රි බාතෙස් – ඩිටෑච්මන්ට්) මහින්ද රාජපක්ෂ තම ජෝතිර්වෙදියා දිනන වෙලාවක් දෙනතෙක්…

Colombo, Democracy, Features, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

අවුල “මචං” ගෙද? නැත !

වෙනස වූකලී එක දෙයකි, අභිවෘද්ධිය වූ කලී තවත්දෙයකි. වෙනස විද්‍යාත්මකය.අභිවෘද්ධිය ආචාධාර්මීය. – රසල් – අන්පොපියුලර් එසේස් බොහෝ දෙනෙක් බොදුබල සේනාව සහ එය මෙහයවන භික්ෂුව අරම්භයා බරපතල විවේචන එල්ල කරමින් සිටිති. ඇතමෙකුට හෙතම…

Colombo, Democracy, Features, Governance, Human Security, International Relations

උතුරු කොරියාවේ ගෙරවිල්ල හෙවත් අමන ස්වංභක්ෂණය

යුද්ධය අවශ්‍ය වී ඇත්තේ කාටද? දිනෙන් දින දිග ගැස්සෙමින් පවතින කොරියානු අර්බුධය හමුවේ මුළු ලෝකයම බලාගෙන සිටින්නේ යලිත් මෙම රටවල් දෙක අතර බුහිසුනු යුද්ධයක් ඇති විය හැකි බවට අනුමාන කරමිනි. අර්බුධය ආරම්භ…

Colombo, Development, Features, Governance, Human Rights, Politics and Governance, Poverty

රාජපක්ෂගේ මායාව

බල්ලෙකු හඳට උඩු බුරුලන විට අපි ඊට ආගමක් යයි කියමු. ඌ අමුත්තන් දෙසට බුරා පනින විට ඊට අපි ඊට දේශහිතෛෂී බව යැයි කියමු – එඩ්වර්ඩ් අබේ බැලූ බැල්මට පවතින තත්ත්වය තේරුම් ගෙන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation

රාජපක්ෂගේ “චාවේස්‌ ආදරය”

“අපේ ප්‍රවේශයේ ඇති රහස කුමක්ද? එය පිහිටුවා ඇත්තේ මානව ශක්තිය මුදල් හම්බ කිරීමට වඩා දෙයක් මුදුන් පත් කර ගැනීමට හැකියි යන කාරණය මත. මානව ශක්තිය හුදෙක් දැනුම කෙරෙහි පමණක් නොව දේශපාලන සිහිනුවන,…

Colombo, Featured Articles, Features

ෆුටා ( FUTA ): ඇත්ත විපක්ෂයක්ද?

රාජකීය පරම බලය ( රෝයල් අබ්සෝලුට් ) හෙවත් නිදහසේ මායාවන් පෙන්වා තම රටේ මිනිසුන් විෂයන් බවට පත් කොට තාමා වටා සිටින අයවලුන්ට අනෙකාව මර්ධනය කිරීම සඳහා අසීමිත බලයක් ලබා දුන් ක්‍රමවේදය මිනිසුන්…