සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation

‘මම චෝදනා කරන්නේ, ජනතාවගේ නායකයෝ කියාගෙන ඉන්න අයට විරුද්ධව.’ – මනෝ ගනේෂන්

දෙමළ දේශපාලන රුදවියන් වුනු නිමලරූබන් සහ දිල්රුක්ෂන් ගේ මරණයෙන් පස්සේ සහ ඒවා සම්බන්ධයෙන් යම් කිසි සුළු පිරිසක් අතර හැරුනු විට දේශපාලන සිරකරුවෝ සහ ඒ ඝාතන සම්බන්ධයෙන් ලාංකීය සමාජයේ එතරම් සාකච්ඡාවට ලක්වුනේවත් එවන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Media, Peace and reconciliation

මානව හිමිකම් ක්‍රියාකාරී සැලසුම ඇස් බැන්දුමක් – ඇම්නස්ටිය

ජාත්‍යන්තර බලපෑමකින් තොරව ශ්‍රී ලංකාවේ රජය ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ සේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන් කිසිදු වගකිවයුතු පරීක්ෂණයක් කිරීමට පෙළඹෙනු නැතැයි ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි. මේ මස 10 වැනිදා සිට 28 වැනිදා දක්වා…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

අතුරුදහන්කරවීම ශ‍්‍රී ලංකා රාජ්‍යයේ මර්දනකාරී අවි ගබඩාවෙහි සදාතනික අවියක් බවට පත්ව තිබේ

[අගොස්තු 30: බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර් ජාතික දිනය වෙනුවෙනි] සෑම වසරකම අගොස්තු 30 වැනි දින බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර් ජාතික දිනය ලෙස එක්සත් ජාතින්ගේ…

Featured Articles, Features, Puttalam

ඇයි මේ සිංහයො සත්තු මරනවට විරුද්ධ

පසුගිය දවසක හලාවත මුන්නේශ්වරම් කෝවිල පැත්තෙන් මහා කලාගොට්ටියක් ඇහුන මේ කාලගොට්ටියට මුල් වෙලා තිබුනේ වාර්ෂිකව මුන්නේශ්වරම් කෝවිල මගින් පවත්වන සත්ත්ව බීලි පුජාවකට එරෙහිව සැදැහැවත් සිංහල බෞද්ධ පිරිසකගේ උද්ඝෝෂයක්. පසුගිය වසරේද මෙවැනි කාලගොට්ටියක්…

සිංහල, Colombo, Democracy, Economic issues, Governance, Human Rights, Media, Peace and reconciliation

‘‘දිවි නැගුම කෙටුම්පත් පනත’’ අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මෙම කෙටුම්පත් පනත ඉදිරිපත් කරනු ලැබු කි‍්‍රයාදාමය මෙන්ම එහි වූ ස්වාධීන විධි විධානයන් ද යන කරුණු දෙක පිළිබඳවම විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයෙහි සැලකිල්ල යොමුවෙයි. මෙම කෙටුම්පත් පනත පුළුල් විහිදුම් පරාසයකින් යුක්ත වුවක් වන…

Colombo, Featured Articles, Features

‘ආණ්ඩුවට පිළිතුරු සපයන්න වෙයි.’ – අචාර්ය වික්‍රමබාහු

දෙමළ දේශපාලන සිරකරැවන් පහරකෑමට ලක්වීම සහ ඝාතනය වීම සම්බන්ධයෙන්, නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරැණාරත්න මහතා ‘විකල්ප‘ වෙබ් අඩවිය සමග පසුගිය දා සාකච්ඡාවකට ඒක් වූ අතර පහත පළවන්නේ ඒම සාකච්ඡාවේ සටහනයි….

සිංහල, Democracy, Galle, Governance, Human Rights, Human Security, Peace and reconciliation

තවත් මාරාන්තික ප්‍රහාරයකින් දෙමළ දේශපාලන සිරකරැවෙක් කෝමා තත්ත්වයෙන් රෝහලේ

වව්නියාව බන්ධනාගාරයේ දෙමළ දේශපාලන සිරකරුවන්ට එල්ලකල මාරාන්තික ප්‍රහාරයෙන් පසු වව්නියාවේ නිමලරෑබන් සහ යාපනයේ ඩෙල්රැක්ෂාන් බරපතල ලෙස තුවාල ලබා මරණයට පත් වූ අතර තවත් බොහෝ රැඳවියන් තුවාල ලැබූහ. ඉන් අනතුරුව පසුගිය සතියේ ගාල්ල…

Ampara, සිංහල, Batticaloa, Democracy, Governance, Peace and reconciliation, Trincomalee

නැගෙණහිර ජන්දයේ රාජපක්ෂ පණිවිඩය

නැගෙණහිර මැතිවරණය විසින් පෙන්වාලන අන් කවර හෝ ලක්ෂණයකට වඩා කැපී පෙනෙන ලක්ෂණය නම් මහින්ද රාජපක්ෂ පාලනය සිය බලය ගැන කොතරම් අහංකාරයෙන් කටයුතු කරන්නේ ද යන්න යි. එමෙන්ම ඛෙදා පාලනය කිරීම මගින් සිය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

‘රජය ඒ ගැන උනන්දුවක් දක්වන බවක් මම හිතන්නේ නැහැ’ [ ද,අප්‍රිකානු ‘සංහිඳියා මෙහෙයුම ‘]

ශ්‍රී ලංකාවේ රජයත් දමිළ ජාතික සන්ධානයත් අතර බිඳ වැටී ඇති සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ගත් උත්සාහය සාර්ථක නොවූ බව දකුණු අප්‍රිකානු රජය පවසයි. රජයේ ආරාධනයෙන් පැමිණි දකුණු අප්‍රිකානු නියෝජිතයන් පිරිසක් ඉකුත් සතියේ…

Colombo, end of the War, Featured Articles, Features

උගත් පාඩම් කොමිසම ගොනාට ඇන්දවීම (2)

උගත් පාඩම් සහ ප‍්‍රතිසංධාන කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම පිණිස ආණ්ඩුව ක‍්‍රියාකාරී සැළැස්මක් ඉදිරිපත් කළේ අන්තර් ජාතික බලපෑම් නිසා නොවේ යැයි ජනාධිපතිවරයා පසුගිය දා ප‍්‍රකාශ කළේ ය. ඇත්ත වශයෙන්ම එය වැදගත් ස්ථාවරයකි. රටෙහි…

end of the War, Featured Articles, Features, Jaffna

‘‘දෙවියො දඬුවම් දෙයි.’’ මරා දැමුණූ නිමලරූබන්ගේ අම්මා වේදනාවෙන් කියයි

නිමලරූබන් මිය ගියේ රිය අනතුරකින් නොවේ. වස්තුව කොල්ලකන්නට ගෙදරට පැමිණි සොරෙකු හෝ අපරාධ කරුවෙකු විසින් එල්ල කළ ප‍්‍රහාරයකින්ද නොවේ. ඔහුව හිතාමතාම මරා දැම්මේය. රෝහලේ කොනක තුවාලවල වේදනාවෙන් ජීවිතය ඉල්ලා කෑගසද්දී, හිතාමතාම මැරෙන්නට…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

නිමලරූබන්ගෙන් පසු ඩෙල්රුක්ෂාන් ඝාතනය | බියකරු අනාගතයක වර්තමාන ඛේදවාචකය

‘‘අපට අපගේ පළාත ගැන හිතන්න තියෙන්න මරණය අධික වූ භූමියක් ලෙසයි. නිමලරූබන් වව්නියාවේ භූමදානය කර දින කිහිපයක් ගෙවී යන්නට පෙර, ඩෙල්රුක්ෂාන්ගේ දේහයට ගෞරව දක්වන්න සිදුවෙන තත්ත්වයට අප පත්වෙලා තියෙනවා. මෙවන් මරණ මේ…

Colombo, end of the War, Featured Articles, Features

උගත් පාඩම් කොමිසම ගොනාට ඇන්දවීම (1)

උගත් පාඩම් කොම්සමේ වාර්තාව 2011 නොවැම්බර් මාසයේ දී එළි දුටු කළ ශ‍්‍රී ලාංකික සිවිල් සමාජයේ අති බහුතරය එහි නිර්දේශ මහත් සාදරයෙන් සහ අපේක්ෂාවෙන් යුතුව පිළිගත්තේ ය. ප‍්‍රධාන පෙළේ සති අන්ත ඉංග‍්‍රිසි පුවත්පතක්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and reconciliation

නිමලරූබන්ගෙන්පසු, දිල්රුක්ෂාන් රැදවියාත් මියයයි

වව්නියාව බන්ධනාගාරයේ සිදුකළ මිලේඡ්ච ප්‍රහාරයෙන් පසු කෝමා තත්ත්වයේ සිටි මරියදාස් නේවිස් දිල්රුක්ෂාන් අද(08) පාන්දර 02.40ට මිය ගොස් ඇතැයි වාර්තාවේ. යාපනයේ පතයිපූරු ප්‍රදේශයේ පදිංචි කරුවකු වන දිල්රුක්ශාන් 34 හැවිරිදි තරුණයෙකි. දිල්රුක්ෂාන් අවුරුදු 04ට…

සිංහල, Batticaloa, Democracy, Economic issues, Governance, Human Rights, Media, Peace and reconciliation

වලව් මනෝකායේ රාජකීය විහිළුව

එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කවුන්සලේ කණ්ඩායම එළඹෙන සැප්තැම්බර් මාසයේදී ශ්රී් ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ඊයේ කොළඹ සිට පල වූ සතිඅන්ත පුවත්පත් වාර්තා කොට තිබුණි. අදාළ සංචාරයේ මුලික අරමුණ වන්නේ ඇමෙරිකා එක්සත්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Peace and reconciliation

බලය බෙදීම සහ සමගාමී බලය පිළිබඳවවු සංකල්පය : අහෝසි කළ යුතු ද? සංශෝධනය කළ යුතු ද?

[Photo Credit – Tamilnewsnetwork] ශී‍්‍ර ලංකාවේ බල පංගුකාරීත්වයේ ආකාරය ලෙස බලය බෙදීම යෝජනා කරන්නන් අතර දහතුන්වන සංශෝධනයෙහි ප‍්‍රධාන විවාදාත්මක සාධකය ලෙස පවතින්නේ සමගාමී ලැයිස්තුවයි. මෙය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ගත්කල මධ්‍යම ආණ්ඩුව හා…