UN
මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, නීතිඥයන් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිකයින් දැඩි අනතුරක[Video]
විශේෂයෙන් ආණ්ඩුවේ සෘජු පාලනය සහ වක්‍ර පාලනය යටතේ පවතින මාධ්‍ය ක්‍රියාකාරිත්වය නිසා ලංකාව තුලත්, ඉන් පිටතත් මානව හිමිකම් ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන්, නීතිඥයන් ඇතුලු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරීන් මේ වන දැඩි අනතුරකට පත්…
ජිනීවා තැතිගැන්මෙන් උගත් පාඩම් නොපිට පෙරළීම
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] සීත කාලයට ආයුබෝවන් කියා වසන්තය කරා පිය මනින ජිනීවාහි උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යමින් තිඛෙන්නේ හරියට මානව හිමිකම් කවුන්සිලයේදි ශ්‍රී ලංකාව පිළිබඳ ඉහළ යන උණුසුමට හරි හරියට මෙන් ය. එළඹෙන…
ඇමරිකාව, ජිනීවා, ශ්‍රී ලංකාව සහ මානව හිමිකම්(Video Interview)
‛‛දෙමළ ජාතියට විතරක් නෙමෙයි, සිංහල ජාතියටත් ජිනීවා වලට නෙමෙයි අඟහරු වලට හරි ගිහිල්ලා මේ ප්‍රශ්නය විසඳගන්න වෙනවා.’’ බූපති නලීන් වික්‍රමගේ ”අනික් පැත්තෙන් සියළුම විරුද්ධ මත සම්පූර්ණයෙන්ම මර්ධනය කරපු රටක ,දෙමළ ජාතියට විතරක්…
UN මානව හිමිකම් කවුන්සිලය, ඇමරිකානු යෝජනාව සහ LLRC පිළිබද ප්‍රශ්න සහ පිළිතුරු
සංස්කාරක සටහන – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ(UNHRC) 19වන සැසි වාරය මේ වන විට ස්විස්ටර්ලන්තයේ ජීනීවා නුවර දී පැවැත්වෙයි. මෙම සැසිවාරය සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවලියක් ඉදිරිපත් කර…
‛දෙමළ ජාතියට විතරක් නෙමෙයි, සිංහල ජාතියටත් ජිනීවා වලට නෙමෙයි අඟහරු වලට ගිහිල්ලා හරි මේ ප්‍රශ්න විසඳගන්න වෙනවා’
ලංකාවේ මේ වෙනකොට මානව හිමිකම් සම්බන්ධයෙන් බරපතල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. සමස්ත චිත්‍රය දිහා බලන කොට මේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික වෙලා තියෙන්නෙ දෙමළ ජනතාව. යුද්ධය ඉවර වෙද්දි සිදු වුණු සිද්ධිදාමයක් පදනම් වෙලා…
ජිනීවා කතා දන්නවාද ? අඳුරේ අතපත ගානවාද?
මේ දිනවල ජනමාධ්‍යය තුළ ද, ජන සමාජය තුළද, නිවස්නයන් හි ආලින්දය තුළ ද කතා බහට ලක් වී ඇති ප්‍රචලිත වචනය වී ඇත්තේ ජිනීවා සමුළුවයි. මානව හිමිකම් හා අන්තර් ජාතික නීතිය පිළිබඳ උනන්දුවක්…
ජිනීවා අනා ගැනීම
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිත පිරිස් අතර කෝපි සමඟ ගැනීමට අලුත් විහිළු කතා ගණනාවක් බිහිවී තිබේ. ඉන් එකක් නම් වැසිකිළියක් ඇරියත් ශ්‍රී ලංකාණ්ඩුවේ දුත පිරිසේ අයෙක් ඉන් මතුවන බවයි….
‛අපි පෙනී හිටින්නෙ මීට වඩා ප්‍රබල යෝජනාවක් වෙනුවෙන්’ – සුනිලා අබේසේකර
ඇමරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ අතිශයින්ම දුර්වල යෝජනාවක් බව මානව හිමිකම් ක්‍රියාධාරීන් පවසනවා. ශ්‍රී ලංකා රජයට එල්ල වී ඇති යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක්…
ඇසින් දුටු සාක්ෂිකරුවකුගේ කතාව
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] මාර්තු 02 දා ජීනීවාහි මානව හිමිකම් සිනමා උළෙල ඇරඹෙයි. එහි දී චැනල් ෆෝ රූපවාහිනී ආයතනය විසින් නිපදවන ලද ‛‛ශ්‍රී ලංකා ඝාතන භුමි’’ වාර්තාමය සිනමා පටය මාර්තු 07 දා දින…
දෙරණ ප්‍රවෘත්ති සහ එහි (අ)දේශපාලනය
චැනල් ක්‍රීඩාවේ යෙදෙමින් නැරඹීමට යමක් සොයමින් සිටින් අතරතුර අහම්බයෙන් මෙන් දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති නැරඹීමට මට අවස්ථාව ලැබුණි. එහි පළමු ශීර්ෂ පාඨය මෙසේය. “රටට එරෙහිව නැගෙන හඩ“ මෙය ඇසීමෙන් මට ගැටළු දෙකක්…
ජිනීවා : ඇයි මෙච්චර බය?
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] හෙට එනම් මාර්තු 27වන දින ජීනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 19වන සැසි වාරය ඇරඹෙයි. මෙම සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කමිටුවේ නිර්දේශ ක්‍රියාවට…
‘අපි යටත් වීමට සූදානම්.. මැදිහත්වන්න.. යනුවෙන් ඔවුන් මගෙන් ඉල්ලා සිටියා’ – මාරි කොල්වින්
පසුගිය 22 වනදා සිරියාවේ හෝම්ස් නගරයේ තිබු තාවකාලික මාධ්‍ය මධ්‍යස්ථානයක් වෙත එල්ල කෙරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයකින් මාරි කොල්වින්[Marie Colvin] නම් අසහාය මාධ්‍යවේදිණිය ලෝකයට අහිමි විය. ලොව පුරා තිබු අරගල පිළිබද සක්‍රීය වාර්තාකරණයක…
ඇමරිකානු කුමන්ත්‍රණයේ කී නොකී කතා
picture by – www.jdslanka.org ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කැරෙන යෝජනාවකට ඇමරිකාව සහයෝගය දක්වන බවට, මෙරටට පැමිණි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිතයන් කරඇති නිවේදනය රටතුළ අර්ථ දැක්වෙමින් තිබෙන ආකාරය ප්‍රශ්නකාරීය….
ගැලවිජ්ජාව
”හැම විජ්ජාවකටම වඩා ගැලවිජ්ජාව ලොකුයි.” යනුවෙන් ජන වහරේ කියවේ. කිසිවෙකු යම් කිසි වරදක් වසාගැනීමට හෝ යම් ක්‍රියාවක් මගහැරීමට හිතාමතාම කරන ”සුත්‍රයක්” ” (ගෙන හැර පාන ක්‍රියාවක්) ජනවහරේ මෙසේ හඳුන්වයි. වසර 25ක් තිස්සේ…