දවසේ කාටූන් [13 | 13+ | 13-]
[Cartoon Credit: Thinakkural-15 November 2012] [Cartoon Credit:www.dailymirror.lk] [Cartoon Credit: Divaina 15 November 2012]
[Cartoon Credit: Thinakkural-15 November 2012] [Cartoon Credit:www.dailymirror.lk] [Cartoon Credit: Divaina 15 November 2012]
රටක උත්තරීතර නීතිය වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. මෙම ලියවිල්ලට රට්ටු ගරු කරති. ඔවුන්ට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් උල්ලංඝණය කිරීමට ඉඩක් නැත. එම අවකාශය ඇත්තේ පාලකයන්ට ය. එසේ කරන උල්ලංඝණයන් පවා යුක්ති සහගත කර ගැනීමට පාලකයා…
[Image courtesy: Sydney Morning Herald] පසුගිය 05 වන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙහි අසාමන්‍ය සිදුවීමක් ඇති විය. එදින සවස පැවැති සැසි වාරයේ දී පේරු සහ ශ‍්‍රී ලංකාව සම්බන්ධ මානව හිමිකම් විශ්ව වාරික සමාලෝචන…
[Cartoon Credit: www.dailymirror.lk] [Cartoon Credit:Thinakkural-08 November 2012]
[Cartoon Credit: www.dailymirror.lk] [Cartoon Credit:Thinakkural-07 November2012] [Cartoon Credit:www.lakbima.lk]
[Cartoon Credit:www.dailymirror.lk] [Cartoon Credit:http://www.divaina.com/2012/11/05/cartoon.html] [Cartoon Credit:Thinakkural-04 November2012]
‘‘ශ්රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ දී විශ්ව කාලාන්තර සමාලෝචන හෙවත් යූපීආර් සාකච්ඡාව පැවැත් උනා. මේ සාකච්ඡාව ඇත්තටම මේ දවස්වල ජිනීවා නගරයේ තියන දැඩි සීතල ගතිය නැති කරන දැඩි උණුසුම් අවස්ථාවක් බවට…
[ඒකාධිපතිත්වයක් කරා….] [Cartoon Credit:www.dailymirror.lk] [Cartoon Credit:04 October 2012 – RAVAYA] [[Cartoon Credit: Thinakkural-02 November 2012]
[ඇලහැර – ගිරිතලේ අභය භූමියේ නීති විරෝධී ක‍්‍රියා රැසකට වනජීවී අමාත්‍යංශයේ ලේකම්ගේ ලිඛිත අනුමැතිය] ඇලහැර – ගිරිතලේ අභය භූමියේ අක්කර 4000 ක් ඉවත් කර ජනතාවට බෙදා දීමට හා මහ පරිමාණ ගල්වලක් පවත්වා…
[Cartoon Credit: www.dailymirror.lk [Cartoon Credit: Thinakkural-31 October 2012]
අපේ පන්සලේ ලොකු හාමුදුරුවන් සුළු සිද්ධියකින් පවා වහා කිපෙන ගතිගුණ ඇත්තෙක් බව අසා ඇත්තෙමි. මේ කිපෙන සුළු බව හා බැඳුණු සිද්ධීන් කිහිපයක් පිළිබඳව, මේ නගරයට අප පැමිණි මුල් සතියේදීම අසන්නට මට හැකි…
[Cartoon Credit:www.ada.lk] [Cartoon Credit:www.dailymirror.lk] වෙනස [Cartoon Credit:Thinakkural 30 October 2012]
පළාත් සභා නීතිය වන ශ‍්‍රී ලංකා ව්‍යවස්ථාවෙහි 13වන සංශෝධනය අහෝසි කළ යුතු බවට ජනාධිපති සහෝදර සහ ශ‍්‍රී ලංකාවේ නොනිල යුද්ධ නායකයා වන ගෝඨාභය රාජපක්ෂ දැන් දේශපාලන ව්‍යාපාරයක් දියත්කර තිබේ. ඔහුගේ මට්ටමෙහි වන…
විශ්ව විද්‍යාල ආචාර්ය සටන දීප ව්‍යාප්ත සමාජ කතිකාවක් බවට පත්කෙළේ, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6 ක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ යුතුය යන තේමාව යි. එයම, ආණඩුව පැත්තෙන් වඩාත්ම අභියෝගයට ලක්වු කාරණය ද…
[Malala Yousafzai in Islamabad, Pakistan, on 8 March 2012. Malala was shot and wounded by Taliban gunmen in Swat on 9 October. Photograph: T Mughal/EPA] දහ හතර හැවිරිදි යෞවනියක වූ මලායා යූසෆාසි…