end of the War, Featured Articles, Features, Jaffna, Peace and Conflict, Politics and Governance

මළවුන් සිහිපත් කිරීම; ජීවත්වන්නවුන්ගේ වත්පිළිවෙත් සහ අයිතිවාසිකම් පිළිබද සිතාබැලීමක්

ශිෂ්‍ය විරෝධතාවකට බැටන් පොලූ පහර දෙමින්, මාධ්‍යවේදියෙකුට ප‍්‍රහාර එල්ල කරමින්, සිසුන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගනිමින්, යාපනයේ විශ්ව විද්‍යාල සිසුන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් අතර මෑතකදී පුපුරා ගිය ගැටුම, තමන්ගේ ආදරණීයයන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and Conflict, Politics and Governance

‘මැරයින් තවමත් නිදැල්ලේ‘: නීතිඥයින් විරෝධතාවයක [Video|Photos]

පසුගිය 17වනදා ආයුධ සන්නද්ධ මැරයින් පිරිසක් විසින් නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාට මරණීය තර්ජනය කර, ඝාතනය කිරීමට ගත් උත්සාහයට එරෙහිව අද(19) කොළඹ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්වීය. කොළඹ මහෙස්ත්‍රාත් නීතිඥ සංගමය සංවිධානය කල…

සිංහල, Democracy, Governance, Human Rights, Matale, Politics and Governance, Youth

මාතලේ ඇට සැකිළි ඉතිහාසීය සරදමකි.

ඉතිහාසය විටෙක ඉතිහාසයටම සරදම් කරයි. අද මාතලයේ රෝහල අසළ බිමෙන් සොයා ගැනෙමින් පවතින අවසානයක් නැති මළ සිරුරු විසින් උදා කර ඇත්තේ එවැනි දුර්ලභ ඉතිහාසීය මොහොතකි. ඊට හේතුව නම් මෙම ඇටසැකිළි 1988 –…

Colombo, Featured Articles, Features

ශිරාණි : ගැටලුවේ පිළිතුර

උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිසම පත් කිරීමේදී සිදු කරගත් වැරැද්ද සිදු කර ගැනීමට රාජපක්ෂ ජනාධිපතිවරයා යලිත් යොමු නොවන බව එකලදීම අදාළ කොමිසමේ නිර්දේශයන් වලට ප්‍රතිචාර දැක්වීම සඳහා තමන්ගේ අනුගාමිකයන් හසුරවනු ලැබූ ආකාරයෙන්…

සිංහල, Democracy, Governance, Human Rights, Human Security, Jaffna, Life quips, Media, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance, Reconciliation

පහන් දැල්වීම මේ රටේ අපරාධයක් ද?

ඝාතනය කරන ලද තම සමීපතමයින් සිහිකර පහන් දල්වා ඔවුන් සිහි කරමින් යාපනය විශ්ව විද්‍යාලය තුළ පැවති සිහිකිරීමේ වැඩසටහනට පසුගිය 27වනදා කඩා වැදුනු හමුදාව සහ පොලීසීය එම සිහිකිරීමේ උත්සවය කඩාකප්පල් කරන ලද්දේ සිය…

Colombo, Featured Articles, Features

අධිකරණය ඉදිරිපිට ආණ්ඩුවේ කුලීකරැවන් හෙලිකල ආණ්ඩුවේ නිරැවත: ‘අපි එව්වේ ලසන්ත ඇමතිතුමා‘[Video]

අධිකරණයටත්, අගවිනිසුරැවරියටත් අපහාසවන අයුරින් ඊයේ(04) කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිට ආණ්ඩුපක්ෂයේ කුලීකරැවන් විසින් පැවැත්වූ විරෝධතාවයේ ඡායාරෑප සහ සටහන් විකල්ප වෙබ් අඩවිය ඊයේ ප්‍රචාරය කල අතර පහත දැක්වෙන්නේ ඒවායේ විඩියෝ සටහන්ය. විශේෂයෙන් එයින්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

ආණ්ඩුවේ කුලීකරැවන් අධිකරණයට අපහාස කරමින් විරෝධතාවයේ | පොලීසිය බලා සිටීයි[Photos]

අගවිනිසුරුවරිය අද(04) උදෑසන තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දීම සදහා දෙවන වරටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට පිටත්ව යන මොහොතේ අගවිනිසුරැවරියටත්, අධිකරණයටත් අපහාස වන අයුරැන් සටන් පාඨ කියමින් පෝස්ටර් ආදිය රැගත් පිරිසක්ද අධිකරණය ඉදිරිපිට මාර්ගයේ…

සිංහල, Colombo, Democracy, Governance, Peace and Conflict, Politics and Governance, Politics and Governance

අගවිනිසුරුවරිය සර්ව ආගමික සෙත් පැතීම් සමග පාර්ලිමේන්තුවට පිටත් වේ: විනිසුරන්, නීතිඥයන් සමග විශාල පිරිසක් අධිකරණ භූමියේ දෝශාභියෝගයට එරෙහිව(Photos)

අගවිනිසුරුවරිය තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දීම සදහා දෙවන වරටත් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ සිට පිටත්ව ගිය අතර ඇයට සෙත් පතා ආශිර්වාද කිරීමට සෝභිත හිමි ඉද්දමල්ගොඩ පියනම ඇතුළු පූජ්‍ය පක්ෂයද විනිසුරුවරුන් නීතිඥවරුන්,කලාකරැවන්,දේශපාලඥයින් ඇතුලු විශාල…

Colombo, Featured Articles, Features, Peace and Conflict, Politics and Governance

අධිකරණයේ මළගම ඉදිරියේ විපක්ෂයේ (දුස්) ශීලය

අගවිනිසුරුවරියට එරෙහිව තිබෙන දෝෂාභියෝගය, නීතිමය සහ අධිකරණමය කාරණයකට වඩා දේශපාලනික අභියෝගයකි. අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන විට කෙනෙකු කතා කරන්නේ, හුදෙක් නීතිමය කරුණකට වඩා, කුරුවල් වූ දේශපාලනික සංස්කෘතියක් මගින් කාලයක් තිස්සේ අධිකරණය…

Colombo, Featured Articles, Features, Politics and Governance

“දේශපාලනික අත්තනෝමතිකත්වයට එරෙහිව, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් පෙලගැසිය යුතුයි” [කලාකරුවන් සහ සංස්කෘතික ක්‍රියාධරයන් කියති]

ශ්‍රී ලංකාවේ අනාගත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සැළකිලිමත් වන පිරිසක් වශයෙන් රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ප‍්‍රථම සහ අවසාන මුරදේවතාවා අධිකරණය වන බවට දැඩි විශ්වාසයක් තමන් තුළ තිබෙන බව ප්‍රකාශ කරන ප්‍රවීන කලාකරුවන් සහ සංස්කෘතික ක්‍රියාධරයන් පිරිසක්…

Anuradhapura, සිංහල, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

වීරයන්ගේ මාසය

නොවැම්බර් මාසය ලෝකයේ සෑම කතෝලිකයෙක්ටම සුවිශේෂි මාසයකි. ඒ ඔවුන් මෙම මාසය මළවුවන් වෙනුවෙන් වෙන් කර ඇති නිසාය. ඒ වගේම මේ මාසය ලංකාවේ දේශපානයටද සුවිශේෂි මාසයකි. ඒ රෝහණ විජේවීර ප‍්‍රමුඛ ඉල් මහ විරුවන්…