කලූ ජනවාරිය ඝනාන්ධකාරයට
ජනමාධ්‍ය නිදහස අන් සියළු නිදහස්හි අත්තිවාරම යැයි කියනු ලැබේ. එම කියමන සකේතවත් කරමින් ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසේ කලූ ජනවාරිය බවට පත් වූ මෙම මාසය දැන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගනාන්ධකාරය වීමට ඉරණම් ලබා…
ජනමාධ්‍ය නිදහස අන් සියළු නිදහස්හි අත්තිවාරම යැයි කියනු ලැබේ. එම කියමන සකේතවත් කරමින් ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසේ කලූ ජනවාරිය බවට පත් වූ මෙම මාසය දැන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගනාන්ධකාරය වීමට ඉරණම් ලබා…
ආණ්ඩුව විසින් අගවිනිසුරැවරියට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය පාර්ලිමේන්තුවේදී ඊයේ(11) සම්මත් කර ගත්තේ ය. ඒ, එය නීතිවිරෝධී යැයි කියමින් ලබා දුන් අධිකරණ තීන්දුවටත්, ඒ පිළිබදව රට තුළ ඇතිව තිබූ බුද්ධිමත් සහ විචාරශීලී සංවාදයන්ටත්…
[Cartoon Credit: www.dailymirror.lk] [Cartoon Credit: Virakesari 11.01.2013]
ජනවාරි 5 වැනි දා රෑ හසිත මඩවල, ඔහුගේ නිවෙස අසළ දී වෙඩි තබා ඝාතනය කෙරිණ. හිස්වැසුම්වලින් මුහුණු ආවරණය කරගෙන මෝටර් සයිකලයක ආ මිනීමරුවෝ ඔහුව ඝාතනය කර පළා ගියහ. මඩවල, විරුද්ධ පක්ෂ සාමාජිකයෙකුවත්,…
[Cartoon Credit:www.ada.lk] [Cartoon Credit:Sudar Oli 09.01.2013]
2012 වසරට අප අවතීර්ණ වෙද්දී විලාසිතා වචනය වුණේ සංහිඳියාව හෙවත්, අපේ පුරවැසියන්ගෙන් ඉතා සුළු පිරිසක් පමණක් වබෝධ කරගත් එහි සංකේත නාමය වූ, එල්.එල්.ආර්.සී.[LLRC] යන්නයි. ඒ වන විට මේ කියන ‘උගත් පාඩම් හා…
සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 4ක් ගත වේ. නමුත් මේ වසර හතරක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී තිබේ. කොළඹ…
[Cartoon Credit:Sudar-Oli-07.01.2013] [Cartoon Credit:Thinakkural-07.01.2013] [Cartoon Credit: www.dailymirror.lk] [Cartoon Credit: www.ada.lk]
[Cartoon Credit:Thinakkural 04.01.2013] [Cartoon Credit:www.dailymirror.lk] …………………………………………………………………………………………………… ඊයේ ගැන දන්නේ නෑ වගේ… ….. [Cartoon Credit:www.dinamina.lk]
2013 නව වසර ඇරඹෙන ජනවාරි මාසය මෙම සටහන තියන්නට හේතුවන කරුණු කාරණා කිහිපයක් වෙනුවෙන් මෙසේ සටහන් තබමි. වෙනස්, වෙනත් වෙසෙස් සමාජ දේශපාලනික යථාර්ථයක සිට සයිබර් අවකාශයේ සිතිවිලි, අපගේ උපන් බිම වෙත කේන්ද්‍රත…
කුප‍්‍රකට ද්වේෂ සහගත උද්ඝෝෂකයෝ පිරිසක් රාජ්‍ය මාධ්‍යය තුළ දෝෂාභියෝගයට මහත් ප‍්‍රසිද්ධියක් ලබා දුන්හ. අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය දූෂණයට එරෙහි සටනේ දී ගත් නිවැරදි පියවරක් බවත්, එවැනි දෝෂාභියෝගයක් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවට ආඩම්බර විය හැකි…
[‘පුරවැසියාගේ යුතුකම වනුයේ කෲර පාලනයට එරෙහි වීමයි‘| නාසි ජර්මනියේ සුදු රෝස පුරාවෘත්තය(02)] | 2වන කොටස(මෙහි පළමු කොටස සදහා පිවිසෙන්න) ….එමෙන්ම විසම්මුතිය නාසි ජර්මනිය වලංගු නොවන බව ද ඔවුහු දැන සිටිය හ. විශේෂයෙන්…
[Cartoon Credit:/www.dailymirror.lk] [Cartoon Credit:www.ada.lk]
“අපේ ප්‍රවේශයේ ඇති රහස කුමක්ද? එය පිහිටුවා ඇත්තේ මානව ශක්තිය මුදල් හම්බ කිරීමට වඩා දෙයක් මුදුන් පත් කර ගැනීමට හැකියි යන කාරණය මත. මානව ශක්තිය හුදෙක් දැනුම කෙරෙහි පමණක් නොව දේශපාලන සිහිනුවන,…
‘රාජ්‍ය ත්‍රස්ථවාදයෙන්‘, මේ වන විට උතුරේ ජනයා පීඩාවට පත්කරමින් සිටින බවටත්, විශේෂයෙන් 2012 නොවැම්බර් මස සිට ශ්‍රී ලංකා රජය විසින් උතුරේ ජනයා වෙත මුදා හැර තිබෙන මර්ධනය ඉහල මානයන් කරා එළඹ ඇති…
මායා වරුන්ගේ මායාව සැබෑවක් වේ නම් මොන තරම් සැපයක් ද භේදයක් නැතිව එකට නින්දට යන්න | කළුවර විසින් දක්කන ඉර ගිලෙන බටහිර පසු දා අරන් පෙරමුණ දනී මතුවන පෙර දිගින් නව ඉර…