නිදහස ගිල දමන ‘ආශ්චර්යයේ බූවල්ලා’
පසුගිය සතියේ දිනෙක ත‍්‍රිකුණාමලේ වෙරළ තීරයේ වාඩි වී සිටියේ පැය ගණනක් කොළඹ සිට ත‍්‍රිකුණාමලයට පැමිණි නිසා වූ විඩාව නිවාගන්නට සිතාය. මුහුද එතරම් රළු නැති හෙයින් කුඩා දරුවන් වෙරළෙහි කෙළි දෙළෙන් සිටිනවා දැකීම…
පසුගිය සතියේ දිනෙක ත‍්‍රිකුණාමලේ වෙරළ තීරයේ වාඩි වී සිටියේ පැය ගණනක් කොළඹ සිට ත‍්‍රිකුණාමලයට පැමිණි නිසා වූ විඩාව නිවාගන්නට සිතාය. මුහුද එතරම් රළු නැති හෙයින් කුඩා දරුවන් වෙරළෙහි කෙළි දෙළෙන් සිටිනවා දැකීම…
ආණ්ඩුක්රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ කතාබහ දැන් නැවතත් වටින්ගොඩින් ඇසේ. එය වෙනස් කළ යුතු බවට ප‍්‍රගතිශීලී කොටස් වෙතින් මෙන්ම පොදු සිවිල් කථිකාව තුළින් නැගෙන හඩ සහ පාලක පක්ෂය අතරින් නැගෙන හඩ අතර ඇත්තේ…
ශී‍්‍ර ලංකා නීති ක්ෂේත‍්‍රය තුළ ඓතිහාසික ආන්දෝලනාත්මක තත්ත්වයක් මේ වනවිටත් දිග හැරෙමින් පවතී. එය ආරම්භ වන්නේ ශී‍්‍ර ලංකා රාජ්‍යයේ අධිකරණ හා පාර්ලිමේන්තුව අතර ඇතිවී තිබෙන බරපතල ගණයේ කඹ ඇදිල්ලක් හේතු කොට ගෙනය….
[Cartoon Credit: ADA– January 31, 2013] [Cartoon Credit: www.dailymirror.lk– January 31, 2013] [Cartoon Credit:Thinakkural- January 31, 2013]
මාධ්‍ය මර්ධනයට එරෙහිවත්, අවනීතියට එරෙහිවත් ‛කළු ජනවාරි’ විරෝධය ඊයේ(29) ලිප්ටන් වටරවුමේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත් වීය. දේශපාලන පක්ෂ නායකයින්, වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර, නීතිඥ සංවිධාන මෙන්ම බහුජන සංවිධානවල සමාජිකයින් සහභාගී වූ මෙම…
[Cartoon Credit:www.dailymirror.lk] [Cartoon Credit: Thinakkural, January 23, 2012]
[Image courtesy:diasporanetworkalliance] ඩයස්පෝරා සමාජිකයෙකු ලෙස ජීවත් වන මෙම සංක්‍රාන්ති කාලයේ, ගැඹුරු ළිඳකින් එලියට පැමිණ ලෝකය දකින්නට, කියවන්නට ලැබීම භාග්‍යයක් කොට සලකමි යැයි කියනවාට වඩා, ලංකා කොදෙව්වෙන් තොරොංචි වීමට හේතු වූ කරුණු අදටත්…
මෙය ලියන මොහොතේ(15) පාකිස්ථානයේ ශ්‍රේෂ්ඨාධිකරණය එරට අගමැතිවරයාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙළේය. වර්තමාන පාකිස්ථාන ජනාධිපතිවරයා 1990 ගණන්වලදී රේගු පරීක්ෂණ හරහා ලබාගත් අල්ලස් ඩොලර් මිලියන 12 ක් කළු සල්ලි වශයෙන් ස්විට්සර්ලන්තයේ බැංකුවල තැන්පත්…
‘අපි අධිකරණය අපායට යවනවා’ යැයි වාසුදේව නානායන්කාර පාර්ලිමේන්තුවෙහි දී ගොරනාඩු කලේ එහි දෝංකාරය පාර්ලිමේන්තුවෙහි පමණක් නොව මහපාර ද ඇවිස්සෙන පරිදි ය. එම දෝංකාරය මැද ඒ වන විටත් මෙරට අගවිනිසුරුවරිය වූ ශිරානි බණ්ඩාරනායක…
[Virakesari – January 18, 2013] [Thinakkural – January 18, 2013]
අස්ථිකරණයට මත්තෙන් පුවත් එන උණුහුමින් පුවතක් උනත් කිව යුතු නොකියා ඉන්න මා සිතු | එවෙලේම කිව්ව නම් වැළපුණු මගෙ හිතට හරි නෑ නින්දට ගියපු නුඹගේ වැලි කතර සොහොනට හරි නෑ | නුඹ…
[Photo Credit:www.ft.lk] මේවන විට ඔබතුමා ලංකාවේ ඉහළ පෙලේ සුවච කීකරු ප‍්‍රභූවරයෙකි. ශිරාණි බණ්ඩාරණායක මැතිණියගේ දෝශාභියෝගයෙන් පසු, අතිගරු ජනාධිපතිතුමාගේ සෙවණැල්ලේ සිටින ඔබතුමාලා වැනි සුවච කීකරු ප‍්‍රභුවරයන්ගේ අනාගතය පිළිබඳ නැවතත් සිතිය යුතු කාලය එළඹ…
[Cartoon Credit:www.dailymirror.lk] [Cartoon Credit:Thinakkural January 17, 2013] [Cartoon Credit: www.ada.lk]
‘අබා’ ගෙන් පටන්ගත් යුද වින්දන සිනමාව දැන් ‘කුස පබා’ ද පසු කොට ගොස් තිබේ. ඒ, ‘ගෞතම සිද්ධාර්ථ’ දක්වා ය. ගෞතම බුදු කෙනෙකු ගැන අප අසා ඇතත්, ගෞතම සිද්ධාර්ථ කෙනෙකු ගැන අප අසන…
[Cartoon Credit:Thinakkural January 16, 2013] [Cartoon Credit:www.dailymirror.lk] [Cartoon Credit:www.ada.lk] [Cartoon Credit:adaderana January 16, 2013]
‘‘අද ඉතිහාසයේ ප්‍රථම වතාවට ඉන්නවා නීත්‍යානුකූල අගවිනිසුරැවරියක් සහ ආණ්ඩුවෙන් නීති විරෝධිව, අධිකරණ තීන්දු දෙකකට පිටුපාලා, මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැත්තකට තියලා, ස්වාභාවික යුක්ති මූලධර්මයන් සියල්ල පැත්තකට දාලා අද ඒකාධිපති ස්වරෑපයෙන් තවත් අග්‍රවිනිශ්චකාරවරයෙක්…