දවසේ කාටූන් | SF= ද MRට
[Cartoon Credit:www.dailymirror.lk] [Cartoon Credit: Thinakkural, February 21, 2013]
[Cartoon Credit:www.dailymirror.lk] [Cartoon Credit: Thinakkural, February 21, 2013]
‘‘වේදනාකාරී සත්‍යයකට ඇස් වසාගෙන ඉන්නට අපි දක්ෂයි. අර සයිරමේ ගීතය අපව තිරිසනුන් බවට පත්කරන තාක් අපි කරන්නේ ඊට කන්දීගෙන ඉන්න එක.’’(පැටි‍්‍රක් හෙන්රි (1775 දෙවැනි වර්ජිනියා සමුළුවේ දී කළ ප‍්‍රකාශය) රාජපක්ෂලාගේ යකා අවුස්සපු…
Image Credit:nation.lk ‘‘මිනිස්සු එක්සත්ව එකට ජීවත් වෙනකොට ජාති භේද, ආගම් භේද නැහැ…. විසඳුම තියෙන්නේ, හැම ජාතියක්ම එක සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් වෙන එක.’’ ජනාධිපති රාජපක්ෂ, ත‍්‍රිකුණාමලේ නිදහස් දින උත්සව සභාව අමතා එසේ…
[Cartoon Credit: www.dailymirror.lk] [Cartoon Credit: Thinakkural, February 18, 2013]
‘‘රජය කියන පුනරුත්තාපනය අපි දන්නේ නෑ. අපිව රදවලා තිබුනූ දවස්වල සිංහල විතරයි අපිට ඉගැන්නුවේ.’’ යැයි වැලිකන්ද පුනරුත්තාපන කදවුරේ රදවා සිට නිදහස ලැබූ යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ලේකම් පී දර්ශානන්ත්, උදයන් පුවත…
1992 වර්ශයේ දී ලතින් ඇමෙරිකානු රටක් වන ගෝතමාලවේ සන්නද්ධ විපිලවවාදී සංවිධානයක් වු ඔර්පා හි නායකයා වූ එප්රේන් බමේකා යුද හමුදාව සමඟ ඇති වූ ගැටුමක දී අත් අඩංඟුවට පත් විය. තොරතුරු දැන ගැනීම…
මංජුල වෙඩිවර්ධන විසින් 2010 දී එළිදැක්වූ මාතෘකාවක් නැති මාතෘභූමිය හෙවත් දෙමළ කවි කාව්‍ය සංග්‍රහයේ දෙමළ පරිවර්ථනයක් ඉන්දියාවේදී මුද්‍රණද්වාරියෙන් එළිදැක්වී ඇත. එම්. රිෂාන් ෂෙරීෆ් සහ ෆහීමා ජහාන් නම් වන කෘතහස්ත පරිවර්ථකයන් විසින් දෙමළ…
අද දවසේ ලංකා දේශපාලනය යනු විකල්පයක් නැති, දිශාවක් නැති, ප්‍රතිපත්ති විරහිත දේශපාලනයකි. ජයග්‍රහයකයාගේ ආස්ථානයේ සිට සැලකුව ද ජයග්‍රහයකයකු වී නැත. එනම් සමාජයක් ලෙස සිංහල බහුතරයට යුද්ධය අවසාන වීමෙන් බලාපොරොත්තු වූ සුසමාදර්ශී වෙනසක…
විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා බැදී ඇති වීරක්කුලිචෝලේ – එළුවන්කුලම යෝජිත රක්ෂිතයට අයත් හා තබ්බෝව අභය භූමිය හා බැදී පවතින වනාන්තර අක්කර 250 ක් ව්‍යාජ ඔප්පුවක් සකස්කරගෙන අමාත්‍ය සරත් අමුණුගමගේ බෑනා වන රොහාන්…
‘‘ඔබ ඉතිහාසයෙන් කිසිවක්ම උගෙන නැත් ද?’ ෆ්‍රොයිඞ් (මායාවක අනාගතය) නිදහස් දිනයේ දී මහින්ද රාජපක්ෂ කළ කතාව තුළ තේමා/අදහස් තුනක් භජනය කෙරේ. එකක් වන්නේ, ජාතික ස්වෛරීත්වය අවධාරණය කිරීමයි. ශ‍්‍රී ලංකාවේ වර්තමාන අර්ථයෙන් ගත්…
[Cartoon Credit:www.ada.lk] [Cartoon Credit:www.dailymirror.lk]
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වෙත නෛතික බලය පැවරීම සහ අගවිනිසුරු පදවියේ සේවා කාලය අවුරුදු 3 කට සීමාකිරීම සඳහා, 19 වැනි සංශෝධනයක් මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ආණ්ඩුව සැරසෙන බවක් කියැවේ. ව්‍යවස්ථාමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මූලික…
උතුරේ ජනමාධ්‍යට දිගින් දිගටම සිදුවන තර්ජනයන්, පහරදීම් දිගින් දිගටම සිදුවන අතර එහි තවත් ම්ලේච්ඡ සිදුවීමක් යාපනයේ දී අද(07)උදෑසන සිදුවිය. තිනක්කුරල් පුවත්පතේ, පුවත්පත් බෙදාහරින මාධ්‍ය සේවකයෙකුට පොලූ සහ කම්බ් ඇතැතිව පැමිණී නාදුනන මැර…
[Cartoon Credit:www.dailymirror.lk] [Cartoon Credit:www.ada.lk] [Cartoon Credit:February 07, 2013 – Thinakkural]
වමේ පරිහානිය, පශ්චාත්-නිදහස් ශ‍්‍රී ලංකාවේ බොහෝ අඳුරු පරිච්ඡේදවලින් එකකි. වැඩියත්ම එසේ වන්නේ සමෘද්ධිමත්, වාසනාවන්ත, සාධාරණ සමාජයක් ඇති කරලීමට වමට හැකි වෙතැයි මහජනතාව තුළ පැවති විශේෂ විශ්වාසය නිසා ය. වමේ අසාර්ථකත්වය, දේශපාලනික සහ…
දැයට කිරුළ වැඩසටහන යටතේ මහ ඔය සිට අරලගංවිල දක්වා මාදුරු ඔය ජාතික වනෝද්‍යානය හරහා අනවසරින් මාර්ගයක් ඉදිකිරීම මේ වන විට සිදු කෙරේ. කිලෝමීටර 35 ක පමණ දිගකින් යුත් මේ මාර්ගයේ කිලෝමීටර 17…
‘‘හිට්ලර් කියන්නේ ජර්මනිය නෙවෙයි, ජර්මනියේ නාශකයා…’’ රොල්ෆ් හොෂුත් (ද ඩෙපියුටි) දෝෂාභියෝගයෙන් පසු රාජපක්ෂලා සිය අත්තනෝමතික සහ සදාතන බලය පසුපස උමතුවෙන් හඹා යාමේ නව අදියරකට පිවිස සිටිති. ඔවුහූ දැන් ආටෝප ගැන නොතකත්. තමන්ගේ…