වෙබ් අඩවි අවහිර කිරීමට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ශ්‍රේෂ්ඨාධිකරණයට
වෙබ් අඩවි පහක් පසුගිය දා අවහිර කිරීමට ලක් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ(05) පෙත්සමක් ගොනු කෙරිණ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මහතා හා එහි විධායක සභික උදය කලුපතිරණ යන අය විසින් මෙම…



