අවතැන්වූවන් පස්දෙනෙකුට සතියකට රු.515
පසුගිය දා යාපනයේ ඇති වූ සුලි සුලං හා ගංවතුර හේතුකොට ගෙන අවතැන් වූ ජනයා සඳහා සහනාධාර ලෙස පස්දෙනෙකුගෙන් යුතු පවුලකට සතියක කාලයක් සඳහා රජය මගින් ලබා දී ඇත්තේ රුපියල් 515 වටිනා වියලි…
පසුගිය දා යාපනයේ ඇති වූ සුලි සුලං හා ගංවතුර හේතුකොට ගෙන අවතැන් වූ ජනයා සඳහා සහනාධාර ලෙස පස්දෙනෙකුගෙන් යුතු පවුලකට සතියක කාලයක් සඳහා රජය මගින් ලබා දී ඇත්තේ රුපියල් 515 වටිනා වියලි…
ඔහු නමින් ඒ.ක්‍රිෂ්ණසාමිය. පුත්තලම, වනාතවිල්ලුව, නවය කණුව, කරඩිපුව ඔහුගේ ගමයි. පනස් හැවිරිදි ක්‍රිෂ්ණසාමි අක්කර පන්සීයක් විශාල පුත්තලම කාසමඩු රජයේ ගොවිපලේ කම්කරුවෙක්. ගොව්පලේ ගැල්කරුවෙකු ලෙස සේවය කරන ඔහුට එම ගැලෙහි බඳින ගොනකු ඇනිමෙන්…
2007 – 2008 මහ කන්නයේ වගා පාළු වූ ගොවීන්ට ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ලබාදුන් සහනාධාර වැලිකන්ද, මුතුවැල්ල, ඩී1, බෙදුම් ඇල ගොවි සංවිධානය විසින් වංචාකර ඇති බවට එහි ගොවීහු පවසති. පසුගිය වසරේ…
සුනන්ද දේශප්‍රිය අම්මා මේ සිදුවීම ඇති වූයේ පසුගිය සතියේ මා එතෙර යෑමට කටුනායක ගුවන්තොටෙ හි කටාර් ගුවන් සේවා පෝලිමෙහි සිටිය දීය. සිය ටිකට් පත කවුන්ටරයට දී ගුවන්යානයට අවසර පත ලබා ගනු පිණිස…
මධ්‍යම පළාත් සභාවට සන්ධානයෙන් ඉදිරිපත් කරනු ලබන නවක අපේක්ෂකයින් ලෙස, නාගරික සංවර්ධන අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ සොහොයුරා ද, පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතාගේ පුතා ද ඉදිරිපත් කිරීමට සූදානමක් පවතින බව…
වන්නියේ වව්නියාවේ සහා මන්නාරමේ අවතැන් වුවන් වෙනුවෙන් හැකිනම් අධාර ලබාදෙන ලෙස මෙම දිස්ත්‍රික්කයන් හී දිසාපතිවරු රාජ්‍ය නොවන සංවිධාන වලින් ඉල්ලීමක් කරතිබේ. තම අනන්‍යතාවය හෙළි කිරිමට අකමැතිවූ මානූෂීය අධාර සංවිධානයක සාමාජිකයන් පිරිසක් පැවසූවේ…
මෙරට ප්‍රරමුඛ පෙළේ බහුජන සංවිධාන හා වෘත්තිය සමිති එක්ව ලෝක මානව හිමිකම් දිනය සමරා පාගමනක් සහ උද්ඝෝෂණ ව්‍යපාරයක් අද (10) කොළඹදී පැවැත්වුහ. විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උද්ඝෝෂණයේදී ඔවුන් ඉල්ලා සිටියේ රටේ…
අද ලෝක මානව හිමිකම් දිනයයි. මෙවර මානව හිමිකම් දිනය කාරණා දෙකක් නිසා විශේෂ වන්නේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියේ 60 වන සංවත්සරය හා ශ්‍රී ලංකාවට නිදහස ලැබී 60 හැට වසරක් ගතවීම එම…
මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව හා මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනි සිටින ස්වාධීන ආයතනයක් වන සෙන්ටර් ෆො ප්‍රොටෙක්ට් ජර්නලිස්ට් (සී.පී.ජේ) ආයතනය මඟින් පැවැත්වූ නවතම සංගණනයට අනුව 2008 වසරේ දෙසැම්බර් 1 වන දිනට රටවල් 29 කදී මාධ්‍යවේදීන්…
ජලයෙන් යටවූ වන්නියේ අවතැන් කඳවුරක් – ටැමිල් නෙට්හි පළ වූ ඡායාරූපයක් රටක ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම සදහා ජනමාධ්‍ය සතු සමාජ වගකීම ගැන සැම කල්හිම සාකච්ඡාවට බඳුන්වේ. ගැටුම් සහිත සමාජයක ඒ සමාජ වගකීම අනිවාර්ය අංගයක්…
මාතලේ නොරිටාකේ පෝසිලෙන් සමාගම, සිය ආයතනය සතුව පවතින ගොඩනැගිලි හා දේපල විකිණීමේ සුදානමක් පවතින බවට එහි සේවකයෝ ප්‍රකාශ කර සිටියහ. මේ පිළිබඳව කළ විමසීමකදී මධ්‍යම පළාත් සභාවේ සභාපති ඩබ්.එම්. යසමාන්න මහතා පවසා…
ලංකා ගුරු සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාරයට හා මෙතෙක් එම මැරයන් අත්අඩංගුවට නොගැනීමට එරෙහි උද්ඝෝෂණයක් අද (05) අනුරාධපුරයේ උතුරු මැද මහ ඇමති කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි….
දිනකට අපරාධ සම්බන්ධ පැමිණිලි 15-20 පමණ වාර්ථාවන ගොකරැල්ල පොලීසියේ අපරාධ අංශයේ සේවය සඳහා සිටිනුයේ පොලිස් කොස්තාපල්වරුන් 8 දෙනෙකු පමණක් බව නම සදහන් කිරිමට අකමැති පොලිස් නිළධාරියෙකු ‛‛විකල්ප’’ වෙබ් අඩවිය සමඟ පැවසී ය….
මැල්සිරිපුර අසල ගම්මානයක පදිංචි තිදරු මවකට අතවර කිරිමට තැත්කළ සිද්ධියක් සම්බන්ධයෙන් ගොකරැල්ල පොලීසිය නිසියාකාරයෙන් කටයුතු නොකිරීම පිළිබඳව එම කාන්තාව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇති බව වාර්ථාවේ. තමාට අතරවර කිරීමට තැත්කිරීම…
මහනුවර, හන්තාන වත්තේ, පසුගිය(29)දා හදිසි මෙහෙයුමක් සිදුකොට දමිළ වැසියන් 50කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කළ බව අනන්‍යතාවය හෙළිකිරීමට කැමති නැති ප්‍රදේශවාසියෙක් ‛‛විකල්ප’’ සමග පැවසීය. ඔවුන් පවසන්නේ මෙහි දී අත්අඩංගුවට…
අද දෙසැම්බර් 1 වනදා ලෝක ඒඩ්ස් දිනයයි. වසර ගනනාවක සිට ලෝකය සාකච්ඡා කරමින් සිටින ප්‍රධාන ගැටලු අතරින් එකක් වන්නේ ඒඩිස් රෝගය වැළදිමට මූලික වන HIV (Human Immunodeficiency Virus) වෛරසය ලොව පුරා සීග්‍රයෙන්…