Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Media and Communications

[‘සිංදු කියනා මාළුවෝ නුඹෙ නම කියයි’] සිවරාම් ඝාතනය කර වසර 8යි.

ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ජනමාධ්‍යවේදීයා ඝාතනය කර පසුගිය 28දාට වසර 8ක් ගත වී ඇත. 2005 අප්‍රේල් 28 වන දින බම්බලපිටිය පොලීසිය අසලදී වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් සිවරාම් පැහැරගෙන ගොස් ඇතැයි වාර්ථා…

Colombo, Democracy, Features, Governance, Life quips

අපේ කාලයේ අලූත් මිනිසෙක්: ජේ.ආර්. – ගෙරිල්ලා බිත්ති ජයාරුපකරු

කිසිවකු ඔහුගේ ඇත්ත නම නොදනී. එහෙයින් අපිදු ඔහුට ජේ.ආර්. ම යැයි කියමු. ඔහුගේ ජිවිත තොරතුරක් වශයෙන් දන්නේ ජේ.ආර්. ටියුනීසියානු මවකට සහ නැගෙනහිර යුරෝපීය පියෙකුට දාව ප‍්‍රංශයෙහි දී 1983 දී මෙලොව එලිය දුටු…

Colombo, Democracy, Features, Governance, Politics and Governance

විපක්ෂ නායකත්වය යළිත් පරීක්ෂණයට

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ වෙනුවට වෙනත් නායකත්වයක් එම පක්ෂයෙන් සෙවීමේ දී, සාධාරණ පුරවැසියෙකු සැලකිල්ලට ගන්නා ප‍්‍රධාන කරුණු ගණනාවක් තිබේ. ඒවා, පක්ෂ සාමාජිකයා සලකන කරුණුවලට හැම විටකම සමාන වන්නේ නැත. පවතින…

Colombo, Democracy, Featured Articles, Features, Human Rights, Politics and Governance

සමූහ මිනී වළවල්: අපේ හැදියාව පෙන්වීමට නම්, මේ පුරුද්ද නතර කළ යුතුය

අප දන්නා පරිදි, පිළිගත් ක‍්‍රම දෙකකට ‘කියැවීම’ කෙරේ. එකක් වන්නේ, සාමාන්‍ය ක‍්‍රමයට, යම් වාක්‍යයක් පේළිය දිගේ කියැවීම යි. අනික වන්නේ, පේළි ‘අතරින්’ කියැවීම යි. නිල වාර්තා සහ ප‍්‍රකාශන මෙන්ම, සමකාලීන ශ‍්‍රී ලාංකීය…

Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance, Reconciliation, Religion and faith

ඉටිපන්දමක් අතින් ගත් විරෝධතාකරුවෙකුට ඇති ආරක්ෂාව කුමක් ද?

වෛරය, හාත්පස අරා සිටී. යෝනිසෝ මනසිකාරයේ එළි දැල්විය යුතු අවුරුදු සමය මැද්දේ එහි සපුරා ප‍්‍රතිවිරෝධය රජ කිරීම කණගාටුව දනවන විකාරයකි. සිංහල සහ දෙමළ අළුත් අවුරුදු සංගීත ප‍්‍රසංගයක් අවසානයේ, රත්නපුර දිස්ත‍්‍රික්කයේ දෙමළ වතු…

Colombo, Democracy, Features, Governance, Peace and reconciliation, Politics and Governance, Poverty

මුග්ධ ජානය

‘‘අත්තනෝමතික ආණ්ඩු… සියල්ල අනුගමනය කරන්නේ එකම තර්කනයකි’’ උම්බෙර්තෝ ඉකෝ (ප‍්‍රාග් සුසානය) ආර්ථික හැලහැප්පිලි අස්සේ සංවර්ධනය පිළිබඳ දරා සිටි බලාපොරොත්තු කඩවීම්, සිංහල ජනයා අතරේ මහින්ද රාජපක්ෂට කලක් තිබූ යෝධ ජනප‍්‍රියත්වය තලා පොඩි කොට…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

රාජපක්ෂ දේශපාලනයට තිත්ත වන ඇමෙරිකානු මිදි

රාජපක්ෂ ආණ්ඩුව ඇමෙරිකාවට සිංහලෙන් තඩි බායි. ජනාධිපති ඔබාමාගේ පඹයින්ට පා පහරදී ගිනි තියයි. ඉංගිරිසියෙන් බැගෑපත් වෙයි. ඉල්ලීම් කරයි. අන්තිමේ දී සෑම රවුමක් අවසානයේ දීම මෙසේ කිය යි. ‘‘අයියෝ, ඔය ඇමෙරිකන්කාරයො නැති උනාට…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

ගණන් හිලව් කිසිදා බොරු නොකියයි | LLRC වාර්තාවේ ප‍්‍රගතිය දෙස කඩිනම් බැල්මක්

[Download the report in full here, or view in inline here. හැඳින්වීම රටේ සිවිල් යුද්ධය අවසන් වී වසර හතරකට ආසන්න කාලයකි. එහෙත්, ජනවාර්ගික ගැටුම නොනැවත ඇවිලෙන තතු තුළ, ශ‍්‍රී ලංකාවෙහි පවත්නේ බෙදී…

Colombo, Democracy, Features, Peace and reconciliation, Politics and Governance

කිරීම සහ කරගැනීම

“අපි සමහරක් දෙනා විශ්වාස කරනවා වෙනස් කරන්න පුළුවන් කියා, ඉන්පසු සමහර වෙලාවට අපි ඇහැරෙනවා ඉන් පස්සේ අපට තේරෙනවා අපි පරාජිතයි කියා” (හෙන්ට්‍රි බාතෙස් – ඩිටෑච්මන්ට්) මහින්ද රාජපක්ෂ තම ජෝතිර්වෙදියා දිනන වෙලාවක් දෙනතෙක්…

Colombo, Poems

බොදු බල බයිලා නොහොත් සාදු ජන රාව

දුනු ඊතල කැති තුවක්කු අතට ගනිල්ලා සිවුරු දාපු හමුදාවක් බඳව ගනිල්ලා අපි සිංහල වං‍‍ශේ බව හිතට ගනිල්ලා බුද්ධාගම රැක ගන්නට බිලි දීපල්ලා සාදු සාදු සාදු මහන කරමු සාදු සාදු සාදු සාදු වැඩම…

Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

බෞද්ධයන්ගේ නිශ්ශබ්දතාවෙන් ඇඟවෙන්නේ, අපරාධ සහායකත්වයක් ද?

‘ෂින්ඞ්ලර්ස් ලිස්ට්’ චිත‍්‍රපටියේ එම දර්ශනය මා තුළ තියුණු බලපෑමක් ඇති කොට තිබුණි. ඇත්තෙන්ම එය මට මතක තිබුණේ නැත. එහෙත්, අදාළ මොහොතක් එළඹෙන තෙක්, එය මගේ මොළේ තන්තු අතරේ අප‍්‍රකටව සහ නිද්‍රාගතව සැඟ…

Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance, Religion and faith, Stories from the silent

අයාලේ ගිය භික්ෂූන්

මීට වසර පහකට පෙර, මියන්මාරය හමුදා ආඥාදායකත්වය යටතේ තවමත් පවතිද්දී, මගේ බටහිර ජාතික සහ චීන මිතුරන් මගෙන් නිතර ඇසූ ප‍්‍රශ්නයක් තිබුණි. එනම්, අවිහිංසාව පරම දේශනාව කරගත් බුද්ධාගම වැනි ආගමක් අදහන රටක මෙතරම්…

Colombo, Democracy, Features, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance

බොදුබල සේනා-විරෝධී ඉටිපහන් සත්‍යක‍්‍රියාව | විචාරය පිළිබඳ විචාරයක්

තුන්මුල්ලේ පැවැත්වූ ඉටිපහන් සත්‍යක‍්‍රියාවේ මම නොසිටියෙමි. මන්ද යත්, මා සත්‍යක‍්‍රියාවන්ට සහභාගී නොවෙන බැවිනි. යම් හෙයකින් එවැන්නකට සහභාගී වෙතොත්, එය ලෝකයේ වෙනත් බොහෝ තැන්වල ජාතිවාදයට එරෙහි උද්ඝෝෂණ කෙරෙන්නා සේ, වමෙන් මෙහෙයවෙන(ලංකාවේදී නම් ජනතා…

Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance, Religion and faith

සිවුරට සැඟවී යක්ෂයා සමග මනමාලකම් කිරීම

‘‘දුෂණය කරන්නේ බලය නොව, භීතිය යි. බලය අහිමි වීමේ භීතිය, බලය දරන්නාව දූෂණය කරයි. බලයේ රැදුරු පීඩාව පිළිබඳ භීතිය, ඊට යටත් තැනැත්තාව දූෂණය කරයි.’’ (අවුන් සාන් සූ කී) රාජපක්ෂලාගේ ආශ්වර්යයේ මොහොත ගෙවී…

Colombo, Democracy, Features, Governance, Human Rights, Identity, Politics and Governance, Religion and faith

මුස්ලිම් විරෝධයට එරෙහිව නැගෙන මුස්ලිම් චින්තනයේ දරිද්‍රතාව

අවුරුදු දහසකට අධික කාලයක් මුස්ලිම් ජනතාව ලංකාවේ වාසය කොට ඇත. ඔවුන්, කඳුරට දෙමළ ප‍්‍රජාව මෙන් විශේෂ හේතුවක් මත, විශේෂිත ආකාරයකින් ලංකාවට ගෙන්වා, පාලක සැලැස්මකට අනුව නිශ්චිත කාල වකවානුවක පදිංචි කැරැවූවන්ගෙන් පැවත එන…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Politics and Governance, Reconciliation

නපුරු යුගයක සිට විමුක්තියේ මො​හොතකට පෙර

ශ්‍රී ලංකාව තුළ නව විප්ලවාදී දේශපාලන සංවිධානායක් බිහිකිරීමට අප උත්සහ දැරුවේ ඇයිද යන්න කෙටියෙන් හෝ පැහැදිළි කිරීමක් සිදුකළ යුතුය යන්න මා හට හැගීගියේ මීට වසර ගණනාවකට ඉහතදී අප සිරගතව සිටි අවදියේදීය. එහි…