හික්කඩුවේ ආගමික ස්ථානවලට පහර දුන් ‘බෞද්ධ’ භික්ෂූන් උගත යුතු ‘ධර්මය’
අධිලබ්ධික ආගමික නිකායවල් හෙවත් ‘කල්ට්’ වශයෙන් හැඳින්වෙන ආගමික ව්‍යාපාර ඉස්සරට වඩා අද ලෝකයේ විවිධ තැන්වල ක‍්‍රියාත්මක වෙයි. විශේෂයෙන්, ක‍්‍රිස්තියානි ආගමට සම්බන්ධ මෙවැනි අධිලබ්ධික නිකායවල් නොයෙක් තැන්වල, විශේෂ හේතු නිසා, ප‍්‍රසිද්ධියට පත්ව තිබේ….