Colombo, Democracy, Featured Articles, Politics and Governance

අඩමානයක් තිබේ නම්, හයියෙන් කෑගහන්න

අද ආණ්ඩුවේ සිටින, යටිගිරියෙන් කෑගහන බොහෝ දේශපාලඥයන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනයට හතුරු දේශපාලනයක් තුළ පන්නරය ලැබූවන් බව, ඒ දෙස විමසිල්ලෙන් බැලූවොත් කෙනෙකුට පෙනී යනු ඇත. ඊට හේතුව, එවැනි දේශපාලඥයන්ට වගකීම් දෙකක්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, War Crimes

‘සත්‍ය කොමිසමක්’ අපිට මොකටද?

Image: Vikalpa File යුද්ධයේ අවසන් අදියරේදී එක සිවිල් වැසියෙකුවත් මියගියේ නැතැ යි යන මහා බොරුවෙන් පටන්ගෙන, විදේශීය අතපෙවීම් නැති ‘දේශීය’ පරීක්ෂණ මාර්ගයෙන් පූර්ණ සත්‍ය නිරාවරණය කරගනිමි යි සපථ කොට පත්කරගත් එල්.එල්.ආර්.සී. (උගත්…

Featured Articles

දේශපාලඥයන් කරන්නෙත් රඟපෑම නම්, නිළියන් දේශපාලනය කිරීමේ ඇති වැරැද්ද මොකක් ද?

රඟපෑම යනු, බොරුවක්, ඇත්තක් සේ රංගනයෙන් දැක්වීමයි. ඒ අනුව, නළුවා/නිළිය යනු ‘බොරුකාරයෙකි’. ‘බොරුකාරියකි’. එහෙත් එය කලා ලෝකයේ ශ්‍රේෂ්ඨ වෘත්තියකි. ඒ ‘බොරුව’ වඩාත් හොඳින් කරන තරමට අපි ඔහුව/ඇයව අගේ කරමු. දේශපාලඥයා එවැන්නෙකු නොවිය…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

මිස් හිරුනිකා ඇල්සයිම

අමතක වීමේ රෝගය අසාධ්‍ය තත්වයට පත්වීම ‘ඇල්සයිම’ යනුවෙන් හැඳින්වෙයි. එහි අවසානය මරණයයි. ඊට නිසි පිළියම් තවම සායාගෙන නැත. යථා කාලයේ සාර්ථක පිළියමක් සොයා නොගතහොත්, වසර 2050 වන විට, ලෝක ජනගහනයේ සෑම 85…

Democracy, Featured Articles, Galle, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

හික්කඩුවේ ආගමික ස්ථානවලට පහර දුන් ‘බෞද්ධ’ භික්ෂූන් උගත යුතු ‘ධර්මය’

අධිලබ්ධික ආගමික නිකායවල් හෙවත් ‘කල්ට්’ වශයෙන් හැඳින්වෙන ආගමික ව්‍යාපාර ඉස්සරට වඩා අද ලෝකයේ විවිධ තැන්වල ක‍්‍රියාත්මක වෙයි. විශේෂයෙන්, ක‍්‍රිස්තියානි ආගමට සම්බන්ධ මෙවැනි අධිලබ්ධික නිකායවල් නොයෙක් තැන්වල, විශේෂ හේතු නිසා, ප‍්‍රසිද්ධියට පත්ව තිබේ….

Colombo, Featured Articles, Religion and faith

‘චීවරධාරියා’ යන්න අපහාසයක් වන්නේ කෙසේ ද?

උපාධියක් ඇති සියල්ලන් උපාධිධාරීන් වන්නා සේ චීවරයක් හෙවත් සිවුරක් හඳින සියල්ලන් චීවරධාරීන් ය. උපාධිය තුළ යම් දැනුමක් ඇතැ යි විශ්වාස කරන්නා සේම, සිවුර තුළ ද යම් ධර්මයක් ඇතැ යි විශ්වාස කෙරේ. ඒ…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

ලංකාවට ‘මැග්නා කාර්ටා’ (මහජන) ප‍්‍රඥප්තියක් අවශ්‍ය කර තිබේ

Image : Vikalpa File ගිය සතියේ ඉන්දියාවේ අර්වින්ද් කෙජ්රිවාල් සහ අන්න හසාරේ ගැන ලීවේ, රටක දේශපාලන බලවතුන් විසින් එරටේ ජනතාව දිගින් දිගට ගසාකද්දී සහ රවටද්දී, එකී පාලන තන්ත‍්‍රය(මහින්ද රාජපක්ෂ) පමණක් නොව, එකී…

Colombo, Corruption, Democracy, Featured Articles, Media, Politics and Governance

ඉන්දියාවේ ‘‘පරිවර්තන්’’: නව වසරේ ශ‍්‍රී ලංකාවට අවශ්‍ය පරිවර්තනය

Image Credit : commonstupidman ඔහුගේ නම අර්වින්ද් කෙජ්රිවාල් ය. ඔහු දේශපාලඥයෙකු නොව, සමාජ ක‍්‍රියාකාරිකයෙකි. ඔහු ආරම්භ කළ සමාජ ව්‍යාපාරය ‘‘පරිවර්තන්’’ ය. පසුගිය දා ඔහු ඉන්දියාව කුල්මත් කෙළේය. විශාල වෙනස්කම්වල ආරම්භය, පුංචි වෙනස්කම්…

Colombo, Culture, Literature, Media

ස්වර්ණ පුස්තක සම්මාන සුනාමිය බැස යාමෙන් පසු 2

(පසුගිය සතියට සබැඳේ) ස්වර්ණ පුස්තක අවසාන වටයේ දී වසරේ ප‍්‍රශස්ත නවකතාව වශයෙන් තේරුණේ ‘කාල සර්ප’ නවකතාවයි. එය, අවසාන විනිශ්චය මණ්ඩලයේ තුන් දෙනෙකුගේ තේරීම විය. මගේ තේරීම අනුව එම නවකතාව වැටුණේ තුන්වැනි ස්ථානයටයි….

Colombo, Culture, Literature, Media, Nuwara Eliya

ස්වර්ණ පුස්තක සම්මාන සුනාමිය බැස යාමෙන් පසු

ස්වර්ණ පුස්තක සම්මාන ක‍්‍රියාවලියට අදාළව ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක් සිදු විය. එවැනි දේවල් මේ වර්ෂයට පමණක් සීමා නොවන අතර, ස්වර්ණ පුස්තක ක‍්‍රියාවලියට පමණක් සීමාවන දේවල් ද නොවේ. හැම වසරකම, සාහිත්‍ය මාසය, චෝදනා සහ…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

ලංකාවේ ජනාධිපතිවරයා ඒකාධිපති පාලකයෙක් ද?

Image Credit: therepublicsquare විටින් විට ඡන්ද පැවැත්වීමෙන් පෙන්නුම් කරන්නේ තමා ඒකාධිපතියෙකු නොවන බව යැයි ජනාධිපතිවරයා ගිය සතියේ උදම් ඇනීය. මේ කියන සමහර මැතිවරණ නියමිත කාලය ඉකුත්ව බොහෝ කල් ගොස් පවත්වන ඒවා ය….

Colombo, Democracy, Features, Human Security, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance

‘ඉගිල්ලෙන මාළුවෝ’ චිත‍්‍රපටය සහ ආණ්ඩුවේ නිරුවත

පසු ගිය 11 වැනි දා, ‘ඉගිලෙන මාළුවෝ’ චිත‍්‍රපටය බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ප‍්‍රදර්ශනය කරන ලදි. ඒ, එහි පැවැත්වීමට නියමිතව තිබූ ප‍්‍රංශ සිනමා උළෙලක ආරම්භක දර්ශනයක් වශයෙනි. තරුණ සිනමාකරුවෙකු වන සංජීව පුෂ්පකුමාරගේ නිර්මාණයක්…

Colombo, Constitutional Reform, Democracy, Features, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ දක්ෂිණ චින්තනය(2)

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් අද පෙනී සිටින්නන්, පසු ගිය යුද්ධයේ දී ජීවිත පූජා කළ හමුදා රණවිරුවන් ඉදිරියේ ‘ද්‍රෝහීන්’ වශයෙන් කෙනෙකු හංවඩු ගසන්නේ නම්, ඒ හංවඩුව පසු පස ඇති දේශපාලන තර්කනය කුමක්…

Colombo, Constitutional Reform, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

13 වැනි සංශෝධනය සහ දක්ෂිණ චින්තනය

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නැ යි ඉල්ලා විමල් වීරවංශ පෙත්සම් අත්සන් කරයි. ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි තවත් අය කියත්. මේ දෙවර්ගයම, ක‍්‍රීඩාව දිනන්ට යන්නේ, දකුණේ ජන වරමකිනි. 13…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Media, Media and Communications, Politics and Governance

පළමුව අතුරුදහන් කොට නැවත නැවතත් ජීවත් කරවන එක්නැලිගොඩ

සුරංගනා කතාවක ව්‍යාජත්වය අභිබවා විමතියක් උපදින්නේ සහ එම විමතිය හරහා රස ජනනය කැරැවීමක් සිදු වන්නේ, සුරංගනා කතාව ගොඩනැංවෙන සිදුවීම් අතර පවතින අන්තර් තර්කනයක් පාදක කර ගනිමිනි. එහෙත්, එම සුරංගනා කතාවම නූතන මාධ්‍ය…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

සංදර්ශන ලෝකය

[Image Credit: JDS Lanka] සියල්ල සංදර්ශනයකි. කරපිංච මිටියක්, පොල් බෑයක්, ඉඟුරු කෑල්ලක් සහ ‘ඔරෙන්ජන් බාර්ලි’ බෝතලයකට වැඩි දෙයක් බහා නැති ශීතකරණය සංදර්ශනයකි. එය, නැති බැරි එකාගේ ය. පැයට කිලෝමීටර් 100 ක වේගයෙන්…

Colombo, Democracy, Features, Governance, Human Rights

තණකොල සහ පුන්නක්කු

(රාජ-පක්ෂ නීතිය) අප මොන තරම් ඇන්දවිය හැකි ජාතියක් දැ යි ගිය සතියේ අපේ ඇහැට ඇඟිල්ලෙන් ඇන අපේ පාලකයෝ පෙන්වා දුන්හ. එහෙත් ඒ ‘පෙන්වා දීම’ අප ‘දැක්කේ’ ද? නැති බවට මම සැක කරමි….