Colombo, Democracy, Features, Governance, Human Rights, Politics and Governance

රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම

එකම දවසක, ‘ඬේලි මිරර්’ වෙබ් පුවත්පත වාර්තා කළ සිදුවීම් හතරක් මෙසේ ය: (1) මුස්ලිම් ජාතිකයන්ට අයත් යැයි කියන ‘ෆැෂන් බග්’ ඇතුළු පැපිලියානේ ව්‍යාපාරික ආයතන දෙකකට පසු ගිය සතියේ මහ දවල් පහරදුනි. විශාල…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

සිංහලයන් වෙනුවෙන් බෞද්ධ භික්ෂූන් පහරකන්නේ ඇයි?

ඉන්දියාවේ චෙන්නායිහි දී බෞද්ධ(සිංහල) භික්ෂූන් වහන්සේ දෙනමකට පහරදෙන දර්ශනය, අනාගතය පිළිබඳ භයානක සිතිවිලි සිතට නංවයි. මේ අවස්ථාවේ දකුණු ඉන්දියානුවන් මෙසේ හැසිරීම, මොන විදිහකින්වත් ලංකාවේ දෙමළ ජනයාට හානියක් මිස සේවයක් නොවන බව ඔවුන්ට…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

බොදුබල සේනා ෆැසිස්ට්වාදය හිස එසැවීම

බොදුබල සේනාව ෆැසිස්ට් බලවේගයක් බව නොපෙනෙන්නේ, ෆැසිස්ට්වාදය යනු කුමක් දැ යි නොදන්නා කෙනාටත්, ෆැසිස්ට්වාදියාටත් පමණි. මේ දෙවැනුව කී ෆැසිස්ට්වාදියා එය නොදැකීම හෝ නොදකින බවක් ඇඟවීම පෙන්නුම් කරන හොඳම උදාහරණය, බොදුබල සේනා ‘ප‍්‍රතිපත්ති…

Colombo, Constitutional Reform, Democracy, Features, Governance, Politics and Governance

පාලකයා ව්‍යවස්ථාව වෙනස් කිරීමක් ගැන කතා කරන විට, පුරවැසියා සීරුවෙන් සිටිය යුතුය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ කතාබහ දැන් නැවතත් වටින්ගොඩින් ඇසේ. එය වෙනස් කළ යුතු බවට ප‍්‍රගතිශීලී කොටස් වෙතින් මෙන්ම පොදු සිවිල් කථිකාව තුළින් නැගෙන හඩ සහ පාලක පක්ෂය අතරින් නැගෙන හඩ අතර ඇත්තේ…

Colombo, Democracy, Features, Governance, Politics and Governance

‘‘අධිකරණය මකබෑවෙද්දෙන්’’

ඉහත ප‍්‍රකාශය කෙළේ පාර්ලිමේන්තුවේ සිටින ‘වමේ’ නායකයෙකු යැයි කියන වාසුදේව නානායක්කාර ය. ඔහු එය කීවේ, දෝෂාභියෝගය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ විශිෂ්ඨතම බුද්ධිමය මැදිහත්වීම කළ එම්.ඒ. සුමන්දිරන්ගේ සාරගර්භ කතාවට විටින් විට බාධා කරන අතරේ…

Colombo, Democracy, Features, Governance, Politics and Governance

රනිල් වික‍්‍රමසිංහ අන්දකයිප්පු කෑම

පසු ගිය දා, අභියාචනාධිකරණය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සහ එහි තීන්දුව අවලංගු කරමින් විනිශ්චයකට පැමිණි විට, මෙතෙක් කල් තමන් කියූ මතයම එම අභියාචනාධිකරණ තීන්දුවෙන් සනාථ කෙරුණු බවට ප‍්‍රකාශයක්, එක්සත් ජාතික පක්ෂ නායකයාගේ…

Colombo, Featured Articles, Features

කැකිල්ලේ දෝෂාභියෝගය

[Photo Credit:www.sundaytimes.lk] අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් යමෙකු පෙනී සිටින මුත්, අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට එරෙහි නොවීම, පරස්පරයක් මතුනොකරන, එකිනෙකින් ස්වාධීන ආස්ථාන දෙකක් විය හැකි ද? මේ පැනයට, ‘ඔව්‘ සහ ‘නැත’ යනුවෙන් පිළිතුරු දෙකක් තිබේ….

end of the War, Featured Articles, Features

‘යුද්ධ ශිල්පයම’ ජනතා පාලනයට

[ඡායාරෑපයේ බිහිසුනු බව නිසා එය සංස්කරනය කර ඇත] යුද්ධය ජය ගැනීම සඳහා අනුගමනය කළ පිළිවෙත පිළිබඳව ලංකා ආණ්ඩුව දැන් කාලයක සිට දෝෂ දර්ශනයට ලක්වෙමින් තිබේ. ක‍්‍රීඩාවක දී සෑම ක‍්‍රීඩකයෙකුම අදාළ නියමයන්ට අනුගත…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, IDPs and refugees, Life quips, Peace and reconciliation

ජාතික සංහිඳියාව දැන් ශෘංගාරයෙන්

– Photo courtesy : sundaytimes.lk විචිත්‍ර ප්‍රේමයක් පිළිබඳ සුන්දර පුවතක් ගිය සතියේ වාර්තා විය. ඊ.එම්.ඩී. සඳරුවන්, කොටි සංවිධානයට එරෙහිව උතුරේ සටන් කළ, ගජබා රෙජිමේන්තුවේ සිංහල සෙබළෙකි. චන්ද්‍රසේකරන් ෂර්මිලා, පුනරුත්තාපනයට පත්, හිටපු එල්.ටී.ටී.ඊ….

Colombo, Featured Articles, Features

ඇතුළෙන් ඉරිතැලීම

මේ රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂය ඇතුළෙන් දෙදරන්ට පටන්ගෙන දැන් කාලයක් ගතවෙයි. ප්‍රධාන ප්‍රවාහයේ දේශපාලන පක්ෂයක් බොහෝ කාලයක් රාජ්‍ය බලයෙන් බැහැරව සිටින විට ඇති වන අපේක්ෂා භංගත්වය කරණකොටගෙන, එවැනි දෙදරීම් ඇති වෙයි. පැරණි…

Colombo, end of the War, Featured Articles, Features

”උගත් පාඩම් හා සංහිඳියා කොමිසම” [2]

මේ කොමිසම පිහිටුවන ලද්දේ ලංකාවේ ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට නොවේ. ඊට විසඳුම් සෙවීම සඳහා මීට පෙර කිහිපවරක් විවිධ කොමිෂන් සභා පත්කොට, ඊට අදාළ සෑම කාරණයක් සම්බන්ධයෙන්ම අදහස් උදහස් උපයාගෙන තිබේ. ජාතික ප්‍රශ්නය…

සිංහල, Colombo, Corruption, Democracy, Governance, Hambantota

හම්බන්තොටින් බේරුණෙ පූරුවෙ පිනට

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හම්බන්තොටට නොලැබී යාම මේ රටේ පොදු ජනතාව ලැබූ ජයග්‍රහණයකි. ඉතා වියදම්කාරී ප්‍රතිරූප වන්දනාවක නිරතව සිටින වර්තමාන පාලකයන්ට එය දෙපැත්තකින් පරාජයක් විය. එක පැත්තකින්, පපඩම් ප්‍රතිරූප පිම්ඹීමේ…

Colombo, end of the War, Featured Articles, Features

පුද්ගල බලය ඉදිරියේ ජනතාව පනුවන් වීම

”…මේ කියන සියවස තුළම, එකිනෙක රටවල් අතර සිදු වූ යුද්ධවලින් ඝාතනය වී ඇති ජනගහනය මිලියන 34 ක් පමණි. මතක තබාගත යුතු කාරණය වන්නේ, මෙම සියවසේ දී ලෝක යුද්ධ දෙකක්මත් සිදු වී තිබීම…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Media

කුකුල් පොර, ගොන් පොර සහ බොක්සිං

රටක චාරිත්‍ර වාරිත්‍ර සහ සංස්කෘතිකාංග හෝ ආගමික වතාවත්, අනාදිමත් කාලයක් තිස්සේ පැවතීම හේතුකොටගෙන ඊට සම්බන්ධ ඇතැම් කෘර අභිචාර විධීන් නූතන මිනිසා ද ඉවසා සිටිය යුතු බවට පළවෙන ජනප්‍රිය මතයක් තිබේ. මුන්නේෂ්වරම් කොවිලේ…

Colombo, end of the War, Featured Articles, Features

උරුලෑවන්ගෙන් සුවඳ විලවුන් නිපදවීම හෙවත් දූෂණයට එරෙහිව සරත් සිල්වා අභිෂේක කිරීම

සිද්ධාර්ථ නමින් මෙලොව ජන්මය ලැබීමට පෙර මහබෝසතාණෝ පස්මහ බැලුම් බැලූහ. කාලය, දේශය, දීපය, කුලය, මව් යනුවෙනි. අනිත් කාරණා පසෙකින් තබා, කුලය නැමති සාධකය මෙහි දී වැදගත් වුණේ ඇයි දැ යි සළකා බලමු….