ජනාධිපති සිරිසේනගේ බබා උක්කුං.
බලය ඇල්ලීම සඳහා කරන සෑම කුමන්ත්රණයක දීම පළමුවෙන්ම කරනුයේ ජනතා පරමාධිපත්ය හිමි පාර්ලිමේන්තුව බල රහිත කිරීමයි. හමුදා බලය හෝ මොනයම්ම බලයකින් කළත් පාර්ලිමේන්තුව බල විරහිත කිරීම ඒකාධිපති ක්රියාදාමයකි. ජනතාවගේ අයිතියට එරෙහිව කරන…