බලසේනාවල ගඳ
බොදුබල සේනා නම් ෆැසිස්ට් කල්ලිය විසින් නැවතත් සිය මුග්ද ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. ජිනීවාවල ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව පිළිබදව සාකච්ඡා යන කාල සීමාව තුළ නිහඩ කර සිටි මෙම කල්ලිය, විල්පත්තුව ආශ්‍රිතව පදිංචි…
බොදුබල සේනා නම් ෆැසිස්ට් කල්ලිය විසින් නැවතත් සිය මුග්ද ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ. ජිනීවාවල ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව පිළිබදව සාකච්ඡා යන කාල සීමාව තුළ නිහඩ කර සිටි මෙම කල්ලිය, විල්පත්තුව ආශ්‍රිතව පදිංචි…
ඩෙන්මාර්ක් ජාතික ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙකු වන ලාර්ස් වොන් ට්‍රයර් විසින් රචනාකොට අධ්‍යක්ෂණය කරනු ලැබූ නිම්ෆොමෙනියක් චිත්‍රපටයේ දෙවැනි වෙළුම පසුගියදා තිරගත කිරීම ආරම්භ කරනු ලැබීය. මේ වන විට එය ජාත්‍යන්තර වශයෙන් මහත්…
[මෙම වාර්තාවේ පළමු කොටස සදහා පිවිසෙන්න] —————————1. දේශපාලන සන්දර්භය——————————– සංහිඳියාව නොව, දණ්ඩමුක්තිය (දඬුවම් නොලබා වැරදි කිරීමට ඇති හැකියාව) සිවිල් යුද්ධය අවසන්ව පස් වසක්(05) ගෙවී ඇති අද ලංකාව පාලනය කරනු ලබන්නේ පවුල් වංශයක්…
අද ලංකාවේ මහජන ක‍්‍රියාකාරකම් ක‍්‍රිඩාවක් හෙවත් සෙල්ලමක් දක්වා ඌනනය වී ඇත. මැතිවරණ, සිව්ලි සමාජය, බලපෑම් කණ්ඩායම්, දේශපාලන පක්ෂ ආදී දේශපාලන ක‍්‍රියාදාම (මහජනයා හා පාලකයින් සම්බන්ධ කරන ක‍්‍රියා පිළීවෙත්) රාජපක්ෂ පාලනයේ ”මං පොර…
අද(27) පස්වරුවෙහි මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ ප්‍රතිසංන්ධනය, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ යෝජනාව වැඩි ජන්දයෙන් සම්මත කළේ සාමජික රටවල් 23ක් පක්ෂව ද, 12ක් විරුද්ධව ද, 12ක් ජන්දය පාවිච්චි කිරීමෙන් වැළකී…
එක්සත් ජනපදයේ මැදිහත්වීමෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 25 වන මානව හිමිකම් කවුන්සලය සඳහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ තෙවැනි යෝජනාවලීය මේ වන විට ආකර්ශනීය ලෙස වැඩි ඡන්ද 11 කින් සම්මත වී හමාරය. ඉන්දියාව…
මානව හිමිකම් ආරක්ෂකයින් වන රැකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහසෙන් පියතුමා අත්අඩංගුවට ගෙන, පසුව කිසිදු චෝදනාවක් නැතිව නිදහස් කර සතියක් පසුවෙමින් තිබේ. රැකී සහ ප්‍රවීන් පියතුමා නිදහස් කළ පසුත් බළධාරීන් ප්‍රකාශ කලේ ඔවුන්…
ලංකාවේ හමුදාවේ සෙබළුන් පිරිසක් විසින් හමුදා සෙබළියන්ව වධ බන්ධනයට ලක් කරමින් ඉතාමත් අමානුෂික අන්දමින් හැසිරෙන, පුහුණුවක් යැයි කියන, වීඩියෝ පටයක් යුටියුබ් ජාලය ඔස්සේ ප්‍රසිද්ධ වූයේ මීට මාස 6කට පමණ ඉහත දී ය….
ජනාධිපති රාජපක්ෂ වෙනදාටත් වඩා අතිශයින් කාර්යබහුල වී සිටියි. පෙන්නන මායාව තුළ ඔහු ඉතා සැහැල්ලු පුද්ගලයෙකු ලෙස හැඩ ගැන්නුවද, මේ වන විට ඔහු පෞද්ගලිකව විඩාවට පත් වී සිටියි. බලාපොරොත්තු, සිහින මෙන්ම විශ්වාසයන් රැසක්…
මානව හිමිකම් ආරක්ෂකයින් වන රුකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් පියතුමා යන දෙදෙනාගේ ම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට තංහචි පණවමින් අධිකරණය විසින් දෙන ලද තීන්දුව සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සිය බලවත් කණස්සල්ල පළ…
‘‘මේ අධිකරණය ඉදිරියේ තමුන්ට බේරෙන්න පුලූවන් කමක් නැහැ. තමුන්ට කරන්න පුලූවන් එකම දේ, පාපොච්චාරණය කිරීම විතරයි. ලැබෙන මුල් අවස්ථාවේදීම පාපොච්චාරණය කරන එකයි හොඳ. ගැලවිලා යන්න තියෙන එකම අවස්ථාව ඒකයි. ඒක විතරමයි. හැබැයි,…
‘‘පෙලපාලියකට ගිය පලියට අපිට සලකන්නේ මෙහෙම නම්, යාපනේට කොහොම කරන්න ඇත් ද කියලා අපිට හිතාගන්න පුලූවන්. යුද්ධෙ ඉවර කරපු එක ලොකු දෙයක් කියලයි එදා අපි හිතුවේ. දැන් තමයි අපිට තේරෙන්නේ, කරලා තියෙන්නේ…
සෑම පුද්ගලයෙකුම ඔහුගේ හෝ ඇයගේ පෞද්ගලික කතාව හමුවේ වීරයෙක් හෝ වීරවරියක් වේ. මෙය සෑම අයෙකුටම පොදු කාරණයකි. ලංකාවේ විශේෂයෙන්ම පශ්චාත් යුධමය වටපිටාව හමුවේ මෙය වඩාත් පැහැදිලිව දක්නට ලැබුණු කාරණයක් වූ අතර බොහෝ…
ලංකාව නම් වූ භූමි භාගයේ සිදු වෙමින් පවතින දේශපාලනික හා සමාජ සංස්කෘතික අවක්‍රියා පිළිබඳව පිටතින් සිට බලන්නෙකු ලෙස සංවේදී කාරණා හා සිදුවීම් ඇතුලත වෙසෙන ප්‍රගතිශීලී කොටස් ලෙස පෙනී සිටින වාම ධාරාවේ ක්‍රියාකාරීන්ට…
‘‘රැකි ප්‍රනාන්දු සහ ප්‍රවීන් පියතුමා අත්අඩංගුවට ගැනීම මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එරෙහිව මර්දනය තීව්ර කිරීමක්‘‘ බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ, ‘‘ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙලේ…
ශ්රී ලංකාවේ ප්‍රධාන පෙලේ මානව හිමිකම් ආරක්ෂකයන් දෙදෙනෙක් වන රෑකී ප්‍රනාන්දු සහ පූජ්‍ය ප්‍රවීන් පියතුමන් කිලිනොච්චය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව srilankabrief වෙබ් අඩවිය වාර්තා කර සිටී. එම වාර්ථාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ…
පොලීසිය ප්‍රකාශ කරන කිළිනොච්චිය ධර්මපුරම් වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු අත් අඩංගුවට ගත් පී.ජෙයකුමාරිව දින 18 ක් රැඳවුම්භාරයේ තබන ලෙසට ආරක්‍ෂක අමාත්‍යංශය විසින් නියෝග කර ඇත. ඇයව බූස්ස බන්ධනාගාරයට යැවීමට නියමිත බව පොලීසිය…