සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation

SMS වාරණය මිලිටරි න්‍යායකට ද?

ආරක්ෂක හමුදා, පොලීසිය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන ප්‍රවෘත්ති ජංගම දුරකතන වෙත කෙටි පණිවුඩ ලෙස යොමු කිරීමට පෙර අනුමැතිය ලබාගතයුතු බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා විසින්…

Colombo, Poems

දැන් කොහෙද රංජිනී

මරාගෙන මැරෙන්නට ඔත්තු බැලුවලු රංජිනී බම්බලපිටියෙ හන්දියෙ කරක් ගැහුවලු රංජිනී ……………………………… ඇත්තම ඇත්ත කතාවත් ගොතාගෙන ආපු වතාවක් කොළඹ වැඩකට ආමුත් නැතැයි කිව නොහැකි උමතුවකුත් ……………………………… ත්‍රස්තවාදය නඩු පොතේ නියමයක් නැති දින පොතේ…

Colombo, end of the War, Featured Articles, Features

ජිනීවා කතා දන්නවාද ? අඳුරේ අතපත ගානවාද?

මේ දිනවල ජනමාධ්‍යය තුළ ද, ජන සමාජය තුළද, නිවස්නයන් හි ආලින්දය තුළ ද කතා බහට ලක් වී ඇති ප්‍රචලිත වචනය වී ඇත්තේ ජිනීවා සමුළුවයි. මානව හිමිකම් හා අන්තර් ජාතික නීතිය පිළිබඳ උනන්දුවක්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

‛එක් පක්ෂයක් කළ අපරාධ වලින් අනෙක් පක්ෂ සිදු කළ අපරාධ සාධාරණීයකරණය වෙන්නේ නැහැ.’ – කැලම් මැක්රේ

එල්.ටී.ටී.ඊයට එරෙහිව ශ්‍රී ලංකා රජය දියත් කළ යුද්ධයේදී කෙරුණ යුධ අපරාධ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ ආයතනය නිෂ්පාදනය කළ නවතම වාර්තා චිත්‍රපටය ජාත්‍යන්තර බලවතුන්ද වගකීමෙන් බැඳෙන බවට චෝදනා කරනවා. ‛ශ්‍රී ලංකා කිලිං ෆීල්ඩ්ස්…

Colombo, Featured Articles, Features

ජිනීවා අනා ගැනීම

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිත පිරිස් අතර කෝපි සමඟ ගැනීමට අලුත් විහිළු කතා ගණනාවක් බිහිවී තිබේ. ඉන් එකක් නම් වැසිකිළියක් ඇරියත් ශ්‍රී ලංකාණ්ඩුවේ දුත පිරිසේ අයෙක් ඉන් මතුවන බවයි….

Colombo, Featured Articles, Features

සරල සිනමා කෘතියක දේශපාලන අවිඥානය: අද දවසේ දේශපාලනය සහ ‘කුස-පබා’

කුස පබා සිනමා කෘතිය ගැන නොයෙක් අදහස් උදහස් දැනටමත් ප්‍රකාශයට පත් වී ඇත. ඊට රාජ්‍ය මාධ්‍යයෙන් ලැබෙන ප්‍රචාරය අබා වැනි චිත්‍රපටිවලට ලැබුණ අනුග්‍රහයට දෙවැනි නැත. මෙම සිනමා පටිය ද ඉදිරිපත් වන්නේ අපේකම,…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Peace and reconciliation

‛අපි පෙනී හිටින්නෙ මීට වඩා ප්‍රබල යෝජනාවක් වෙනුවෙන්’ – සුනිලා අබේසේකර

ඇමරිකා එක්සත් ජනපදය, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ අතිශයින්ම දුර්වල යෝජනාවක් බව මානව හිමිකම් ක්‍රියාධාරීන් පවසනවා. ශ්‍රී ලංකා රජයට එල්ල වී ඇති යුධ අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක්…

සිංහල, Colombo, Democracy, Economic issues, Education, Gender, Governance, Human Rights, Life quips, Media, Peace and reconciliation

ජාත්‍යන්තර කාන්තා දිනය : කොටුවේදී කොටුවුනු අදහස්

කාන්තා දිනය වෙනුවෙන් පෝස්ටරයක්වත් අලවන්න දෙන්නෙ නැති රටක තියෙන මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් මොනවද? – නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය “අද ජාත්‍යන්තර කාන්තා දිනය උත්සවයක් ලෙස සමරනවා. නමුත් අද එය සැමරීමට එහා…

Colombo, end of the War, Featured Articles, Features

අද ලෝක කාන්තා දිනයයි ; ඇය තවමත් බලා සීටී

අද ලෝක කන්තා දිනයයි. කොළඹ බොහෝ තැන්වල පක්ෂ ලෙස සහ සිවිල් සංවිධාන ලෙස කාන්තා දිනය සමරනු ලබයි. නමුත් උතුරේ තවමත් තම අහිමි දරුවන් වෙන්වෙනු සුසුම්ලන මව්වරුන්ගේ බොහෝ කථාන්දර දකුනේ කොළඹ කොන්ක්‍රීට් ලොවට…

Colombo, Poems

සුදු අලියගෙ ඇස් ඇරෙයිද

දේශ ප්‍රේමේ කොත්තු දාල අමෙරිකාව මරන් කාල මහජනයට සද්දෙ දීල හිනා වෙනව පස්ස දාල …………………………………….. ලොකු එවුන්ගෙ දූ දරුවෝ අමෙරිකාවෙ පුරවැසියෝ අනේ ගොබ්බ රට වැසියෝ මෙය තේරෙන්නැති හැටියෝ …………………………………….. යුරෝපයට වැඩ නැතුවට…

සිංහල, Colombo, Democracy, Media

පටිසෝතගාමී චාරිකාවක් අනුසෝතගාමීව සැමරීම

පටිසෝතගාමී යන්නෙහි සරළ අදහස උඩුගං බලා පිහිනීම යන්නයි. අනුසෝතගාමී යනු, රැල්ලට පිහිනීමයි. රාවයේ විසිපස් වසක මෙහෙවර හඳුන්වා තිබුණේ පටිසෝතගාමී චාරිකාවක් වශයෙනි. ආපසු හැරී බලන විට එය සැබෑවකි. ලංකාවේ නිදහසෙන් පසු ඉතිහාසයේ අප…

Colombo, Featured Articles, Features

දැන් නම් මූන්ට හොඳටම පිස්සු

මෙයට හේතුව මුන් දූපතක ඉපදීමද කියා මම නොදනිමි. ඒත් පැහැදිලිවම මේ හැසිරීම නම් ලොව වෙනත් කිසිම තැනක දකින්නට නැති දෙයකි. මැති ඇමතිවරුන් අමු බූරුවන් ලෙස හැසිරෙන වෙනත් රටක් නම් නොමැත. සමහර ගෝත්‍ර…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Peace and reconciliation

ඇසින් දුටු සාක්ෂිකරුවකුගේ කතාව

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] මාර්තු 02 දා ජීනීවාහි මානව හිමිකම් සිනමා උළෙල ඇරඹෙයි. එහි දී චැනල් ෆෝ රූපවාහිනී ආයතනය විසින් නිපදවන ලද ‛‛ශ්‍රී ලංකා ඝාතන භුමි’’ වාර්තාමය සිනමා පටය මාර්තු 07 දා දින…

Colombo, Featured Articles, Features

ඔබත් ‛රට රකින පෙළපාලියේ’ ගිය ‛දේශප්‍රේමියෙක්‛ නම්……

ඔබත් ජිනීවා යෝජනාවලට විරෝධයපෑම උදෙසා වූ ආණ්ඩුවේ පෙළපාලිවල ගිය දේශප්‍රේමියෙක්ද? පෙළපාලියේ යන්නට බැරිවුණත් ගෙදරට, කන්තෝරුවට හෝ සයිබර් අවකාශයට වී ඊට ඉතසිතින් සුබාශිංසන කළ, උතුරායන ජාත්‍යානුරාගයෙන් ඔදවැඩීගිය දේශපේමියෙක්ද? එසේනම් මේ ආමන්ත්‍රණය ඔබටය. ඔබ…

සිංහල, Colombo, Democracy, Governance, Media, Peace and reconciliation

දෙරණ ප්‍රවෘත්ති සහ එහි (අ)දේශපාලනය

චැනල් ක්‍රීඩාවේ යෙදෙමින් නැරඹීමට යමක් සොයමින් සිටින් අතරතුර අහම්බයෙන් මෙන් දෙරණ රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති නැරඹීමට මට අවස්ථාව ලැබුණි. එහි පළමු ශීර්ෂ පාඨය මෙසේය. “රටට එරෙහිව නැගෙන හඩ“ මෙය ඇසීමෙන් මට ගැටළු දෙකක්…