ඔබත් ‛රට රකින පෙළපාලියේ’ ගිය ‛දේශප්‍රේමියෙක්‛ නම්……
ඔබත් ජිනීවා යෝජනාවලට විරෝධයපෑම උදෙසා වූ ආණ්ඩුවේ පෙළපාලිවල ගිය දේශප්‍රේමියෙක්ද? පෙළපාලියේ යන්නට බැරිවුණත් ගෙදරට, කන්තෝරුවට හෝ සයිබර් අවකාශයට වී ඊට ඉතසිතින් සුබාශිංසන කළ, උතුරායන ජාත්‍යානුරාගයෙන් ඔදවැඩීගිය දේශපේමියෙක්ද? එසේනම් මේ ආමන්ත්‍රණය ඔබටය. ඔබ…