ගබ්සාව නීතිගත කළ යුත්තේ ඇයි? (2)
මිනිස් ප්‍රජනන ක්‍රියාවලිය සඳහා උපයුක්ත වන ගැහැනු සිරුරේ හිමිකාරිය ගැහැනිය යි. ඒ නිසා, තමාගේ සිරුර ඒ සඳහා පාවිච්චි කරන්නේ ද නැද්ද යන්නත්, පාවිච්චි කරන්නේ නම් එය මොන තරම් දුරට ද යන්නත් අවසාන…
මිනිස් ප්‍රජනන ක්‍රියාවලිය සඳහා උපයුක්ත වන ගැහැනු සිරුරේ හිමිකාරිය ගැහැනිය යි. ඒ නිසා, තමාගේ සිරුර ඒ සඳහා පාවිච්චි කරන්නේ ද නැද්ද යන්නත්, පාවිච්චි කරන්නේ නම් එය මොන තරම් දුරට ද යන්නත් අවසාන…
පසුගිය 15වනදා හලාවත, එගොඩවැල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවයකට ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීම හේතුවෙන් ඇන්ටනී ප්‍රනාන්දු නම් ධීවර කාර්මිකයා ඝාතනයට ලක්වී තිදෙනෙකුට මාරාන්තික තුවාල සිදු විය. හමුදාව සහ පොලීසිය විසින් තමන්ට, එල්.ටී.ටී.ඊ…
රජු යන වචනයට සමීප, ඒ වචනයේ සෙවණැල්ල මෙන් පවතින තවත් වචනයක් ඇත. ඒ බිසව යන්න නොව වන්දිබට්ටයා යන්නයි. ඈත අතිතයේ පටන් එක එක ආකාරයේ රජවරු ලංකාව පාලනය කළහ. ඒ රජවරුන්ට එක එක…
18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, උගත් පාඩම් කොමිසම, සරත් ෆොන්සේකා හිරේ දැමීම, භාරතගේ ඝාතනය, දුමින්ද සිල්වා අත්අඩංගුවට නොගැනීම, විශ්ව විද්‍යාල වල බෝම්බ පිපිරවීම, සුදු වෑන්, සංවර්ධනය මුවාවෙන් කොළඹ ජනයාගේ ගෙවල් බලහත්කාරයෙන් අත්පත්…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] ජිනීවාහි හිම පතනයන් සිදුවන්නේ වර්ෂයකටම වරකි. දෙවරකි. හිරු රැස් මහ පොලවට ගලා එන්නට වූ කළ ඒ සුදෝ සුදුවන් හිම අහිංසක ලෙස දියව යන්නේ සාංකාවක් ද ඉතිරි කරමිනි. එනමුත් අපේ…
picture by – www.jdslanka.org ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කැරෙන යෝජනාවකට ඇමරිකාව සහයෝගය දක්වන බවට, මෙරටට පැමිණි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිතයන් කරඇති නිවේදනය රටතුළ අර්ථ දැක්වෙමින් තිබෙන ආකාරය ප්‍රශ්නකාරීය….
පසුගිය 15වනදා හලාවත, එගොඩවැල්ල ප්‍රදේශයේ පැවති විරෝධතාවයකට ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් වෙඩි තැබීම හේතුවෙන් ඇන්ටනී ප්‍රනාන්දු නම් ධීවර කාර්මිකයා ඝාතනයට ලක්වී තිදෙනෙකුට මාරාන්තික තුවාල සිදු විය. ඊයේ වන විට ඝාතනයට ලක් කල තිස්තුන්…
Picture Courtesy: www.griid.org ගබ්සාව සීමිත අර්ථයකින් ලංකාවේ නීතිගත කොට දැන් බොහෝ කල් ය. දණ්ඩ නීති සංග්‍රහයේ 303 වැනි වගන්තිය යටතේ මවගේ ජීවිතය බේරා ගැනීම සඳහා ගබ්සාවට අවසර තිබේ. මේ නිසා ලෝකයේ ඇතැම්…
ජීවන වියදම ඉහළ යාම පිළිබද රට පුරාම විවිධ පාර්ශවයන් විසින් මේ දින වල විරෝධතා ව්‍යාපාර පවත්වනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂය ද විරෝධතාවක් සූදානම් කර ඇති බවට ආරංචි. එක් විරෝධතාවයක් නෙමෙයි කිහිපයක්ම….
“මේ ආණ්ඩුව තමන්ව බලයට පත්කරපු ධීවර ජනතාවව පෙලමින් සිටිනවා.තමන්ව බලයට පත්කරපු ධීවර ජනතාවව අද වෙඩිතියලා මරලා දාන තත්ත්වයට මේ ආණ්ඩුව පත්වෙලා තියෙනවා. ඒ නිසා මේක ඇත්තටම කණගාටුදායක තත්ත්වයක්. අපි මෙතනට එද්දි තමයි…
Oil Price,Audio, 2012 Feb 15 OK
– Photo courtesy Reuters ඒයි, පිරිමියා ! ඔව් ඔහේ තමයි. විනාඩියකට එනව ද? මොක ද, මට ඔහේට කතා කරන්න ඕන. ඔව්, ඔහේට තමයි. මම අද උදේ වැඩට යන්න කලබලෙන් ත්‍රීවීලර් එකෙන් බහිද්දි,…
‛ගෙවල් වලදී, වෙනත් තැන් වලදි සුදු වෑන් වලින් පැහැරගෙන යාම මෙච්චර කාලයක් සිදුවුණා. නමුත් අධිකරණ භූමිය තුළ සුදු වෑන් එකකින් පැහැරගෙන යාම සිද්ධ වුන ප්‍රථම අවස්ථාව මේක තමයි. අනිත් කාරණය තමයි කෙනෙකු…
Pic by – www.jds.org ශ්‍රී ලංකාව වර්ග කිලෝ මීටර 65200 භූමියකින් සමන්විත රටකි. එම රටෙහි ජනගහනයෙන් 57% ආසන්න ප්‍රතිශතයක් තෙත් කලාපයේද 43% ආසන්න ප්‍රතිශතයක් වියළි කලාපයේ ද ජීවත් වෙති. මේ අතරින් 21.5%…
පින්නවල අලි අනාථාගාරය අලි – ඇතුන්ට හොඳින් රැකවරණය ලබාදෙමින් පරිබාහිර අලි සංරක්ෂණ මධ්‍යස්ථානයක් ලෙස පවත්වා ගෙන ගිය ද ඉන් වරින්වර අලි – ඇතුන් විශාල ප්‍රමාණයක් විහාර, දේවාලවලට, ධනවත් ව්‍යාපාරිකයන්ට, ප්‍රභූවරුන්ට හා විදෙස්…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] විසිතුන් හැවිරිදි කැමිලා වෙලාෂෝ රූපවාහිනි තිරයේ දකින ඇගේ ගමේ ජනයා කෑ ගසති. ‛‛ කැමිලා, අපි උඹට ආදරෙයි’’ බ්‍රසීලයේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙහි යට මහලේ පොදිකන සාධාරණත්වය සොයන තරුණ පිරිස් කැ ගසති:…