බොරු නින්දෙන් අවදි නොවෙමුද?
Photo by – jds.org එකම දෙයක් ගැන නැවත නැවත ලිවීම වදයකි. නමුත් එකම වරද නැවත නැවත ක්‍රිියාවට නැගීම නම් කරුමයකි. එසේ නවවිට එය වදයක් උවත් ඒ ගැන නැවත නැවතත් ලිවීමට සිදුවේ. රටක…
Photo by – jds.org එකම දෙයක් ගැන නැවත නැවත ලිවීම වදයකි. නමුත් එකම වරද නැවත නැවත ක්‍රිියාවට නැගීම නම් කරුමයකි. එසේ නවවිට එය වදයක් උවත් ඒ ගැන නැවත නැවතත් ලිවීමට සිදුවේ. රටක…
නොකියාම රෑ පුරා ඝන සැරේටම අම්මේ, අදත් හිම වැටී තිබුණා හීතලෙන් හීතල ඇවිත් ජිනීවා විලත් ගිල ගත්තා. මා ඉන්නේ ජිනීවා යැයි කී දවසක ඔය දහස්විල් රටනේද හිච්චි, ඇසූ සැටි මතකයට ආවා. මොන්ට්…
[ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සදහා ව්‍යාපාරයේ(මර්ජ්) නායකත්වය දැරෑ චාල්ස් අබේසේකර මහතා මානව හිමිකම් කතිකාව ශ්‍රී ලංකාවෙහි සමාජගත කිරීම සදහා ඉටු කල මෙහෙය අනුපමේය වේ. මේ උපුටා ගැනීම – චාල්ස් අබේසේකර, තෝරාගත්…
ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ යාපනය සංචාරය නිමිත්තෙන් පෙරේදා (6) එහි දැඩි ආරක්‍ෂාවක් යොදවා තිබූ බව වාර්තා වේ. යාපනයේ හින්දු විද්‍යාලයේ ඉදි කෙරුණු පිහිනුම් තටාකය විවෘත්ත කිරිම සඳහා ජනාධිපතිතුමා පැමිණීමට නියමිතව තිබූ බැවින් ඊට…
”ඊයේ මාලදිවයින් ජනාධිපතිටත් ගෙදර යන්න උනා. ඕවා වැඩි කලක් පවතින්නේ නෑ. මේ අසාධාරණය තව ටික කලයි“ මෙසේ ප්‍රකාශ කළේ අද(08) උදෑසන හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නිදහස් කිරීමට බල කරමින් පැවති උද්ඝෝෂණයක දී…
තරුණ ජීවිත ගණනාවකට වගකියූ සොල්දාදුවන්ට උත්තමාචාර හිමිවෙද්දී ඔවුන් විසින් මරාදැමූවන් වෙනුවෙන් ඉදිවූ ස්මාරකය නගර අලංකාරයට බාධාවක් වී ඇත. එය වඩා සංයුක්ත අදහසක් ලෙස මිනීමරුවන්ට භූමියේ උත්තමාචාරය සහ අහිංසකයන්ට උරුම මරණය පමණක් යනුවෙන්…
2012 පෙබරවාරි මස 03 වන දා (සිකුරාදා) නිකුත් වූ දිනමිණ පුවත් පතේ ප්‍රධාන පුවත(මේ එම පුවතයි) මගින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පිළිබඳව නගා ඇති චෝදනා සපුරා ප්‍රතික්ෂේප කරමින්, කිසිදු පදනමක් නොමැති සම්පූර්ණයෙන්ම අසත්‍ය…
[මාධ්‍ය සංවිධාන එකතුව සංවිධානය කළ, ආණ්ඩුව බිය වූ ‘කලු ජනවාරි‘ විරෝධතාවය – ලිප්ටන් වටරවුම – ජනවාරි 25] හරියටම මෙයින් තෙවසරකට පෙර ජීවිතය බේරාගනුවස් රටින් පලාගිය ජනමාධ්‍යවේදීන් කිහිපදෙනකු ඉලක්ක කරගනිමින් ආණ්ඩුව, ආණ්ඩුවේ මාධ්‍ය…
[පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්] |අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල වෙත විවෘත ලිපියක් ඇමතිතුමනි, My name is Khan I am not a terrorist (මගේ නම ඛාන්, මම ත්‍රස්තවාදියෙක් නොවෙයි) සිනමා පටය ඔබ නරඹා තිඛෙන්නටත් නොතිඛෙන්ටත් පුළුවන….
ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සදහා ව්‍යාපාරයේ(මර්ජ්) නායකත්වය දැරෑ චාල්ස් අබේසේකර මහතා මානව හිමිකම් කතිකාව ශ්‍රී ලංකාවෙහි සමාජගත කිරීම සදහා ඉටු කල මෙහෙය අනුපමේය වේ. මේ උපුටා ගැනීම – චාල්ස් අබේසේකර, තෝරාගත්…
[සංස්කාරක සටහන – පසුගිය දා උද්දාමයෙන් විවෘත කළ ජාතික රගහලක් ලෙස නම් ලද නෙලුම්පොකුණ(පසුව නෙලුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහල) රගහල ලෙස නම් ලද රගහල පිළිබදවත්, ඒ අසලින් වූ මාර්ගය එනම් ආනන්ද කුමාරස්වාමි…
ආනන්ද කුමාරස්වාමි එක පැත්තකින් කලාකරුවෙක්, දාර්ශනිකයෙක්, ඒ වගේම ඉතාම හොඳ සමාජ විද්‍යාඥයෙක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔහු අතින් සිදුවුණු විශේෂම සිදුවීම වෙන්නෙ, ශ්‍රී ලංකාවේ මධ්‍යකාලීන යුගයට අයත් සිංහල කලා සම්ප්‍රදායන් පිළිබඳ සිදුවුණු දැවැන්ත…
මහාචාර්ය සිත්තම්පලම් මැතිතුමණි, රායප්පා ජෝශප් බිෂොප්තුමණි, අපට නැවත සිතන්නට කාලය පැමිණ තිබේ. ITAK පක්‍ෂයේ ජේ්‍යෂ්ඨ උප සභාපති මහාචාර්ය එස්. කේ. සිත්තම්පලම් මහතා තිනකුරන් පුවත්පතට ලිපියක් ලියමින් දෙමළ ජනයාගේ ස්වයං නිර්නය අයිතිය දෙමළ…
පසුගිය දා මාධ්‍ය සංවිධාන හා සිවිල් වැසියන්ගේ එකමුතුවෙන් ‘කළු ජනවාරිය නම් විරෝධතාවයේදී රාජපක්ෂ ආණ්ඩුවේ නිරුවත් හැසිරීමත්, මට එයට පුද්ගලිකව සහභාගිවීමට තිබුණු නොහැකියාවත් යන කරුණු මසිත ව්‍යාකූල කිරීමට සමත් විය. එවන් මොහොතක මේ…
පෙබරවාරි ඇස් බැඳලනු ————————————— පුම්බා බඩ ගෙම්බා ලෙස මයික් කටින් බෙරිහන් දෙනු කරමල රතුකර පරලව කැමරා අභියස රඟ දෙනු …………………….. ලියනු කියනු හිතනු දකිනු එහෙයි කියනු ඊට නටනු කට ගැස්මට තුන පහ…
”හැම විජ්ජාවකටම වඩා ගැලවිජ්ජාව ලොකුයි.” යනුවෙන් ජන වහරේ කියවේ. කිසිවෙකු යම් කිසි වරදක් වසාගැනීමට හෝ යම් ක්‍රියාවක් මගහැරීමට හිතාමතාම කරන ”සුත්‍රයක්” ” (ගෙන හැර පාන ක්‍රියාවක්) ජනවහරේ මෙසේ හඳුන්වයි. වසර 25ක් තිස්සේ…
Photo courtesy: www.jdslanka.org එකමත් එක රටක කුමාරයෙකුගේ ග්‍රහ පලාඵල කියැවූ නක්ෂස්ත්‍රකරුවෙකු එම කුමාරයා සර්පයෙකු දෂ්ට කිරීමෙන් අකාලයේ මියයතැ යි අනාවැකි පළ කෙළේය. එම තර්ජනය ඉදිරියේ, රාජධානියේ සිටි සියලූ සර්පයන් වඳ කිරීමට, රජු…