වහල්ලුන්ගේ ප්‍රශ්ණ සහ අධිකරණ ස්වාධීනත්වය
සිරිසේන විසින් කළකට පෙර රාජපක්ෂ වහල්ලුන් ලෙස හැදින් වු දැන් පොදු ජන පෙරමුණේ ප්‍රධානීන් වන දේශපාලනඥයින් මේ දිනවල විවිධ ප්‍රශ්ණ අසමින් විවිධ කතා කියමින් සිටී. ඉන් සමහර ඒවා කපටිකම නිසාද සමහරක් අඥානකම…
සිරිසේන විසින් කළකට පෙර රාජපක්ෂ වහල්ලුන් ලෙස හැදින් වු දැන් පොදු ජන පෙරමුණේ ප්‍රධානීන් වන දේශපාලනඥයින් මේ දිනවල විවිධ ප්‍රශ්ණ අසමින් විවිධ කතා කියමින් සිටී. ඉන් සමහර ඒවා කපටිකම නිසාද සමහරක් අඥානකම…
iMage BY: Awantha Artigala මට පොඩි කාලයේ හිටං පොත් ලියන්න අසාවක් තිබුනේය. ඉදං බැලුවත් හිටං බැලුවත් පොතක් ලියුවුණේ නැතිය. මං පත්තර වාර්තාකාරකමක් කරන්න ද බැලුවෙමි. එත් නමින් මොකවත් ලියා ගන්නත් බැරි වුණාය….
iMage: slemb.ph පළමුවෙන් මෙන්න ප්‍රවෘත්ති: 01.ඉන්දියාවේ මුල්පෙළ ඉංග්‍රිසි පුවත්පතක් වන හින්දු පුවත්පත සමඟ සාකච්ජාවකදී ජනාධිපති සිරිසේන මෙසේ ප්‍රකාශ කරයි. ‘මම ප්‍රථමයෙන්ම ව්‍යවස්ථාවට 19වන සංශෝධනය පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනිමට සමත් වුණා. අප ඇත්ත…
iMhage bY: Reuters(thenational) තුරුම්පු කියා සිරසේන ඇදදේ ජෝකරයෙක් යැයි කියා තිබුණේ දඹර අමිල හිමිය. අමිල කියමනකි. දැන් බලන විට සිරිසේන ජෝකර තුරුම්පුවක් ඇද්දා පමණක් නොව තමාද ජෝකර අඳුමට බැස සිටින සෙයකි. අහන…
iMAGE: vikalpa තුන් වැනියා පළමුවැනියා විය. ඒ වනාහී සිරිසේන මුහුණ දී සිටින දේශපාලන අබග්ගයේ තරම ය. සිරිසේන අගමැතිකමට මුලින්ම තෝරා ගන්නා ලද්දේ එජාප ප්‍රධානියකු වන කරු ජයසූරියයි. දෙවැන්නා ද එජාප නායකයකු වන…
iMage: DNA India සිරිසේන සහ සිරිසේන එකෙකි. දෙදෙනෙකි. හරියට රයිගමයයි ගම්පලයයි වගේ ය. දෙන්නෙකි. කරන්නේ එකම රැවටිල්ල ය. එනයින් සිරිසේන සහ සිරිසේන යනු නූතන ශ්‍රී ලංකික දේශපාලනයේ අරුමය සහ කරුමයයි. සිරිසේන සහ…
iMage : Vikalpa සවුදි ආරබි පුරවැසියකු වූ මාධ්‍යවේදී කිෂෝගි පසුගිය ඔක්තෝම්බර් දෙවැනිදා තුර්කි අගනුවර වන ඉස්තාන්බුල්හි සවුදි ආරබි තානාපති කාර්යාලයට ඇතුල් වූයේ සිය විවාහයට අවශ්‍ය ලියැවිලි ලබා ගැනීම සඳහා ය. එසේ නමුත්…
“අවතාරයක් යුරෝපයේ හොල්මන් කරයි. එය කොමියුනිස්ට්වාදයේ අවතාරය ය. පාප් වහන්සේ සහ සාර් රජු ද, ප්‍රංශයේ රැඩිකල්වරු සහ ජර්මන් පොලිස් ඔත්තුකරුවෝ ද යන මේ පැරැණි යුරෝපයේ සියලු බලවේග ද මේ අවතාරය පලවා හැරීම…
iMAGE : The Lily විසි පස් හැවිරිදි තරැණියක වූ නාදියා මුරාද් 2018 වසරෙහි නෝබල සාම ත්‍යාගයෙන් පිදුම් ලැබුවාය. ඒ යුද්ධයේ දී ස්ත්‍රීන් ලිංගික කෙළෙසීමට විරුද්ධ ව්‍යාපාරයේ කොටස්කාරියක ලෙසය. ආච්චී කෙනෙකු වූ ඇලිස් කොඩිතුවක්කු…
iMAGE: Pujith Jayasundara fb page සිය නොපනත්කම් නිසා මහජන මතය හමුවෙහි කුජීත වී ඇති පොලිස්පති පූජිත ජයසුන්දරට තමා ස්තුතිවන්ත වන්නේ යැයි අගමැති වික්‍රමසංහ කියා තිබුණේ පසුගිය 29 දා වනාතවිල්ලුව හි පැවැති රැස්වීමක…
මේ සැප්තැම්බරය ගෙවී යන්නේ කන්දක් විලි ලා කෙන්දක් වැදූ කතාව සිහිපත් කරමිනි. ඒ මානව හිමිකම් සන්දර්භයේ ය. ජනාධිපති සිරිසේන මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසි වාරයට ගොස් ගේමක් දෙන බව රටටම කිවේ…
iMage: Asian Correspondent කළක් දිග් විජය පෑ ශ්‍රී ලංකා ක්‍රිකට්, දැන් නවකයින් වන ඇෆ්ගනිස්ථානයටත් පරාද ය. අනෙක් බොහෝ ආයතනයන් මෙන්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ද දේශපාලන පංතියේ ධන උල්පතකි. මේ ධන උල්පතට පසුගිය…
මං දිගටම කිව්ව වගේ 80 වැඩ වර්ජනය පරාජය වෙලා කලු ජූලිය ආව. හරියට අවපාතයක් වගේ. මානසික පීඩාවක් අප අතර පැතිරිලා ගියා. එවැනි පසුබිමක තමයි 1986 ‘නිදි නැති නදියේ නාදය’ බිහිවීම ප්‍රබල සංසිද්ධියක්…
මං හිතන්නේ මා සමාජ දේශපාලන ක්‍රියාකාරකම් ගැන උනන්දු වෙන්න එක හේතුවක් වුණේ මගේ පවුලේ පසුබිම. විශේෂයෙන්ම තාත්තා. මේ ගැන කියන්න ඕන කරුණු දෙකක් තියෙනවා. මං ගියේ බිෂොප් කොලිජියටනේ. ඒක ප්‍රභූවාදී පාසලක්. නමුත්…
මං හිතන්නේ 1971 වගේම 1983ත් මට කම්පනයක් ගෙන ආව කියලයි. එක අතකට 1983 කලු ජූලිය සිද්ධ වුනේ අපේ ඇස් ඉස්සරහ. ඔබ දැන් සිවරාම් ගැන මතක් කරානෙ. ඒ 1983 ගැන මට ලැබුණ හොඳ…
මානව හිතවාදය සිය ජීවිත දැක්ම කර ගනිමින් මානව හිමිකම් රැකගනිමින් ප්‍රවර්ධනය කිරීම සිය ජීවිත මෙහෙවර කරගත් සුනිලා අබේසේකර අකල්හි අප හැර ගියේ මෙයට වසර පහකට පෙර සැප්තැම්බර් මුලදීය. ඔබ අහන්නේ මගේ ජීවිතයේ…
iMage by: Reuters රාජපක්ෂ පවුලට යළි බලය ලබා ගැනීමට ඇති හොඳම තුරුම්පුව ගෝඨාභය රාජපක්ෂ ය. එමෙන්ම ජාතික සහ අන්තර් ජාතික වශයෙන් රාජපක්ෂවරුන්නට ඇති අවාසිදායක ම තුරුම්පුව ද ගෝඨාභයම ය. මේ වනාහී අරුමයක්…