රජයේ අධ්‍යාපන පද්ධතියේ මුළාව විනිවිදීම
Image: Vikalpa file මෑතක දී, කොළඹ උපාධි අපේක්ෂකයන්ගෙන් එක්තරා ආකාරයක හරස්කඩක් සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමේ අවස්ථාව මට හිමි විය. ඒ දක්වා ඔවුන් ලැබ තිබූ පාසල් අධ්‍යාපනය ගැන ඔවුන් සිතන්නේ කුමක් දැ යි…
Image: Vikalpa file මෑතක දී, කොළඹ උපාධි අපේක්ෂකයන්ගෙන් එක්තරා ආකාරයක හරස්කඩක් සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමේ අවස්ථාව මට හිමි විය. ඒ දක්වා ඔවුන් ලැබ තිබූ පාසල් අධ්‍යාපනය ගැන ඔවුන් සිතන්නේ කුමක් දැ යි…
නිසියාකාරයෙන් වැඩ නොකරන යමක් අළුත්වැඩියා කිරීමට නිසියාකර පියවර ගත යුතු නම්, ප‍්‍රශ්නයේ ස්වභාවය නිසියාකාරව තේරුම්ගත යුතුව තිබේ. පැහැදිළිවම, රෝග විනිශ්චය වැරදි නම්, දෙන ප‍්‍රතිකාරය සාර්ථක වීමට ඉඩක් නැත. සුදුසු විසඳුමක් සොයා ගැනීමට…
Image Credit: oneislandtwonationsblogspotcom ශ‍්‍රී ලංකාවේ සිදුවී යැයි කියන යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ තුන්වැනි යෝජනාවක් සැලකිල්ලට ගැනීමට නියමිත, මාර්තු මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය කෙරෙහි හතර වටින්…
Image Credit : jdsrilanka ‘‘නීතියෙන් ඉල්ලා සිටින අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් මම අවි දරමි… ඇමරිකා එක්සත් ජනපදයේ සන්නද්ධ හමුදාවන්හි අ-සංග‍්‍රාමික සේවාවන් සඳහා මම කැප වෙමි… මේ වගකීම කිසිදු මානසික කොන්දේසියකින් තොරව…
පසුගිය 15වනදා හලාවත පැවති ඝාතනය කළ ධිවරයින් ඇතුලු සහෝදර කම්කරැවන් සැමරීමේ වැඩසටහනට සහ සාමකාමී විරෝධතාවයට පොලීසිය විසින් ඉතාමත් සැළසුම් සහගතව කම්බි කූරු සමග සිවිල් ඇදුමින් සැරසුනු මැර පොලිස් කණ්ඩායමක් යෙදවීම නිසා එම…
නිදහස් හා සාධාරණ මැතිවරණ යළි ස්ථාපිත කරන්නේ කෙසේද යන්න ගැන ‘නිදහස් සහ සාධාරණ මැතිවරණ පිළිබඳ ජනතා ක‍්‍රියාකාරී පෙරමුණ’ (පැෆරල්* විසින් පැවැත්වූ වැඩමුළුවකට මම සහභාගී වීමි. නිදහස් හා සාධාරණ මැතිවරණ අද අපට නැති…
Image :Vikalpa file යුද්ධ හටගන්නේ, මුලින්ම, අදහස් තලයේ ය. එබැවින්, යුද්ධයකට සම්බන්ධ භෞතික මූලාවයව ඉවත් කළ පමණින්, සාමයවත්, ගැටුමට යෝග්‍ය තිරසාර විසඳුම්වත් ලැබෙන්නේ නැත. යුද්ධය හටගන්නේ ජනතාවකගේ අනන්‍යතාව මුල් කරගෙන නම්, සාමය…
[Image : Vikalpa file | කොළඹදී පැවති භික්ෂූන්ගේ විරෝධයක්] සුපුරුදු බිල්ලාව එළියට ගෙන පෙරට්ටුවේ දමා තිබේ: කුමන්ත‍්‍රණ න්‍යාය. ශ‍්‍රී ලංකාවේ බුදුදහම විනාශ කිරීමේ විදේශ කුමන්ත‍්‍රණ ගැන වේදිකා දෙදරවනු ලැබේ. තමන්ගේ ආගම විනාශ…
Image Credit : blogs.reuters ඉන්දියානු ඉතිහාසය ගැන නරේන්ද්‍ර මෝඩි කියන කතා නිවැරදි නැතැ යි බොහෝ විට විවිධ අයවළුන් පෙන්වා දී තිබේ. තක්ෂිලාව තිබෙන්නේ බිහාරයේ යැයි, පැට්නා ප‍්‍රදේශයේ රැස්වීමක දී වරක් ඔහු කීවේය….
[Image Credit: amnesty.org | Thousands trapped in camps were injured or killed in the last days of Sri Lanka’s war] ශී‍්‍ර ලංකාවේ ලේ වැකි සිවිල් යුද්ධයේ අවසාන භාගයේ සිදු වූ අපරාධ සහ…
Image Credit: infolanka මීගමුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට කොළඹ දක්වා 2න අධිවේගී විදුලි දුම්රිය මාර්ගයක් හා ඒ ආශ්‍රිත සියලු සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත නගර දෙකක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහා මුතුරාජවෙල අභය භූමියට අයත්…
‘‘නිළියක් වෙනවා කියන්නෙත්, දේශපාලඥයෙක් වෙනවා වගේම තමයි’’ -රුවන්ති මංගලා පළාත් සභා මැතිවරණය ඉදිරියේ අපේ සිනමා සහ ටෙලි නිළියන් දේශපාලනයට කඩා වැදීමට එරෙහිව කෙරෙන ප‍්‍රහාරවල අගක් මුලක් පාදා ගත හැකි ද? ඒ ගැන…
Image Credit : jdsrilanka ‘‘ආඥාදායකයෝ තමන්ව නිදහස් කර ගනිති. එහෙත් ජනතාව වහලුන් බවට පත්කරති’’ – චාර්ලි චැප්ලින් (ද ඩික්ටේටර්) ‘‘වැටත් නියරත් ගොයම් කා නම්-කාට කියමු ද ඒ අමාරුව?’’ ඒ, සිංහල භාෂාවේ එන…
ගෝලීය දරිද්‍රතාවයේ අනාගතය ගැන ඇගැයීම් දෙකක් ගිය සතියේ නිකුත්ව තිබුණි. එකක්, ලෝකයේ ධනවත්ම පුද්ගලයා යැයි සැළකෙන බිල් ගේට්ස්ගෙනි. අනික, දරිද්‍රතාව පිටුදැකීමට අදාළව ලෝකය පුරා විවිධ ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් උසුලන බි‍්‍රතාන්‍ය පුණ්‍යාධාර ව්‍යාපාරයක්…
Image : Vikalpa කොටියාගේ වැටීම, සෘජුවම සිංහල ගෙරවිල්ලේ හෝ සිංහල රාවයේ නැගීමට තුඩුදී ඇති සෙයකි. වෙනත් පැත්තකින් ගත්තොත්, ලෝකය පුරා ඇති එල්.ටී.ටී.ඊ. ඉතුරු පතුරු ගැන කතා කරන්නා සේම, උතුරේ එල්.ටී.ටී.ඊ. සංවිධානය කුඩුපට්ටම්…
මැද පෙරදිග ලෝකයාට බියකරු සිහිනයක කල් ගෙවන්ට සිදුවුණේ, එක්තරා දුරකට, ඊශ‍්‍රායලේ ශ්‍රේෂ්ඨතම ජෙනරාල්වරයෙකු සහ අගමැතිවරයෙකු බවට රුසියානු සම්භවයෙන් යුත් පුද්ගලයෙකු පත්වීම හේතුවෙනි. ඔහුගේ නම ඒරියල් ෂැරොන් ය. මේ මිනිසාගේ ඇතුල් සිත කෙසේ…
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරැදහන් කර අදට වසර 4ක් ඉක්ම යයි. අදට එනම් 2010 ජනවාරි 24 වනදාට, මාධ්‍යවේදී ප්‍රගීත් අතුරැදහන් කර, වසර 4ක් ඉක්ම යමින් තිබියදී ද ප්‍රගීත් සොයාගැනීමට නොහැකි වූ බලධාරීන් ඒ…