Arts and Theatre, Colombo, Featured Articles, Life quips, Media

[Video] ශ්‍රී ලංකා-ඉන්දියානු චිත්‍ර ශිල්පීන්ගේ නැවුම් අත්දැකීමක් කොළඹ දී..

ශ්‍රී ලංකාවේ සහ ඉංදියාවේ චිත්‍ර ශිල්පීන් 12 දෙනෙකු එක්ව ‘ශ්‍රී ලංකා – ඉන්දියානු චිත්‍රකලා සතියක්‘ නමින් චිත්‍ර අභ්‍යාසයක්, කදවුරක් මේ දිනවල කොළඹ, තාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වෙයි. පසුගිය 18 වන දින…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Reconciliation

සත්‍යය සහ සංහිඳියා කොමිසමක් අපට අවශ්‍ය නැත

[Image Credit:chrsrilanka.com | එල්එල්ආර්සී කොමිසම ඉදිරියේ මවක් විසින් මන්නාරමේ දී සාක්ෂි දුන් අවස්ථාවක්] කරකියාගත හැකි දෙයක් නැති තැන, ‘සත්‍යය සහ සංහිඳියා කොමිසමක්’ පත්කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ගැන, රටේ නොයෙක් නායකයන් විසින් මීට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Media and Communications, Politics and Governance

ලසන්ත ඝාතනය කර වසර 05යි. ඝාතකයින්ට දඬුවම් දෙනු!

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට[8] වසර 5ක් ගත වේ. නමුත් මේ වසර පහක කාලය තුළ බළධාරීන්ට නිශ්චිතවම ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කල ඝාතකයින් හෙළි කිරීමට තවමත් නොහැකි වී…

CHOGM, Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

අපේ ආයතනවලට මුලින් ගරු කළ යුත්තේ අප ය.

Image Credit: deccanchronicle ශ‍්‍රී ලංකාවේ ආයතන පද්ධතියට අනිත් රටවල් ‘ගරු කළ යුතුව’ ඇති බවට, 2013 නොවැම්බරයේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේ දී, විශේෂයෙන් බි‍්‍රතාන්‍ය අගමැතිවරයාව ඉලක්ක කොට ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ප‍්‍රකාශය,…

Art and Literature, Colombo, Featured Articles

යක්ෂණිය නම් වූ තිසීසය

තීසීසයක් යනු ප්‍රවාදයකි. නැතිනම් ප්‍රවාදයක් ගොඩ නැගීමකි. උපාධි නිබන්ධනයකි, එමෙන්ම ඔප්පු කළ යුතු හෝ ඔප්පු කිරීමට අවශ්‍යය ප්‍රස්තූතයක් සදහා ලියවෙන කරුණු සංගෘහිතයකි. මෙහිදී තිසීසය යන්න මා අර්ථ ගන්වන්නේ ඉහත සදහන් කළ අර්ථ…

Colombo, Corruption, Democracy, Development, Economy, Featured Articles, Politics and Governance

නව වසරට නව රැඩිකල් දේශපාලනික විචාරයක් අවශ්‍ය කෙරේ

Image Credit : hindustantime ශ‍්‍රී ලාංකීය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දුර්භාග්‍යාත්මක වසරක් අවසානයේ, බිම් මට්ටමේ එඩිතර ක‍්‍රියාකාරකම් හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය බේරා ගත හැකි ආකාරය දැක ගැනීමට ඉන්දීය ජනතාව දෙස බැලිය යුතුව තිබේ. පෝක් සමුද්‍ර සන්ධියට එපිටින්…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

නව වසරේ සුබ සිද්ධාන්තය

අසීරුවෙන් වුව සීරුවෙන් 2013 අවසන් වෙමින් තිබේ. අවසන නොදන්නා බියකරු සිහිනයක් මෙන් 2014 එළැඹීමට නියමිතය. පුරුද්දට මෙන් සුබ පැතුම් පත්, කෙටි පණිවිඩ, සයිබර් කේතයන් හුවමාරු කරගනු විනා “නව වසර සුබ වීම” හදවතින්…

Colombo, Democracy, Featured Articles, Life quips, Peace and reconciliation

දේශාභිමානියා මානසික රෝගියෙකු නොවේ ද?

ඔබ සිංහලයෙක් ද? සිංහලයෙකු නම් ඒ බව ඔබ දන්නේ කෙසේ ද? සිංහලයන් වශයෙන් හඳුන්වා ගන්නා බොහෝ දෙනාගෙන් මම මේ ප‍්‍රශ්නය අසා ඇත්තෙමි. මේ දක්වා සෑහීමකට පත්විය හැකි පිළිතුරක් ඒ කිසිවෙකුගෙන් මට ලැබී…

Colombo, Democracy, Features, Peace and reconciliation, Politics and Governance

ප‍්‍රජා පීඩනයේ ආධිපත්‍යය සහ දිව්‍යමය පාලනය: නත්තල් ආවර්ජනයක්

ප‍්‍රජා පීඩනයේ හවුල්කාරයෝ යේසුස් උපන්නේ ප‍්‍රජා පීඩනයක් පැවති රාජ්‍යයකයි. රෝම අධිරාජයා පරම බලධාරියා විය. සිය යටත් පෙදෙස්වල ඔහු පාලනය ගෙන ගියේ ප‍්‍රාදේශීය ඒජන්තයන් මාර්ගයෙනි. හෙරොඞ් යනු එවැනි ඒජන්තයෙකි. රෝම ආධිපත්‍යය තහවුරු කරන…

Colombo, Democracy, Economic issues, Features, Governance, Health

‘‘වාරණයද?-විසඳුම්ද?‘‘ [Photos]

සෞඛ්‍ය සේවයේ හෙද-පරිපූරක හා අතුරැ වෛද්‍ය වෘත්තීමය සේවාවන්ට බලපා ඇති උසස්වීම්, දීමනා හා වැටුප් විෂමතා අර්බුදයට විසදුම් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ නිළධාරීන්ට බළ කෙරෙන ‘‘සංඛේතාත්මක විරෝධතාවයක්‘‘ එම වෘත්තීන්ගේ විධායක සභිකයෝ අද(23)…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

බලය පිළිබඳ දිරාපත් සංඥා නැවත ප‍්‍රාදුර්භූත වීම

‘‘සෑම ජාතියකම එක් විශේෂිත පුද්ගලයෙක් සෙස්සන්ගේ ඌනතා පිරිමැසීමට සිටී. මිනිස් වර්ගයා සාමූහික පරිහානිට පත්ව සිටින එවන් මොහොතක, එවැනි අසාමාන්‍ය පුද්ගලයෝ සමුද්දේශ ලක්ෂ්‍යයක් වශයෙන් විරාජමාන වෙත්.’’-ඕගස්තෝ රෝආ බස්තෝස් 1970-77 කාලයේ ශ‍්‍රී ලංකා නිදහස්…

Colombo, Featured Articles, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Trincomalee, War Crimes

මුතූර් සිට ජිනීවා දක්වා

Image Credit : tamilnation.co ‘‘අපේ ඇස් ඇරවීමට සෑම ආකාරයකම ගොරතර අත්දැකීම් පසු කළ යුතුම ද?’’ – ටිම් පාක්ස් ‘ස්ථාවර ජනතා විනිශ්චය සභාව’ යනු, ඇමරිකාව වියට්නාමයේ සිදු කළ යුද අපරාධ විමර්ෂණය කළ, (මහා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Life quips, Media, Politics and Governance

සුනිලා අබේසේකර : සපිරුනු දිවියකට නොපිරුනු පෙරවදනක්

සුනිලා සහෝදරිය අප අතර සමානයෙකි. එමෙන්ම අපතුරෙහි උස්ව නැගී සිටින්නියකි. ඇය අප අතර සමානයකු වන්නේ ඇය සාමන්‍ය ගැහැණියක වූ නිසා ය. ඇය අප අතර සමානයකු වූයේ ඇගේ සමස්ත පැවැත්ම විසිනි. ක්‍රියාකාරිත්වයෙනි. හැසිරීමෙනි….

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

මැන්ඬේලා අරටුව

‘‘ෆැසිස්ට්වාදය, ජාතිවාදය, ඒකාධිපතිත්වය සහ යුද්ධය හරහා අපකීර්තියට පත්වූවන්ට ප‍්‍රතිපක්ෂව, විසිවැනි සියවස යම් මානව ප‍්‍රගතියක් සහිත යුගයක් සේ සනිටුහන් කළ අතලොස්සක් දෙනාගෙන් කෙනෙකි, ඔහු. නෙල්සන් මැන්ඬේලා අයත් වන්නේ ලෝකයාටයි.’’ -නඞීන් ගෝඩිමෙර් 1993 දකුණු…

Colombo, Democracy, Featured Articles, Life quips, Politics and Governance

මැන්ඩෙලා මදීබා!

ඉරණමේ අධිපතිව ආත්මයේ සෙන්පතිව ලෝකය පුබුදා ලූ ඔබ මැන්ඩෙලා මදීබා! දකුණු අප‍්‍රිකාවේ ප‍්‍රදීපය නිසංසල වී ඇත අද! ත‍්‍ර‍්‍රස්තවාදියෙක් යැයි හංවඩු ගසා තිරිසනෙකු සේ සිරගත කෙරුනද නිදහසේ, ප‍්‍රජාතන්ත‍්‍රයේ හා සාමයේ යහපත් ලොවක පැතුමන්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

අසාධාරණ දෝෂාභියෝගය – ‘පැය හයකින්’

Image: Vikalpa File විපක්ෂ සාමාජිකයන් හතර දෙනා නොමැති, ‘පක්ෂග‍්‍රාහී කමිටුවක’ සොයා ගැනීම් මත පදනම්ව, නිදහසට කරුණු දැක්වීමට ඇති සුජාත අයිතිය පැහැරගැනුණු, ‘සාධාරණ නඩු විභාගයකින්’ තොරව, ‘ස්වාභාවික යුක්ති ධර්මයේ සකල ප‍්‍රතිපත්තිවලට‘ පටහැනිව, රටේ…

Colombo, Democracy, Featured Articles, Life quips, Peace and reconciliation

නෙල්සන් මැන්ඩෙලා…| ඔබට සුභ ගමන් යුග පුරුෂයාණෙනි.!

දකුණු අප්‍රිකානු නිදහස් සටනේ පුරෝගාමියා වූ නෙල්සන් මැන්ඩෙලා අභාවප්‍රාප්ත විය. මිය යන විට 95 වියේ පසු වූ (1918 ජූලි 18 වැනිදා උපත ලැබූ) මැන්ඩෙලා, ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගැනුන දකුණු අප්‍රිකාවේ පළමු…