නෙල්සන් මැන්ඩෙලා…| ඔබට සුභ ගමන් යුග පුරුෂයාණෙනි.!
දකුණු අප්‍රිකානු නිදහස් සටනේ පුරෝගාමියා වූ නෙල්සන් මැන්ඩෙලා අභාවප්‍රාප්ත විය. මිය යන විට 95 වියේ පසු වූ (1918 ජූලි 18 වැනිදා උපත ලැබූ) මැන්ඩෙලා, ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගැනුන දකුණු අප්‍රිකාවේ පළමු…