‘බියෙන් අත් මිදෙමු‘ ගීතමය අභියෝගය පිළිබද | ජයතිලක බණ්ඩාරයන් සමග
[Image : Vikalpa file] ”පැලේ ඉපදුන මට – රජවාසල හුරැ කොයින්ද රජුන් ඇමතියන් නළවන – මිහිරැ මුසා බස් කොයින්ද” ‘මරණයේ ලේ සුවද වෙනුවට, ජීවිතයේ මල් සුවද සොයා යමු‘ ඔහු එදා කීවේය. ඒ,…
[Image : Vikalpa file] ”පැලේ ඉපදුන මට – රජවාසල හුරැ කොයින්ද රජුන් ඇමතියන් නළවන – මිහිරැ මුසා බස් කොයින්ද” ‘මරණයේ ලේ සුවද වෙනුවට, ජීවිතයේ මල් සුවද සොයා යමු‘ ඔහු එදා කීවේය. ඒ,…
ලංකාවේ තවමත් සිදුවෙමින් පවතින අතුරැදහන් කිරීම්වලට එරෙහිවත්, පසුගිය කාලය පුරාම උතුරේත් දකුණේත් අතුරැදහන් කළ සියලුම දෙනා සිහිපත් කරමින්, සිහිකිරීම් වැඩසටහනක් අද(27) සීදූව, රද්දොලුව අතුරැදහන් වූවන් සිහිකිරීමේ ස්මාරකය අසලදී පැවැත්වීය. අතුරැදහන් වූවන්ගේ පවුල්…
බි‍්‍රතාන්‍ය ජාතික කුරම් ෂයික්ව කපා කොටා ඝාතනය කොට ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය සාමූහිකව දූෂණය කරනු ලැබීමේ චෝදනාවට ලක්ව සිටින තංගල්ලේ සම්පත් චන්ද්‍රපුෂ්ප සහ සෙසු සැකකාර මිනීමරුවන්/ස්ත‍්‍රී දූෂකයන්ට එරෙහිව, එම සිද්ධියෙන් මාස විසි…
ඉපැරණිම සිතිවිලි අලුත් හුස්මක් අරගෙන ඉපැරණි හිතට පිවිසෙයි අකුරු එහෙ මෙහෙ විසිකර තැන් තැන් වලින් ඇහිලූ නන්නත්තාර දුකඳුළු සන්සුන් ඇසක තනිකර නින්දෙන් සිනාසෙන්නෙමි ඉසියුම් හැඟුම් විරහිත තනිකං දොසින් ආතුර මැදියම් දිවිය පැමිණුනි…
Image Credit: thetimes මෑතක දී ප‍්‍රකාශයට පත් කළ ‘හෙන්ලි ඇන්ඞ් පාට්නර්ස්’ වීසා සීමා සූචිය යටතේ, වෙනත් රටකට නිදහසේ ඇතුලූ විය හැකි නරකම විදේශ ගමන් බලපත‍්‍ර 10 අතරින් එකකට ශ‍්‍රී ලංකාවත් අයත්ව තිබේ….
Image courtesy : defence.lk | Secretary Defence Gotabhaya Rajapaksa ‘Methsevana’ opening ‘‘…. ආත්මාර්ථය සහ තෘෂ්ණාව මත මිස වෙන කිසිවක් මත පදනම්ව නැති සමාජයක්, දුර්වලයාට එරෙහිව ශක්තිවන්තයා යුද වදින සමාජයක් මිස වෙනකක් නොවේ.’’…
Image : Fikalpa File | September 21, 2013 | Jaffna “යුද්ධයෙන් පසුව බහුතරයට මුල් තැන දෙමින් ගෙන ගිය ස්වකීය ව්‍යාපෘතිය තුළින් උතුරේ ජනතාව තමන්ගෙන් ඈත් කරගෙන ඇති බව ආණ්ඩුව වටහාගත යුතුය. විශේෂයෙන්,…
පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ අන්තර්ජාල නිදහස සහ විවෘතභාවය පිළිබද සම්මන්ත්‍රණයක් ලබන 15(October) වනදා සවස 3ට, කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත් වීමට කටයුතු සංවිධානය කර තිබේ. අප විකල්ප…
ඒ වූ කලී, අත්‍යන්ත ස්වයං-නිරුවත ප‍්‍රදර්ශනය කළ මොහොතයි. සුළු ජාතීන්ට එරෙහි හිංසනය අළලා, අල් ජසීරා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු මතු කළ ප‍්‍රශ්නයකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දුන් පිළිතුර, විකල් මනෝ භාවයක් සහ…
[Image Credit: ayakhalil.blogspot] ගිය සතියේ රටවල් දෙකක්, එඩිතර නිර්භය ක‍්‍රියා දෙකකට අතගැසුවේය. ඉන් එක් රටක්, පාර්ලිමේන්තුවේ තමන්ට බහුතර බලයක් තිබියදීත්, ආණ්ඩුව විසුරුවා හැර අළුතෙන් මැතිවරණයක් කැඳෙව්වේය. අනිත් රට, නව ෆැසිස්ට්වාදී පක්ෂයක නායකයන්ව,…
2013 ජුලි 14, 15, 16 දිනවල ස්වාධීන රූපවාහිනී සේවයේ රාත‍්‍රී ප‍්‍රවෘත්ති විකාශයෙන් ‘ඉගිලෙන මාළුවෝ’ චිත‍්‍රපටය තහනම් කිරීම පිළිබඳ වාර්තා කරමින්, ප‍්‍රකට සාහිත්‍යවේදියෙකු සහ දේශපාලන විචාරකයෙකු වන ගාමිණී වියන්ගොඩ එම චිත‍්‍රපටය සඳහා කොටි…
උතුරේ දෙමළ ජනතාවගේ අභිලාෂයන් පැහැදිළිවම ප‍්‍රකාශයට පත්කරමින් උතුරු පළාත් සභාව දෙමළ ජාතික සන්ධානය මගින් විශිෂ්ට අන්දමින් ජයග‍්‍රහණය කිරීම රටේතොටේ කතාබහට ලක්ව තිබේ. කල්තියාම එම ජයග‍්‍රහණය ගැන කවුරුත් දැනගෙන සිටියත්, ජයග‍්‍රහණයේ අවසාන ප‍්‍රතිඵලය…
“ඊයේ(21) පැවති ඡන්දයේදී ප්‍රචණ්ඩතාවයන් කිහිපයක්ම සිදු උනා. ඒවා ගැන අපි ඒ වෙලාවෙම පැමිණිලි කර සිටියා. අපේ අදහස නම් ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක එළියේ හමුදා නිළධාරීන් සිවිල් ඇදුම් ඇදගෙන ඡන්ද දායකයන්ව එළවලා, ඡන්ද දැමීම…
[Image : Vikalpa File | උතුරේ පළාත් සභා මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වෙමින් | Jaffna | 21 September 2013] දෙමළ ජාතික සන්ධානය මෑතකදී එළිදැක්වූ මැතිවරණ ප‍්‍රකාශනය, ඇතැම් කොටස් අතර උණුසුම් වාදවිවාදවලට…
ගරුතර පූජ්‍ය පක්ෂයෙන් සහ සම්භාවනීය සභාවෙන් අවසරයි, මං කතා කරන්න නැගිට්ටේ, එක්තරා විදිහක මිශ‍්‍ර හැඟීම් සමුදායක් එක්ක. අතීතයේ මේ සම්මානයෙන් ගෞරවයට සහ සම්භාවනාවට පාත‍්‍ර වෙච්ච පිරිසට එක් වෙන්නට ලැබීම ගැන මට තියෙන්නේ…
අද(20) අලුයම යාපනයේ දිස්ත්‍රික්කයෙන්, දෙමළ ජාතික සංධානයෙන් තරග කරන ආනන්දි සශිදරන් මහත්මිය රැදී සිටි , සුලිපුරම්, තොල්පුරම් ප්‍රදේශයේ නිවසට ඇතුලු වු ආයුධ සන්නද්ධ යුද හමුදා භට පිරිසක් ඇයගේ ආධාර කරැවන්ට ම්ලේච්ඡ ලෙස…
යාපනයේ ස්වාධීන කණ්ඩායම් අපෙක්ෂකයන්ට මැර ප්‍රහාරයක් | මැරයින් ත්‍රීවිල් රථයට ද ගිණි තබයි උතුරැ පළාත් සභාව සදහා යාපනය දිස්ත්‍රික්කයෙන් තරග වදින ස්වෙච්ඡා කණ්ඩායම් 7 හි අංක 5 සහ අංක 19 යටතේ තරග…