Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Media and Communications, Politics and Governance

[Video] නිදහස් කළත්, රැකී ට සහ ප්‍රවීන් පියතුමන්ට ‘කතා බෑ‘

ත්‍රස්ථ විමර්ෂණ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන කිසිදු චෝදනාවක් ගොනු නොකර නිදහස් කළ මානව හිමිකම් ආරක්ෂකයින් දෙදෙනෙක් වන රැකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහේසන් පියතුමන්ට කිසිදු දේශීය හෝ විදේශීය මාධ්‍යකට කතා නොකරන ලෙස බළධාරීන්…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance

සේනානායක, මැන්ඬේලා සහ අදිකාරම් සතුව තිබූ විනිවිද දැක්ම

ගත වූ දශක හයක කාලය තුළ තමන්ම හාරා ගත් ගැඹුරු වළෙන් ශ‍්‍රී ලංකාව ගොඩ එන්නේ කෙසේද යන්නත්, නිරතුරුව වර්ධනය වන අසාර ආර්ථික කාර්යසාධනය සහ සමාජය කැබලි වීම වළක්වාගත හැක්කේ කෙසේද යන්නත්, යමක්කමක්…

Featured Articles, Governance, Mannar, Peace and Conflict

සමූහ මිනී වළෙන් කනත්තට…

[සමූහ මිනී වළෙන් කනත්තට: මන්නාරම් ප‍්‍රකාශ ගැන ප‍්‍රශ්න කිරීම] මාස කිහිපයකට පෙර මන්නාරමේ දී සොයා ගත් ඇටසැකිලි කොටස් ගැන ආණ්ඩුවේ නිලධාරීන් නොයෙක් පැහැදිලි කිරීම් කර ඇත. මළ සිරුරු වළ දමා තිබුණේ තට්ටු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, War Crimes

රෝම ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණය

මේ වන විට ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා(war crime) ඉදිරියේ සාමාන්‍ය ජනතාව පවා යුද අපරාධ සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිළිබඳ විමසිලිමත් වෙති. එම නිසා ඒ පිළිබඳව සරලව සලකා…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance

නොම්මර එකේ අපරාධකාරයෙකුට වඩා නරකට අගවිනිසුරුවරියට සැළකීම

[Image: Vikalpa File | අගවිනිසුරැ ශිරාණි බණ්ඩාරනායක ඉවත්කරමින්, අැගේ නිල නිවස ඉදිරිපිට කිරිබත් කා ප්‍රීති වන රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරැන් | 12 January 2013 ] ඉහළ අධිකරණයක විනිසුරුවරයෙකුට එරෙහි දෝෂාභියෝගයකට අදාළ පාර්ලිමේන්තු ක‍්‍රියාවලීන්,…

Colombo, Democracy, Featured Articles, Politics and Governance

රටක ඉරණම පවුල් පෙළපෙතකින් පෙළගැසෙන විට

චන්ද්‍රිකා කුමාරණතුංගගේ අතීත මතක සටහන් අතර, ඇය එකොළොස් වියැතිව සිටියදී ගත් එක් පින්තූරයක් තිබේ. එහි සිටින්නේ විසිවැනි සියවසේ දශක පහක කාල පරාසයක් තුළ දකුණු ආසියාවේ විවිධ රටවල අගමැති ධුරයට පත්වූ පුද්ගලයන් පස්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

‘ආණ්ඩුව විවේචනය කරන්නන්ට එරෙහිව සිදු කළ ප‍්‍රහාර, අඩන්තෙට්ටම් සහ තර්ජන‘ | ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය ගැන ඇමරිකානු වාර්තාව

Image : Screen Shot for srilanka.usembassy.gov පසුගිය 27දා එළිදක්වනු ලැබූ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මානව හිමිකම් පිළිබඳ වාර්ෂික වාර්තාවේ ලංකාවේ මානව හිමිකම් පිළිබද තත්ත්වය විශ්ලේෂණය කර තිබේ. එම වාර්තාව පිටු 56කින් සමන්විත වන…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

කොල්වින් සමරා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම

1989 පෙබරවාරි 27 වැනි දා අප අතරින් වියෝ වූ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ 25 වැනි මරණ සංවත්සරය මේ සතියට යෙදෙයි. දීප්තිමත් නීතිඥයෙකු, චතුර කථිකයෙකු සහ ආදර්ශමත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු එදා අපට අහිමි…

Colombo, Featured Articles, Human Rights, Politics and Governance

ශී‍්‍ර ලංකාව, තවත් දකුණු අප‍්‍රිකානු සොෆියා නුවරක් වේ ද?

ගැටුම් නිරාකරණය පිළිබඳ දකුණු අප‍්‍රිකානු නිදර්ශනය ගැන මේ දිනවල බෙහෙවින් කතාබහ වෙයි. ඒ සඳහා වන උපදෙස් ද එම රටින් අපේක්ෂා කෙරේ. මේ නිසා, වනාතමුල්ලේ දැනට සිදුවෙමින් පවතින දේවල් සමග දකුණු අප‍්‍රිකාවේ වර්ණභේදවාදී…

Colombo, Education, Featured Articles, Governance

රජයේ අධ්‍යාපන පද්ධතියේ මුළාව විනිවිදීම

Image: Vikalpa file මෑතක දී, කොළඹ උපාධි අපේක්ෂකයන්ගෙන් එක්තරා ආකාරයක හරස්කඩක් සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමේ අවස්ථාව මට හිමි විය. ඒ දක්වා ඔවුන් ලැබ තිබූ පාසල් අධ්‍යාපනය ගැන ඔවුන් සිතන්නේ කුමක් දැ යි…

Colombo, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ප‍්‍රතිවිපාක මොනවා වෙතත්, හෘද සාක්ෂියට ඉඩ දෙන්න.

නිසියාකාරයෙන් වැඩ නොකරන යමක් අළුත්වැඩියා කිරීමට නිසියාකර පියවර ගත යුතු නම්, ප‍්‍රශ්නයේ ස්වභාවය නිසියාකාරව තේරුම්ගත යුතුව තිබේ. පැහැදිළිවම, රෝග විනිශ්චය වැරදි නම්, දෙන ප‍්‍රතිකාරය සාර්ථක වීමට ඉඩක් නැත. සුදුසු විසඳුමක් සොයා ගැනීමට…

Colombo, Democracy, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance

ඩේවිඞ් කැමරන් දෙමළ ඩයස්පෝරාවේ දාසයකු නොවන්නේ කෙසේද යත්..

Image Credit: oneislandtwonationsblogspotcom ශ‍්‍රී ලංකාවේ සිදුවී යැයි කියන යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ තුන්වැනි යෝජනාවක් සැලකිල්ලට ගැනීමට නියමිත, මාර්තු මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය කෙරෙහි හතර වටින්…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Post-War

කොළඹ පචෝරිස්ලා

Image Credit : jdsrilanka ‘‘නීතියෙන් ඉල්ලා සිටින අවස්ථාවක ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් මම අවි දරමි… ඇමරිකා එක්සත් ජනපදයේ සන්නද්ධ හමුදාවන්හි අ-සංග‍්‍රාමික සේවාවන් සඳහා මම කැප වෙමි… මේ වගකීම කිසිදු මානසික කොන්දේසියකින් තොරව…

Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Puttalam

‘ඔව්! ඉන්ට් එකේ තමයි, උන් ඒක හරියට කරේ නෑ‘ පොළිස් කට ඉස්සර වෙයි.

පසුගිය 15වනදා හලාවත පැවති ඝාතනය කළ ධිවරයින් ඇතුලු සහෝදර කම්කරැවන් සැමරීමේ වැඩසටහනට සහ සාමකාමී විරෝධතාවයට පොලීසිය විසින් ඉතාමත් සැළසුම් සහගතව කම්බි කූරු සමග සිවිල් ඇදුමින් සැරසුනු මැර පොලිස් කණ්ඩායමක් යෙදවීම නිසා එම…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Politics and Governance

18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන ජනමත විචාරණයක් පවත්වනු

නිදහස් හා සාධාරණ මැතිවරණ යළි ස්ථාපිත කරන්නේ කෙසේද යන්න ගැන ‘නිදහස් සහ සාධාරණ මැතිවරණ පිළිබඳ ජනතා ක‍්‍රියාකාරී පෙරමුණ’ (පැෆරල්* විසින් පැවැත්වූ වැඩමුළුවකට මම සහභාගී වීමි. නිදහස් හා සාධාරණ මැතිවරණ අද අපට නැති…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Post-War

තිස් අවුරුදු යුද්ධය තවමත්

Image :Vikalpa file යුද්ධ හටගන්නේ, මුලින්ම, අදහස් තලයේ ය. එබැවින්, යුද්ධයකට සම්බන්ධ භෞතික මූලාවයව ඉවත් කළ පමණින්, සාමයවත්, ගැටුමට යෝග්‍ය තිරසාර විසඳුම්වත් ලැබෙන්නේ නැත. යුද්ධය හටගන්නේ ජනතාවකගේ අනන්‍යතාව මුල් කරගෙන නම්, සාමය…

Colombo, Democracy, Featured Articles, Human Rights, Religion and faith

බුද්ධාගම ඇතුළෙන් විනාශ කෙරෙමින් තිබීම

[Image : Vikalpa file | කොළඹදී පැවති භික්ෂූන්ගේ විරෝධයක්] සුපුරුදු බිල්ලාව එළියට ගෙන පෙරට්ටුවේ දමා තිබේ: කුමන්ත‍්‍රණ න්‍යාය. ශ‍්‍රී ලංකාවේ බුදුදහම විනාශ කිරීමේ විදේශ කුමන්ත‍්‍රණ ගැන වේදිකා දෙදරවනු ලැබේ. තමන්ගේ ආගම විනාශ…