කළම්බු ටෙලිග‍්‍රාෆ් ලිපියට පිළිතුරක්
කලම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවියෙහි පළ වූ ලිපියක් (PDF පිටපතට මෙතැනින් පිවිසෙන්න, සියලූ අන්තර්ජාල සේවා සම්පාදකයන් නීති විරෝධී ලෙස මෙම අඩවිය තව මත් ශ‍්‍රී ලංකාව තුළ අවහිර කර ඇත) මට එරෙහිව චෝදනා කිහිපයක්…
කලම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවියෙහි පළ වූ ලිපියක් (PDF පිටපතට මෙතැනින් පිවිසෙන්න, සියලූ අන්තර්ජාල සේවා සම්පාදකයන් නීති විරෝධී ලෙස මෙම අඩවිය තව මත් ශ‍්‍රී ලංකාව තුළ අවහිර කර ඇත) මට එරෙහිව චෝදනා කිහිපයක්…
ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියක් පිළිබඳ යෝජිත නීතිය දිනෙන් දිනම ජාවාරම්කරුවන් හරහා ප‍්‍රමාද කෙරෙන, බාල කෙරෙන සහ විකෘති කෙරෙන අතරේ, රුපියල් මිලියන 500 කට අධික වටිනාකමකින් යුත් කල් ඉකුත් වූ ඖෂධ සහ රූපලාවණ්‍ය ආලේප…
ඔබ, අප හැමෝටම සිහින තිබේ. ඒවා සැබෑ වනු දැකීම අපේ එකම පරමාර්ථයද වේ. සැබෑ වූ තැන තවත් හීන දැකීම අපේ මනෝභාවය වේ. දෙයක් සිදු වන තෙක් එය ඉටුකරගැනීම පිළිබඳව වූ අසාවෙන් අප…
[‘දි අයිලන්ඞ්’ පුවත්පත එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා සමග පැවැත්වූ Government Finances: How Bad is Bad? නැමති සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රයහයෙන්] ප‍්‍රශ්නය: ආණ්ඩුව කරන්නේ එදා වේල පිරිමහා…
පසු ගිය දා ඉන්දියාවේ පැවති මැතිවරණයෙන් දක්ෂිණාංශික හින්දුත්වවාදයක ජයග‍්‍රහණයක් දක්නට තිබියේ වූ මුත්, ඉන්දියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ලෞකිකවාදය සුරක්ෂිත බවත්, ඉන්දියානු විදේශ ප‍්‍රතිපත්තිය සහ ලංකාව පිළිබඳ ඉන්දියාවේ ප‍්‍රතිපත්තිය තුළ වෙනසක් සිදු නොවන බවත්…
බටහිර නොවන රටවල් බොහොමයක මෑතක දී ආර්ථික වර්ධනයක් සිදුව ඇතත්, පසුගිය දශක කිහිපය තුළ ධනපති ක‍්‍රමයේ ඇති වූ ව්‍යාප්තිය තුළ, ලෝකය පුරා තවදුරටත් අසමාන සංවර්ධනයක් වර්ධනය වී තිබේ. මිනිසුන්ගෙන් බහුතරයකගේ ජීවන තත්වයන්…
‘‘ඉතිහාසයේ ප‍්‍රථම වතාවට, සාමාන්‍ය ඇමරිකානුවාට ලැබෙන්නේ පෙරට වඩා අඩු අධ්‍යාපනයක් වන අතර, ඔහුගේ සශ‍්‍රීකත්වය ද ඔවුන්ගේ දෙමාපියන්ට තිබුණාට වඩා අඩු ය.’’ මේ කියමන මා උපුටා ගත්තේ 2010 දී නිපදවූ ‘ඉන්සයිඞ් ජොබ්’ නැමැති…
[Cartoon Credit by : ada.lk]
ශ්රී ලංකාවේ මුස්ලිම් ජනයාට එරෙහි නිරන්තරයෙන් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට විරෝධය පල කරමින් බ්‍රිතාන්‍ය යේ වාසය කරන ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව පසුගිය සදුදා(05) ලන්ඩන් නගරයේ විරෝධතා ව්‍යාපාරයක් පැවැත් විය. රටින් බැහැරව සිටින ශ්රී…
Image: Vikalpa File | Location- Reverstern, Rathota to Laggala Road නකල්ස් සංරක්ෂිත වනාන්තරයේ අනවසර එනසාල් වගාකරුවන් ඉවත් කිරීම සදහා අධිකරණයෙන් ලබා දුන් නියෝග ක‍්‍රියාත්මක කිරීමට එරෙහිව කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන්…
මම උපතින් ශ‍්‍රී ලාංකිකයෙකු වෙමි. ආගමෙන් මුස්ලිම් වෙමි. මනුෂ්‍යත්වය ආරක්ෂා කිරීම, එක්සත් භාවය රැකීම, යුක්තිය සහ නීතියේ ආධිපත්‍යය සුරැකීම, සෑම ආගමක්මත් ඒවායේ අනුගාමිකයන්ව සහ ඔවුන්ගේ පූජණීය ස්ථාන ආදියත් ආරක්ෂා කිරීමත් සඳහා කෙළවරටම…
Image Credit:mindthis.ca බිමට බේරුණු නුගගස් වැල්වලින් වට වූ පැරණි මුස්ලිම් සුසාන භූමියක, සිය බිරිඳගේ සහ දරු දෙන්නාගේ මිනී වළ ළඟ පදන් මොහොමඞ් මහරූෆ් සිටගෙන සිටියේය. ‘‘ඒගොල්ලෝ තවම ඉන්නවා වගෙයි මට දැනෙන්නේ.’ පස්…
‘‘කාන්තාවන්ට එරෙහි හිංසනයට පිරිමින්ට වරද පටවලා හරි යන්නේ නැහැ. කාන්තාවන්ම තමයි වගකියන්න ඕනේ.’’ -කතානායක චමල් රාජපක්ෂ අමිනාල් අල්-ෆිලාල් දූෂණයට ලක්වන විට ඇයට වයස පහළොවකි. මොරොක්කෝවේ අපරාධ නීති සංග‍්‍රහයට අනුව, දූෂණයට ලක්වූ තැනැත්තියව…
විජයග‍්‍රහණයේ සැමරුම් ඵලක වෙනුවට ශ‍්‍රී ලංකාවට අවශ්‍ය කරන්නේ, යුද්ධයේ සකල අපාතිකයන් සැමරෙන ස්මාරකයකි. වන්නියේ කර්කශ තැන්නේ විරාජමාන, ජීවමාන රුවකටත් වඩා විශාල, කොන්ක‍්‍රිට් කට්ටියකින් තැනූ සෙබලෙකුගේ පිළිරුවකි. ඔහුගේ එක අතක ඒ.කේ.47 වර්ගයේ රයිපලයකි….
Image Credit: jdsrilanka ඕනෑම ආණ්ඩුවක් ඉත සිතින් රකින කෙනා වුවත්, ඉඳහිට ඇති වන ආණ්ඩු වෙනසක යහපතක් දකිනු ඇත: විශ්ව විද්‍යාල පීඨාධිපතිවරුන් සහ සමාගම්වල ප‍්‍රධාන විධායක නිලධාරීන් කලින් කලට වෙනස් කරනු ලැබේ. යම්…
Image Credit: slmuslims.com ‘‘මුස්ලිම් මිනිස්සුන්ගේ ප‍්‍රශ්න ගැන කතා කරන්න සිවුර පාවිච්චි කරන්න එපා මිනිහෝ… මේ භික්ෂුත්වය කියන එක, මුස්ලිම් එවුන්ට දෙන්න පුලූවන් එකක් නෙවෙයි..’’ ගලගොඩඅත්තේ ඥානසාර (බෞද්ධ භික්ෂූන් වහන්සේලා සහ මුස්ලිම් පූජකවරුන්…
දේශපාලනය කියන්නේ පූර්ණ කාලීන ක්‍රියාවලියක්, මට නම් හිතාගන්නවත් බැහැ විශාල වශයෙන් තමන්ගෙ පුද්ගලි ව්‍යාපාරයක යෙදෙන කෙනෙකුට දේශපාලන සංවිධානයක් ජයග්‍රාහී මාවතකට ගෙනියන්න පුළුවන් කියා. මම අදහස් කරන්නේ දේශපාලන සංවිධානයකට මුදල් යෙදවීමයි, ඒ හා…