Environment, Featured Articles, Gampaha, Politics and Governance

‘ආශ්චර්යේ අැමතිවරයෙක්‘ මීගමු කළපුවත් ගිලගැනීමට සැරසෙයි

මීගමුව කලපුවේ මෝය ආශ‍්‍රිත ව පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන විශාල කඩොලාන පද්ධතියකට අයත් අක්කර අටක කඩොලාන භූමි ප‍්‍රදේශයක් නිවාස ව්‍යාපෘතියක් ඇතුළු සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට ධීවර හා ජලජ…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ලංකාවේ නහයට නාහන භික්ෂූන්

Image: Vikalpa අනුන්ට හිංසා කිරීම සඳහා සැහැසි මිනිසුන්ව උසිගන්වන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ අපූරු දර්ශනයක් ජුනි මැද භාගයේ ශ‍්‍රී ලංකාවේ දකුණුදිග පෙදෙසේ අළුත්ගමින් දැක ගැනීමට ලැබුණි. බොදුබල සේනාව නැමැති අන්තවාදී භික්ෂු සංවිධානයේ සාමාජිකයන්ගේ…

Democracy, Featured Articles, Gampaha, Human Rights

යළිත් නොරැවටෙනු පිණිසය. [මීගමුවේ ධීවර අරගලය ගැන පසු විපරමක්]

Image Credit: www.meepura.com ඉන්ධන සහනාධාරය ඉල්ලා මීගමුවේ ධීවරයෝ නැවත අරගල බිමට පිවිසියහ. ඔවුහු රැකියාවට යෑම නැවැත්වූහ. පවුල් පිටින් මීගමු නගර සභා භූමියට පිවිසියහ. සභා නායකයන්ද, අවට මීසම්වල පියතුමන්ලා ද ඔවුන්ට සහය දුන්…

Colombo, Featured Articles, Politics and Governance, Religion and faith

අළුත්ගම දේශපාලනය

Image Credit: Paula Bronstein for The Global Mail ‘‘19 වැනි සියවසේ මුල් කාලේ සාමාන්‍ය වෙළෙන්දෝ විදිහට හිටපු පිටදේසක්කාර මරක්කල්ලූ, යුදෙව්වෝ වගේ ‘ෂයිලොක්’ ක‍්‍රමේට පොහොසත් වුණා… බි‍්‍රතාන්‍යයන්ට ජර්මන්කාරයෝ වගෙයි, සිංහලයන්ට මරක්කල්ලූ. ඔහු ආගමෙන්,…

Colombo, Democracy, end of the War, Featured Articles, Human Rights, Peace and reconciliation, Politics and Governance, War Crimes

යුද අපරාධ චෝදනාවන්ට මුහුණදීමේදී ශ‍්‍රී ලංකාවට බි‍්‍රතාන්‍ය ආණ්ඩුවෙන් පාඩම් ගත හැකිය

Image Credit: JDSLanka ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේ දී සිදුවිණැ යි කියන යුද අපරාධ ගැන සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රජාව එක දිගටම පෙනී සිටීම ලංකාවේ බොහෝ දෙනා සළකන්නේ රටට එරෙහිව…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

ශ‍්‍රී ලංකාව භයානක මාවතක

මෙතෙක් ශී‍්‍ර ලංකාවේ දකුණුදිග සන්සුන් සංචාරක පුරවරයක්ව පැවති ප‍්‍රදේශ ගණනාවක ඇති වූ මුස්ලිම්-විරෝධී ප‍්‍රහාරයන් මගින්, 2009 එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව ගෙන ගිය යුද්ධාවසානයේ පටන් ශ‍්‍රී ලංකාවේ දේශපාලනයේ ප‍්‍රමුඛත්වයට පැමිණි ජාතික-බහුතරවාදය නැවත වරක් හිස…

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation

ලංකාවේ සාමයට 105වන ස්ථානය

ආර්ථික සහ සාමය සදහා වන ආයතනය විසින් ලොකයේ රටවල් 162ක් තුළ කරන ලද අධ්‍යනයක නිකුත් කරන ලද දර්ශකයක දැක්වෙන්නේ එම රටවල් 162 අතුරින්, සාමය පිළිබදව සැලකීමේදී ලංකාව පසුවන්නේ 105 වන ස්ථානයේ බවයි….

Colombo, Development, Featured Articles, Human Rights, Politics and Governance

පොලීසියේ ගෞරවය යළි ස්ථාපිත කරන්න

Image: Vikalpa පොලීසියේ අශෝභන ක‍්‍රියා ගැන එක දිගටම පෙන්වා දීමට සිදුවීම නීරස කටයුත්තක් බවට පත්ව ඇත. මෑතක දීම ඇති වූ සිද්ධිය වන්නේ, පෙනෙන්ට ඇති පැහැදිළි හේතුවකින් තොරව 24 වියැති තරුණයෙකුව වෙඩි තබා…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Media, Politics and Governance

තොරතුරු දැන ගැනීමේ අයිතිය

උතුරේ දෙමළ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරමින් සිටිති යි කියන උතුරු පළාත් සභාවේ මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් මහතා එම දෙමළ ජනතාවගේම එක් මූලික අයිතියක්-තොරතුරු දැන ගැනීමේ අයිතිය-ඔවුන්ගෙන් පැහැර ගැනීමට චක‍්‍රලේඛයක්…

Colombo, Featured Articles, Health, Media

කළම්බු ටෙලිග‍්‍රාෆ් ලිපියට පිළිතුරක්

කලම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවියෙහි පළ වූ ලිපියක් (PDF පිටපතට මෙතැනින් පිවිසෙන්න, සියලූ අන්තර්ජාල සේවා සම්පාදකයන් නීති විරෝධී ලෙස මෙම අඩවිය තව මත් ශ‍්‍රී ලංකාව තුළ අවහිර කර ඇත) මට එරෙහිව චෝදනා කිහිපයක්…

Colombo, Corruption, Featured Articles, Governance, Health, Healthcare, Life quips

අප ගන්නා පෙතිවලින් අපගේ මරණය සිදුවිය හැකිය

ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියක් පිළිබඳ යෝජිත නීතිය දිනෙන් දිනම ජාවාරම්කරුවන් හරහා ප‍්‍රමාද කෙරෙන, බාල කෙරෙන සහ විකෘති කෙරෙන අතරේ, රුපියල් මිලියන 500 කට අධික වටිනාකමකින් යුත් කල් ඉකුත් වූ ඖෂධ සහ රූපලාවණ්‍ය ආලේප…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance

උන්ගේ පොඩිවුන් කන්නේ මෙහෙමයි

ඔබ, අප හැමෝටම සිහින තිබේ. ඒවා සැබෑ වනු දැකීම අපේ එකම පරමාර්ථයද වේ. සැබෑ වූ තැන තවත් හීන දැකීම අපේ මනෝභාවය වේ. දෙයක් සිදු වන තෙක් එය ඉටුකරගැනීම පිළිබඳව වූ අසාවෙන් අප…

Colombo, Development, Economic issues, Featured Articles, Governance

ආණ්ඩුවේ මූල්‍යමය තත්වය: නරක තත්වය කොච්චර නරක ද?

[‘දි අයිලන්ඞ්’ පුවත්පත එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා සමග පැවැත්වූ Government Finances: How Bad is Bad? නැමති සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රයහයෙන්] ප‍්‍රශ්නය: ආණ්ඩුව කරන්නේ එදා වේල පිරිමහා…

Colombo, Featured Articles, International Relations, Politics and Governance

ලංකාවේ දෘෂ්ටිපථය: ගෝම කලාපයේ මහා ජයග‍්‍රහණයක්

පසු ගිය දා ඉන්දියාවේ පැවති මැතිවරණයෙන් දක්ෂිණාංශික හින්දුත්වවාදයක ජයග‍්‍රහණයක් දක්නට තිබියේ වූ මුත්, ඉන්දියාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ලෞකිකවාදය සුරක්ෂිත බවත්, ඉන්දියානු විදේශ ප‍්‍රතිපත්තිය සහ ලංකාව පිළිබඳ ඉන්දියාවේ ප‍්‍රතිපත්තිය තුළ වෙනසක් සිදු නොවන බවත්…

Colombo, Democracy, Development, Economy, Featured Articles, Governance, Poverty

ගෝලීය ධනවාදය, ජාතික රාජ්‍යය සහ දේශපාලන දෘෂ්ටිවාදය

බටහිර නොවන රටවල් බොහොමයක මෑතක දී ආර්ථික වර්ධනයක් සිදුව ඇතත්, පසුගිය දශක කිහිපය තුළ ධනපති ක‍්‍රමයේ ඇති වූ ව්‍යාප්තිය තුළ, ලෝකය පුරා තවදුරටත් අසමාන සංවර්ධනයක් වර්ධනය වී තිබේ. මිනිසුන්ගෙන් බහුතරයකගේ ජීවන තත්වයන්…

Colombo, Development, Development, Economy, Featured Articles, Politics and Governance, Poverty

ව්‍යාපාරික ප‍්‍රජාවේ ප‍්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් පොහොසතා තවත් පොහොසත් වීම සහ දුප්පතා තවත් විඳවීම

‘‘ඉතිහාසයේ ප‍්‍රථම වතාවට, සාමාන්‍ය ඇමරිකානුවාට ලැබෙන්නේ පෙරට වඩා අඩු අධ්‍යාපනයක් වන අතර, ඔහුගේ සශ‍්‍රීකත්වය ද ඔවුන්ගේ දෙමාපියන්ට තිබුණාට වඩා අඩු ය.’’ මේ කියමන මා උපුටා ගත්තේ 2010 දී නිපදවූ ‘ඉන්සයිඞ් ජොබ්’ නැමැති…