අතුරුදහන් කිරීම
ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආපදා කළමනාකරණ මධස්ථානයේ තොරතුරුවලට අනුව, 2017 මැයි 28 වැනිදා වනවිට දිවයිනේ වන අපදා තත්වය හේතුවෙන් ජිවිත 151ක් අහිමි වී ඇති අතර, 112 දෙනක් අතුරුදහන්ව ඇත. බලධාරීන්ට අනුව , නිවාස…
ශ්රී ලංකා ආණ්ඩුවේ ආපදා කළමනාකරණ මධස්ථානයේ තොරතුරුවලට අනුව, 2017 මැයි 28 වැනිදා වනවිට දිවයිනේ වන අපදා තත්වය හේතුවෙන් ජිවිත 151ක් අහිමි වී ඇති අතර, 112 දෙනක් අතුරුදහන්ව ඇත. බලධාරීන්ට අනුව , නිවාස…
”පැහැරගෙන, අත්අඩංගුවට ගෙන සහ අතුරුදහන් කරවන ලද, අපේ දරුවන්, සහෝදර සහා්දරියන් සහ නැදැයින් සොයා ගෙන උපවාසය කරන සංවිධානය වෙනුවෙන් තමයි මම කථා කරන්නේ. මේ ආණ්ඩුව, යහපාලන ආණ්ඩුව ගෙන එන්නට ඕනයි කියලා අපි…
දී. මු. ජයරත්න නමට අගමැතිව සිටි කාලයේ දී, පේරාදෙණිය ගන්නොරුව පාරේ ජනතාව අනවසර පදිංචි කරුවන් ලෙස නම් කර බලහත්කාරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව විසින් කටයූතු කරණ ලදී. මුල්‍ය අක්‍රමිකතා චූදිත මහින්දානන්ද…
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරය මාර්තු 24 වැනි දා අවසන් විය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් ශ‍්‍රී ලංකාවේ සභාග ආණ්ඩුවට එම සැසිවාරය වැදගත් මොහොතක් වී…
‘සිංහල-දෙමළ අලුත් අවරුද්දට මුලු රටම මගුල් ගෙයක් වගෙයි‘ අද(13) උදෑසන රේඩියෝ නාලිකාවක හිනාවෙවී නිවේදකයෙක් කියනු ඇසිනි. දකුණේ ගම්, නගර දෙස බැලූ විට එය එසේ යැයි ඔනෑම කෙනෙකුට කියන්නට හැකිය. නමුත් මේ ලංකාවේම…
Image BY: Amnesty International පසුගිය දින කිහිපය පුරාවට විහිළුකාරීම සිදුවීම් මාලාව විමල් වීරවංශ වටා දිගහැරෙමින් පැවතිණ. විමල් වීරවංශ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ රාජ්‍ය දේපල අවභාවිත කිරීම, සමාජයේ බොහෝ දෙනාගේ වචනවලින් කියනවා නම්…
Image:Vikalpa “මෛත්‍රී ජනාධිපති වරයා කොපමණ වතාවක් වන්නියට පැමිණ ගියද අපි තවම කදුළු සලන්නෙමු”- අතුරුදහන් වු දරුවෙකුගේ මවක් මම පසුගිය සතියේ වන්නියේ තනිව සැරිසැරූ වෙමි. ඒ මගේ උපාධි අධ්‍යන කටයුතක් හේතු කොටය. එහිදී,…
හමුදා බුද්ධි අංශ නිලධාරීන් ට නඩු නොමැති මාස 18 ක් බන්ධනාගාර ගත කර තිබීම පිලිබඳ ජනාධිපතිවරයා කණගාටුවට පත්වුවත් මාස 81කක් තමන් යුක්තිය හොයමින් සිටින බව අතුරුදහන් කළ මාධ්‍යවේදී ප්රගීත් එක්නැලිගොඩ ගේ, බිරිද…
Image:Vikalpa [අතුරුදන්වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය පිළිබඳව නිතර පැන නගින ගැටළු] 1. අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය සඳහා සාමාජිකයන් පත් කරනු ලබන්නේ කෙසේද? පනතෙහි සිව් වන වගන්තියට අනුව අතුරුදන් වූ තැනැත්තන් පිලිබඳ කාර්යාලය…
සබැදි සටහන් ජනපති මෛත්‍රී ‘සතිය‘ කෝ? මයුරිට පොරොන්දු වූ ‘ජනපතිගේ සතිය‘ ‘ලේ’ වලට සැප දී ‘සාමකාමීත්වයට’ තර්ජනය කරන පොලීසිය[Video] මයුරි ජයසේන, අනුරාධපුරයේදී වසර 3කට පෙර සුදුවෑන් රථයකින් පැහැරගත් මදුෂ්ක ද සිල්වා ගේ…
අතුරුදන් කරවන ලද තම සැමියා වෙනුවෙන් වහා යුක්තිය ඉටු කරවා ගැනීම නිමිති කරගෙන මයුරි ජයසේන ගෝල්ෆේස් හි නිහඬ, සාමකාමී විරෝධයක නියැළීම, ශ්‍රී ලංකාවට පැමිණි ජගත් මහ ලේකම් බැන් කී මූන් මහතාට තර්ජනයක්…
Image: Sunanda Deshpariya මා පියවරු යළිත් කොළඹට ආහ, අතුරුදහන් වූ සිය දරුවන්ගේ ජායාරූප ද තුරුල් කරගෙන. යළි ඔව්හු මහමග පසෙකට වී එම පින්තූර ඔසවාගෙන සිටියහ. කතා පැවත්වූහ. කතා ඇසූහ. නමුත් වෙනසක් තිබුණි….
Image: Slvaraj Rajasekar/@Maatram මධුෂ්ක ද සිල්වා අනුරාධපුරයේ ව්‍යාපාරිකයෙක්.2013 සැප්තැම්බර් 02වනදා සුදු වෑන් රථයකින් පැමිණී මැර පිරිසක් ඔහු පැහැරගනු ලබනවා. ඉන්පසු ඔහු ගැන කිසිදු තොරතුරක් ලැබෙන්නේ නැහැ. ඒ අතර මධුෂ්ක ගේ බිරිද මයුරි…
Image Credit: Amnesty International 2016 අගෝස්තු 11 දින ශ‍්‍රී ලංකාව තුළ අතීතයේ සිදු වූ අපයෝජනයන්ට ගොදුරු වූවන් සඳහා වැදගත් දිනයක් විය. ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව බලාත්කාරී හා ස්වේච්ඡාමය නොවන අතුරුදන් වීම් හා ආගිය…
Image:VIKALPA මාධ්‍යවේදී ප්රගීත් එක්නැලිගොඩ එල්ටීටීඊකාරයකු කර, ඔහු පැහැර ගැනීම සාධාරණීකරණය කරන්නට හමුදාව ගත් උත්සාහය අසාර්ථක වී තිබේ. යුද හමුදා බුද්ධි අංශය මගින් ප‍්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවට සාධක හෙළි…
‘අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයට’(OMP) අදාල කෙටුම්පත, පාර්ලිමේන්තුවේ යම් කලබලකාරී තත්වයක් යටතේ වුවත් සම්මත වීම, සහජීවන ක‍්‍රියාවලියේ ඉදිරි මාර්ගයට වැදගත් අත්වැලකි. ආණ්ඩුව විසින් ප‍්‍රතිඥා දී ඇති සංක‍්‍රාන්ති යුක්ති යාන්ත‍්‍රණ හතරෙන් එකක් සඳහා ගෙන…
Image credit: gattyimage අතුරුදහන් වූවන් පිළිබද කාර්යාලයක් පිහිටුවීම සදහා වන පණත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ගෙන ඒමේදී රාජපක්ෂවාදී මංත්‍රීවරුන් කලු පටි බැද විරෝධතාවයක නිරත වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස මද වේලාවකට පාර්ලිමේන්තුව කල්…