Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

රජකු යැයි මනස් ඔටුන්න පැළඳි විට

Image Credit: transcurrents.com රජුන් පුරවැසියන් නොඉවසන බව ප්‍රකට කරුණකි. රජුන් යැයි සිතා සිටින්නවුන්ද පුරවැසියන් නුරුස්සන සහ නොඉවසන අතර ඔවුන් පතන්නේ රටක යටත් වැසියන් නැත්නම් ගැත්තන් පමණක් සිටිය යුතු බවයි. එනිසා පුරවැසියන් ඇතිවීම…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

[Update] ‘වියරුවට එරෙහිව, වීදියේ විරෝධය‘ කණ්ඩායමට මැර ප්‍රහාරයක්  | ‘හිරැ’ මාධ්‍යවේදීයාටත් පහර දෙයි, කැමරාවටත් හානි

Update | 02.48PM ‘වියරුවට එරෙහිව, වීදියේ විරෝධය‘ අද(05) එප්පාවල පැවතී වැඩසටහන ආවරණය කිරීමට පැමිණි හිරැ නාලිකාවේ මාධ්‍යවේදී, තිසර සමන් මහතාට පහර දී, ඔහුගේ කැමරාවට අලාභානී සිදු කර ඇත. මේ පහරදීම පිළිබදව මේ…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

‘පුරවැසි බලය’ පොදු වේදිකාවට

යටත් වැසියන් සහ පුරවැසියන් අතර ඇති වෙනස නොයෙක් විට රටේ විවිධ විද්වතුන් විසින් පෙන්නා දී තිබේ. යටත් වැසියෙකු යනු, පවතින තත්වය යටහත් පහත්ව සහ ප‍්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්නා තැනැත්තෙකි. නූතන සමාජයේ තම…

Colombo, Corruption, Democracy, Development, Economy, end of the War, Featured Articles, Politics and Governance, Presidential Election 2015

විධායකයේ ශාපය

Image Credit: independent.co.uk 2009 දී එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් නිදහස් වන්නට ලැබීම ලාංකිකයන්ට මහත් අස්වැසිල්ලක් විය. ඉන් පසු ඔවුන් තුළ තිබුණේ, සමාජ ප‍්‍රගතිය සහ යහපාලනය ගැන අපේක්ෂාවන් ය. එහි ගෞරවය පැහැදිළිවම රාජපක්ෂ පාලනයටත් සටන්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

මහින්ද, බැස යන්නේ නම් ඔබට තාමත් කාලය තිබේ!

Image Credit: twitter.com/PresRajapaksa තමනට ලැබෙන බලය දරා ගැනීමට තරම් ප්‍රඥාවක් නැති බොහෝ දෙනෙකු බලයෙන් උන්මත්තක වේ. බලයෙන් උන්මත්තක වූවන් ලොව ඉතිහාසය පුරාම කර ඇත්තේ තමන් ජනතාවගේ අයිතිකරුවන් ලෙස සිතා හැසිරීමයි. එයට ලෝකය…

Citizen EYE, Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

උගුලෙන් ගැලවෙන්න පුරවැසියන් සූදානම්!

‘උගුලෙන් ගැලවෙමු‘ යන තේමාව මුල් කර ගනිමින් ඊයේ(02) හයිඩ් පිටියේදී රැලියක් සංවිධානය කර තිබිණි. පුරවැසි බලය සංවිධානය කර තිබූ එම රැලියට විශාල පිරිසක් එක්ව සිටි අතර එම රැළියේ වේදිකාව අරලිය මැදුර වන්දනා…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

පරණ ගොනා විකුණූ බව රාජපක්ෂලාට පෙන්වමු…..

Image Credit: telegraph.co.uk මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් ඔහුගේ ඇමතිගොල්ලන් කිහිපපළකුත් පසුගිය දිනවල තැන තැන කර තිබූ ප්‍රකාශ කීපයක් මුල් කර ගෙන ‘ජනාධිපතිට ජනතාව විහිලුවක්ද‘ ශීර්ෂයෙන් යුතුව රංජිත් හෙන්නායකාරච්චි විසින් ‘විකල්ප‘ වෙබ් අඩවිය ට…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නේ නම්

[ඡායාරෑපය- සිවිල් සංවිධාන ගණනාවක් ඒක්වි පසුගිය 25වනදා,කොළඹ දී ‘වියරුවට එරෙහිව‘ වීදියේ විරෝධය නමින් විරෝධතාවයක් පැවත්වූ අතර මේ එහි එක් අවස්ථාවකි. | Vikalpa] අද වන විට ලංකා දේශපාලනය තුල සිදුවෙමින් පවතින කැළඹීල්ල ඇතිවීමේ,…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

මෛත‍්‍රීපාල නැමැති ඔහු

Image Credit: www.cmrtamil.com ශ‍්‍රී ලාංකිකයන් යනු අවසනාවන්ත ජනතාවක් නොවේ. සාගතයෙන් සහ නියඟයෙන් ඔවුන් වැනසී නැති බව අපි දනිමු. සුනාමියක් ආවේය. එහෙත් ඒ, කලාතුරකින් සිදුවන සාගර පත්ලේ භූගත ඝට්ටනයක් හේතුවෙනි. ඉඳහිට ලේ ටිකක්…

Colombo, Democracy, Politics and Governance, Presidential Election 2015

රාජපක්‍ෂට කළගුණ සැලකීම

Image Credit: dailynews.lk මෙවර ඔහු කළගුණ සැලකීම ගැන කියන්නේය. දේශපාලනයේදී එය ඉතාම වැදගත් බවද කියන්නේය. සැබවින්ම මහින්ද රාජපක්ෂට අනුව කළගුණ සැලකීම යනු කෙනෙක් තවත් අයෙකුගේ පැවැත්ම සඳහා යමක් කොට ඇත්තේද එම පුද්ගලයා…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

නිදන්නට ඉඩදී නැති තැන, සිහින දකින්නට සිහින දැකීම

අද වන විට අපට පොදු අපේක්ෂකයෙකු සිටී. ඒ අතරම දැන් වමේ පොදු අපේක්ෂකයෙකු ද ඉදිරිපත් වී ඇත. මහින්ද රාජපක්ෂ රජය මේ රටේ පවතින සියළුම ප්‍රජාතන්ත්‍ර ආයතන තම අත්තනෝමතික පාලනයට නතුකරගෙන ඇතිබව නොදන්නා…

Colombo, Corruption, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

දූෂණයේ මුරදේවතාවා තමන් මිස වෙන කිසිවෙකු නොවන බව මහින්ද රාජපක්ෂ පිළිගනී

Image Credit: srilankaguardian.org මහින්ද රාජපක්ෂ පාලනය, දූෂණයේ තෝතැන්න බව මෙතෙක් කල් විවිධ පාර්ශ්ව විසින් පෙන්වා දුන් කරුණකි. නිදහස් ලංකාවේ දේශපාලන ක්ෂේත‍්‍රය තුළ දූෂණය විවිධ මට්ටම්වලින් ඔඩුදුවමින් තිබුණි. එහෙත්, පසුගිය වසර දහයක පමණ…

Colombo, Development, Economy, Environment, Featured Articles, Life quips, Politics and Governance

මහවැලි අධිකාරිය මුලතිව් වනාන්තර ගිල දමයි. වැඩිකොටස ඇමති නිමල් සිරිපාලගේ හෙංචයින්ට

ආන්දම්කුලම් වන රක්ෂිතයට හා කෝකිලායි අභය භූමියට මායිම් ව පිහිටන වනාන්තර අක්කර 6000ක් පමණ මහවැලි එල් කලාපය ලෙස සංවර්ධනය කිරීමට මේ වන විට එළිපෙහෙළි කිරීමේ කටයුතු හා දේශපාලන හිතවතුන්ට ඉඩම් බෙදා දීමේ…

Colombo, Corruption, Democracy, Election, Featured Articles, Politics and Governance, Presidential Election 2015

ජනාධිපතිට ජනතාව විහිළුවකි!

Image by: Amila Gamage/FB පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්වන බව ඇසීමෙන් වියරුවෙන් මෙන් කතාකරන ජනාධිපතිවරයා ‘අපේ අතේ ෆයිල් තියෙනවා. ඒ වුනාට අපි ඒ අයට මොකුත් කරන්නෑ. මම ඒවගේ නරක මිනිහෙක්…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Politics and Governance, Presidential Election 2015

‘අපි උඹලට බය නෑ‘ | වියරුවට එරෙහිව, වීදියේ විරෝධය කොළඹ දී…(Video/Photos)

‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන විශාල ප්‍රමාණයක් එක්ව සංවිධානය කරන ලද ‘වීදියේ විරෝධයක්‘ ඊයේ(25), කොළඹ කොටුව, දුම්රියපොල ඉදිරිපිට දී පැවැත්වීය. සවස 3ට ආරම්භ වූ මෙම වීදියේ විරෝධය,…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

රාජපක්ෂට පිස්සු හැදුවේ දෙවිවරුද?

පුරාතණ ග්‍රීක ආගම්වලට අනුව සීයුස් යනු දෙවිවරු සහ පිරිමින්ගේ පියාය. සීයුස්ගේ උපදෙස් මත ග්‍රීක ප්‍රවාදවල සඳහන් දෙවියෙකු වන හෙපීස්ටුස් සහා ප්‍රඥාවට අධිපතිනි යැයි සැලකෙන දෙවඟනක වන ඇතිනා විසින් ලෝකයේ පළමු මනුෂ්‍ය ස්ත්‍රීය…

Colombo, Democracy, Election, Featured Articles, Politics and Governance, Presidential Election 2015

ඓතිහාසික හැර යාමක් සහ දේශපාලනික අකුණක්

Image Credit: yahoo/AP Photo/Eranga Jayawardena සෞඛ්‍ය අමාත්‍ය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන රාජපක්ෂ ආණ්ඩුව හැර යාම විවිධ අර්ථයෙන් ගත් විට බරපතල ඓතිහාසික සංසිද්ධියකි. දේශපාලන පක්ෂයක් වශයෙන් ශ‍්‍රී ලංකා…