පරණ ගොනා විකුණූ බව රාජපක්ෂලාට පෙන්වමු…..
Image Credit: telegraph.co.uk මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාත් ඔහුගේ ඇමතිගොල්ලන් කිහිපපළකුත් පසුගිය දිනවල තැන තැන කර තිබූ ප්‍රකාශ කීපයක් මුල් කර ගෙන ‘ජනාධිපතිට ජනතාව විහිලුවක්ද‘ ශීර්ෂයෙන් යුතුව රංජිත් හෙන්නායකාරච්චි විසින් ‘විකල්ප‘ වෙබ් අඩවිය ට…