Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Media, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

‘නිවට හිවළුනි..‘ අපේ හීන මරා දාන්න උඹලට බැහැ.[Video]

‘ගොළු සැවුල වද නොසී හඩලන්න කොර අසුනි වද නොදී දිව යන්න… නිවට හිවළුනී, තොපට කාලයයි… වද නොදී…. සිහසුනෙන් බැස යන්න….‘(ජයතිලක බණ්ඩාර) පසුගිය දෙසැම්බර් මස 05 වෙනිදා, ‘වියරුවට එරෙහි‘ වැඩසටහන එප්පාවල දී පැවති…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

රාජපක්ෂගේ මාධ්‍ය නිදහස මේකද?

දෙසැම්බර් මස 05 වෙනිදා, එප්පාවල නගරයේදි පොලීසිය බලාසිටියදී ම ප‍්‍රාදේශිය දේශපාලක මැර අතකොළු විසින් ප‍්‍රවීන ගායක ජයතිලක බණ්ඩාරයන් හට මෙන්ම සිවිල් ක‍්‍රියාධර සමන්ත ඈපාටත්, විදීයේ විරෝධය වැඩසටහන රූපගතකිරිමට පැමිණි හිරු නාලිකාවේ මාධ්‍යවේදි…

Colombo, Featured Articles, Politics and Governance, Presidential Election 2015

මෙහෙමත් විගඩම්

‘අඳුරු කුටිය තුල දොරගුලු ලාගෙන කියන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නෑසේ.. පොලොව කොටන තැන නියර බඳින තැන ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ’ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ ගීතය හෝ තාගෝර්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

රාජපක්‍ෂගේ “අව” මංගල රැළිය: ත්‍රාසය සහ ව්‍යාකූලබාවය

Image Credit:twitter.com/PresRajapaksa අවසානයේදී ඔහු තම මංගල රැළිය පැවැත්වුවේය. ඒ අද අනුරාධපුරයේදීය. නමුත්, කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා මෙන් මහා ඝෝෂාවක් කළ පමණට ඔහුට ඔහුගේ අදහස නිවැරදිව ප්‍රකාශ කර ගැනීමට පවා නොහැකි විය….

Colombo, Democracy, Featured Articles, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

අහෝ විෂ්ණු දෙවියනි, මේ ඒ පව්කාරයාමය

ඔහු ඔබ පුදන්නට ආවේය. මේ පළමුවර නොවේ. ඔහුගේ හද සසලවන සෑම අවස්ථාවකදීම ඔහු මෙහි එන්නේය. තමන් බේරා දෙන්න යැයි යදින්නේය. කුමන හෝ කරුමෙකට ඔහු මෙහි ආ ගිය විට තිබු බාධක දූලී වලට…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

රාජපක්ෂගේ වශී තෙල

Image Credit: independent.co.uk වරක් බුරුමයේ ( මියන්මාරයේ) හමුදා ආණ්ඩුව තම දේශපාලන ප්‍රතිවාදීන් මට්ටු කිරීම සඳහා යාග හෝම පවත්වන බව ප්‍රසිද්ධ විය. කලක් තිස්සේ හොර රහසේ කළ එම කටයුතු හෙළිදරව්වීම මඟින් බොහෝ රසවත්…

Colombo, Featured Articles, Human Rights, Human Security, Life quips, Media and Communications, Politics and Governance

පුළුවන්ද කුරුල්ලෙක් හුරුල්ලෙක් වගේ බැදුමට ගන්න?

Image:Vikalpa ‘‘…..මාව බිම පෙරළගෙන පයින් ගැහීම මට දරාගන්න පුළුවනි. ඒත් මට පහර දෙන මිනිස්සුන්ට මා එක්ක එක ම වේදිකාවෙ ගී ගැයූ දිවුල්ගනේ ශක්තිය දෙනව කියලා සිහිවෙන එක මට දරාගන්න අමාරුයි……’’ (‘වියරුවට එරෙහි…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Human Security, Politics and Governance, Presidential Election 2015

තිස්ස මුවා සොයා යෑම

ඕනෑම දෙයක අවසානයේදී මහත් විඩාවට සහ කළකිරීමට පත්වන්නේ දෙගිඩියාවෙන් තීරණ ගෙන තමන්ගේ අපේක්ෂාවන් ඉටු නොවුණු අයවලුන්ය. මිනිස් මනස සෑම විටම අසීමාන්තික ආශාවන් පිටුපස ලුහු බැඳීමට සමත් මෙවලමක් වන අතර එක් අපේක්ෂාවක් ඉටු…

Colombo, Democracy, Featured Articles, Human Rights, Politics and Governance, Presidential Election 2015

ජනාධිපතිවරණය- ඇත, නැත සහ ඇත නැත

Image Credit: Vikalpa/Flicker “මේ යුගයේ දී දේශපාලනය යනු බොර තෙල්ය. පිරිපහදු කරමින් සුපරි ඉන්ධන තෝරා බේරා ගත යුතුය. දැන් අප සිටිනුයේ බොර තෙල් වලකය. උත්තර ඇති සහ නැති අයද කරනුයේ දේශපාලනය නම්,මේ…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

ග‍මේ උගත් තරුණ තරුණියනි..!

රටක ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක්ද යන්න ඔබ ඉ‍‍‍‍‍‍‍ගෙන ‍ගෙන ඇතැයි සිතමි. එ‍සේම මහජන මුදලින් නඩත්තු ‍කෙරුණු නිදහස් අධ්‍යාපන‍ වරප්‍රසාදයෙන් ඔබ ‍ලෝකය ගැන යම් වැටහීමක් ලබා ඇතැයි විශ්වාස කරමි. ඒ අනුව පාලකයන් කුමන සුරංගනා…

Colombo, Constitutional Reform, Democracy, Featured Articles, Human Rights, Human Security, Media and Communications, Peace and reconciliation, Politics and Governance

‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්’ විරෝධතාවයට දේශපාලන කල්ලියක් එල්ලකල ප්‍රහාරය හෙළා දකිමු-FMM

Photo Credit: Sanjula Pietersz ‘වියරුවට එරෙහිව, ජීවිතය වෙනුවෙන්‘ තේමා කර ගනිමින් ලංකාවේ සිවිල් සංවිධාන එක්ව පසුගිය (05)දින එප්පාවල පැවැති ‘වීදියේ විරෝධය‘වැඩසටහනට ආන්ඩු පක්ෂ දේශපාලනඥයකු විසින් නායකත්වය දෙමින් එල්ල කළ ප්‍රහාරය නිදහස් මාධ්‍ය…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

රජකු යැයි මනස් ඔටුන්න පැළඳි විට

Image Credit: transcurrents.com රජුන් පුරවැසියන් නොඉවසන බව ප්‍රකට කරුණකි. රජුන් යැයි සිතා සිටින්නවුන්ද පුරවැසියන් නුරුස්සන සහ නොඉවසන අතර ඔවුන් පතන්නේ රටක යටත් වැසියන් නැත්නම් ගැත්තන් පමණක් සිටිය යුතු බවයි. එනිසා පුරවැසියන් ඇතිවීම…

Colombo, Democracy, Featured Articles, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

[Update] ‘වියරුවට එරෙහිව, වීදියේ විරෝධය‘ කණ්ඩායමට මැර ප්‍රහාරයක්  | ‘හිරැ’ මාධ්‍යවේදීයාටත් පහර දෙයි, කැමරාවටත් හානි

Update | 02.48PM ‘වියරුවට එරෙහිව, වීදියේ විරෝධය‘ අද(05) එප්පාවල පැවතී වැඩසටහන ආවරණය කිරීමට පැමිණි හිරැ නාලිකාවේ මාධ්‍යවේදී, තිසර සමන් මහතාට පහර දී, ඔහුගේ කැමරාවට අලාභානී සිදු කර ඇත. මේ පහරදීම පිළිබදව මේ…

Colombo, Democracy, Featured Articles, Governance, Human Rights, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Presidential Election 2015

‘පුරවැසි බලය’ පොදු වේදිකාවට

යටත් වැසියන් සහ පුරවැසියන් අතර ඇති වෙනස නොයෙක් විට රටේ විවිධ විද්වතුන් විසින් පෙන්නා දී තිබේ. යටත් වැසියෙකු යනු, පවතින තත්වය යටහත් පහත්ව සහ ප‍්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්නා තැනැත්තෙකි. නූතන සමාජයේ තම…

Colombo, Corruption, Democracy, Development, Economy, end of the War, Featured Articles, Politics and Governance, Presidential Election 2015

විධායකයේ ශාපය

Image Credit: independent.co.uk 2009 දී එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් නිදහස් වන්නට ලැබීම ලාංකිකයන්ට මහත් අස්වැසිල්ලක් විය. ඉන් පසු ඔවුන් තුළ තිබුණේ, සමාජ ප‍්‍රගතිය සහ යහපාලනය ගැන අපේක්ෂාවන් ය. එහි ගෞරවය පැහැදිළිවම රාජපක්ෂ පාලනයටත් සටන්…

Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

මහින්ද, බැස යන්නේ නම් ඔබට තාමත් කාලය තිබේ!

Image Credit: twitter.com/PresRajapaksa තමනට ලැබෙන බලය දරා ගැනීමට තරම් ප්‍රඥාවක් නැති බොහෝ දෙනෙකු බලයෙන් උන්මත්තක වේ. බලයෙන් උන්මත්තක වූවන් ලොව ඉතිහාසය පුරාම කර ඇත්තේ තමන් ජනතාවගේ අයිතිකරුවන් ලෙස සිතා හැසිරීමයි. එයට ලෝකය…

Citizen EYE, Colombo, Democracy, Featured Articles, Politics and Governance, Presidential Election 2015

උගුලෙන් ගැලවෙන්න පුරවැසියන් සූදානම්!

‘උගුලෙන් ගැලවෙමු‘ යන තේමාව මුල් කර ගනිමින් ඊයේ(02) හයිඩ් පිටියේදී රැලියක් සංවිධානය කර තිබිණි. පුරවැසි බලය සංවිධානය කර තිබූ එම රැලියට විශාල පිරිසක් එක්ව සිටි අතර එම රැළියේ වේදිකාව අරලිය මැදුර වන්දනා…