කරළියේ ඇත්තන් ය, නැත්නම් පඹයන් ය
Image Credit: privacyinternational ලිබරල් සාරධර්ම ප‍්‍රහාරයට ලක්වන විට ඊට එරෙහිව නිතරම පාහේ මුලින්ම නැගී සිටින්නෝ, බුද්ධිමත්තු, විද්‍යාර්ථීහූ සහ කලාකරුවෝ ය. ඒ සඳහා කාලයක් ඇත්තේ ද, මූල්‍යමය සුනැමියාවක් පිළිබඳ යම් හැඟීමක් ඇත්තේ ද,…