පහත් තැනින් යයි ගලා ජලේ….
බැසිල් යන්නට ගියේ ය. ප්‍රභු පර්යන්තයෙන්ම ඔහුට යන්නට ඉඩ දී ඇත. තවදුරටත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයක් නොමැත. එයින් ආර්ථිකය සංවර්ධනය කරගත් අය නිරුපද්‍රිතව පිට වී ගොස් ය. ලේකම් ද පැදුරටත් හොරා නික්මී හමාරය.දැන්…
බැසිල් යන්නට ගියේ ය. ප්‍රභු පර්යන්තයෙන්ම ඔහුට යන්නට ඉඩ දී ඇත. තවදුරටත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයක් නොමැත. එයින් ආර්ථිකය සංවර්ධනය කරගත් අය නිරුපද්‍රිතව පිට වී ගොස් ය. ලේකම් ද පැදුරටත් හොරා නික්මී හමාරය.දැන්…
(Image:හිටපු ජනාධිපති රාජපක්ෂ, අරලියගහ මංදීරයෙන් නික්ම ගිය අවස්ථාව 09/01/2015) මහින්ද රාජපක්ෂ මහතා තම රාජ්‍ය බලය යොදාගෙන මෙරට පරිපාලන ව්‍යුහය ව්‍යාකූල කරන විට ඊට එරෙහිව කතා කිරීම සඳහා තම කශේරුකාව කෙලින් තබා ගත්තේ…
‘මහරජානෙණි’යනුවෙන් ගීතයක් ලියුවේ අඳබාලයෙකු නොවේ. එම ගීය ගයනු ලැබුවේ ගැමි ලියකද නොවෙති. මෙසේ ‘රජතුමානෝ’ මෙන්ම ‘රජතුමාගේ පින් පාට’ ගැන එමෙන්ම ‘අපට රජෙක්’ ලැබුනා වැනි වදන් ලංකා සමාජ මනසට නිදන්ගත කිරීමට ලංකාවේ උගත්…
Image: Vikalpa මින් පෙර නොවූ විරූ උද්යෝගයක් මුළු මහත් රටේම ජනයා තුල මෙවර ජනාධිපතිවරණය සහ ඉන්පසු පසුවෙමින් පවතින කාල පරිච්ඡේදය තුල රටේ දේශපාලනය සහ එහි වෙනස්වීම් ගැන ඇතිවී තිබේ. මෙම උද්යෝගය හුදෙක්…
2011 ජනවාරියේ සිට රාවය පුවත්පතට ‘සිවුමංසල කොලූගැටයා’ නමින් තීරු ලිපියක් ලියන සම්මානලාභී, ද්විභාෂික ලේඛක නාලක ගුණවර්ධන, මෙවර සිය ලිපියෙන් (2015 ජනවාරි 18) අභිනව ජනාධිපතිවරයාට විවෘත ලිපියක් ඉදිරිපත් කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට විවෘත…
නවතමයෙන් පත්වූ මෛත‍්‍රීපාල සිරිසේන ආණ්ඩුව, උතුර දකුණ සහ නැගෙනහිර බස්නාහිර සමස්ත ලංකාව නියෝජනය කළ, සුවිශේෂී දේශපාලන අපේක්ෂාවක් කුළුගැන්වූ ඓතිහාසික මොහොතකි. 1978 ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් පසු ගතවූ වසර 36 තුළ, ජනාධිපතිවරයෙකු සහ…
රටක් නම් එහි රාජ්‍යක් පවතී. රාජ්‍යක් පවතින්නේ නීතියක පාලනයක් ඇති භූමිභාගයකයි. සෑම වැසියෙකුටම සමානව ක්‍රියාත්මක වන නීතියක් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක් තුල පවතින අතර එම නීතියේ ආධිපත්‍යය මෙම භූමි භාගය තුල යහපාලනයක පැවැත්ම සඳහා…
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විදේශ ප්‍රතිපත්තියට එරෙහිව පළමු ප්‍රහාරය චීනය විසින් වක්‍රාකාරයෙන් ලබා දී ඇත. මෙය අන්තර්වාර ආණ්ඩුව මෙන්ම නව ජනාධිපතිවරයා වඩාත් මැනවින් තේරුම් ගත යුතුව ඇත්තේය. මන්ද දෙරට අතර පවත්නා ද්විපාර්ශවීය…
ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ දිනවා දිගටම රටේ සම්පත් ගසා කමින් බලයේ සිටින්නට සියලූ වැර යොදා කටයුතු කළ අය දැන් අංශක 80ක් කරකැවී මෛතී‍්‍ර පාලනයට සහාය දෙන්නට එන්නේ හොඳකට නොවේ. එසේ එන්නන් අතර අවංකව…
ඉතා කුඩා කණ්ඩායමක් විසින් දිගු කාලීනව ආරම්භ කළ සමාජ අරගලයක සහ කෙටිකාලීන ජනාධිපතිවරණ සටනක ප්‍රතිඵලය ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව ඇත. බලයේ සිටි රාජපක්ෂ කල්ලිය තාමන් බලය තම අතට…
පසුගිය රජයේ දස වසරක පාලන සමය තුළ ඉඩම් අක්කර ලක්ෂ දෙකක් පමණ කොල්ලකෑම සිදු කර තිබේ. වනාන්තර, වෙරළ, කඩොලාන වනාන්තර, ලවණ වගුරු බිම්, කලපු පරිසර, තෙත් බිම්, දුපත් පමණක් නොව නොගැඹුරු මුහුද…
අපේ මිනිසුන් සැබෑ රාජ්‍යතන්ත්‍රඥයෙක් තෝරාගෙන සිටිති. ඔහු පෙරේදා තම රාජකාරී කටයුතු ආරම්භ කළේය. දශක ගණනාවකට පසු ශ්‍රී ලාංකිකයෝ තම තෝරගැනීම නිවැරදිව කොට ඇත. මෙය සැබවින්ම පැසසිය යුතු කාරණයකි. මෙම ඉවසිලිවන්ත මිනිසා රාජ්‍යතන්ත්‍රඥයෙකි….
මෛත්රීපාල සිරිසේන මහතා අද ශ්‍රී ලංකාවේ විධායක බල සහිත ජනාධිපතිය. ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තේමා කරගත්තේ “රටකට ඕනෑ මෛත්‍රී යුගයක්’ යන ආකර්ශනීය පාඨයය. සැබවින්ම එය ශ්‍රී ලාංකිකයන් ට ආමන්ත්‍රණය කිරීමට සුදුසු හා ගැලපෙන…
රාජපක්ෂ මැදමූලනට වී ජාතිවාදය ඇවිස්සීමට විඩියෝ පිට විඩියෝ නිකුත් කරමින් සිටී. රාජපක්ෂ කියන්නේ තමා පැරදුනේ ඊළමේ ජන්ද වලින් කියා ය. වතු දෙමළ ජනයාගේ ජන්ද වලින් කියා ය. මුස්ලිම් ජනයාගේ ජන්ද වලින් කියා…
Image Credit: germanvictims අන්තර්ජාලය තුල වෙබ්, බ්ලොග්, මුහුණු පොත් පුරා හඬා වැලපෙන උම්මත්තක කොටස් රට නිදහස් කළ, ජාතිය නිදහස් කළ, රට දියුණු කළ, අපේ රජු, අපේ අසහාය ගැලවුම්කරු, කළ ගුණ නොදන්නා ජාතිය,…
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තමන්ගේ පියාගේ ඡන්ම දිනයේදී තම සැබෑ ශක්තිය පෙන්නුවාය. ඇය නිවැරදි පුද්ගලයා සහ කණ්ඩායම තෝරා ගෙන තම හැකියාව යළිත් පෙන්නුවේය. නමුත් සැබෑ සටන ආරම්භ වූවා පමණි. ඒ මහින්ද…
Image Credit : ft.lk මිත්‍යාවට යටවීම හේතුවෙන් අනපේක්ෂිත මොහොතක කැඳවූ ජනාධිපතිවරණයක තීරණාත්මක සටනකින් ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් අයිතීන්, නීතියේ ආධිපත්‍ය, දූෂනයන් පිටු දැකීම වැනි තේමාවන් පෙරදැරිකරගෙන ඇතිකළ සන්ධානයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය…