Colombo, Democracy, Features, Governance, Human Rights, Politics and Governance

අප්‍රේල් අරගලය සැමරීම සහ බහුවිධ ආඛ්‍යානයක එක් ආඛ්‍යානයක් වීම

කියුබානු විප්ලවයේ මාතාව ලෙස සැලකෙනුයේ මොන්කාඩා බැරැක්කයට එල්ල කරන ලද ප්‍රහාරයයි. එය ඉතාම පහසුවෙන් මර්ධනය කිරීමට බැටිස්ටා රජයට පහසු වූයේ ෆිදෙල් කස්ත්‍රෝගේ නායකත්වයෙන් සැලසුම් කරන ලද ජූලි 26 ව්‍යාපාරය නමින් යුත් කුඩා…

Colombo, Democracy, Features, Human Rights, International Relations, Peace and reconciliation, Politics and Governance, Reconciliation

ගෙදර වැඩ නොකිරීමෙන් විභාගය අසමත් වීම හෙවත් ජිනීවා ‘පරාජය’

‘‘ඔබ මොන තරම් ලොක්කෙකු වුවත්, කිසි දවසක එය ඔබට ප‍්‍රමාණවත් වන්නේ නැත. ඔබව පරිපූර්ණ කර ගැනීමට සහ ‘මං සුදනාවාදය’ සහ අන්තවාදය නැමති මාරක පාපයෙන් වැළැකී ඔබව පරිපූර්ණ කර ගැනීමට නම්, අනිකාගේ යමක්…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කිරීම හෙවත් බුද්ධිමතුන්ගේ සම්ප්‍රාප්තියක අවැසිකම

දැන් නම් ඉතින් කිසිම බෙහෙතක් අහන්නැති රෝගියෙකි ලංකාව යැයි නොසිතෙන්නේ ද. ලෙඩා මළත් බඩ ශුද්ධයි යන සතුටින් පමණක් ජීවත් වීමේ මළ ගෙය සංවිධානය කිරීමේ යුගය බවට මෙම කාලපර්ච්ඡෙදය පත්වෙමින් යන ලකුණු පෙන්නුම්…

Colombo, Democracy, Features, Governance, Reconciliation, Religion and faith

අත සාදුගේ, ගල? | මෙන්න මැරයින් පුලුවන්නම් අත්අඩංගුවට ගන්න

පැපිලියාන ෆැෂන්බග් වෙළද ආයතනයට පහර දුන් ජාතිවාදී මැර කණ්ඩායමේ ප්‍රධානීන් වූ බෞද්ධ භික්ෂූන් ගේ ජායාරූප පහතින් පළවේ. මෙම ජායාරූප පෙළ ග්‍රවුන්ඩ් විව්s වෙබ් අඩවියේ ඊයේ උදෑසන පළ කරන ලදී. ඉහත පළවන ජායාරූපයෙන්…

Colombo, Democracy, Diaspora, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

ජිනීවා යෝජනාව : දෙමළ අභියෝගය

ශ‍්‍රී ලංකාවේ වගවීම සහ සංහිදියාව පිළිබඳ යෝජනාව මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කළ දිනට පසුදින ස්විස්ටර්ලන්තයේ දෙමළ සම්බන්ධිකරන කමිටුව ජිනීවාහිදී මහජන රැළියක් පැවැත් වූවා ය. එම රැළිය විශේෂයෙන්ම සංවිධානය කරන ලද්දේ මානව…

Colombo, Democracy, Features, Human Rights, Politics and Governance

රටේ ආයතන පද්ධතිය වෛශ්‍ය වෘත්තියේ නොයෙදවනු

පසුගිය කොලම තුළ අප ලාංකික සමාජයේ දෙවන පංතියේ පුරවැසියන් පිළිබඳව අදහස් ප‍්‍රකාශ කළෙමි. දෙවැනි පංතිය ගැන කතා කරන විට හැඟවෙන්නේ පළමු පංතියක් සිටින බවය. එසේම හැඟවෙන්නේ මේ රටේ සිංහලයන් පළමු පංතියට අයත්…

Colombo, Democracy, Features, Human Rights, International Relations, Peace and reconciliation, Politics and Governance

පරපුටුවෝ

‘විශේෂයෙන් ජනතා සුභසාධනය, හැම විටකම ප‍්‍රජාපීඩකයන්ගේ නොතැනියාව වී ඇත..’ ඇල්බෙයා කැමූ (විරෝධය, කැරැල්ල සහ මරණය) අසංවර්ධිත සහ අගහිඟ ආර්ථිකයක් මත, සමෘද්ධිමත් සංවර්ධිත ජාතියක අධිව්‍යුහයක් රාජපක්ෂවරු අටවමින් සිටිති. ශ‍්‍රී ලංකාවේ වෙසෙන වාර්ගික සහ…

Colombo, Democracy, Features, Human Rights, International Relations, Peace and reconciliation, Politics and Governance

ලෝකයාගෙන් කොන්වීමක් කරා: පරණ මියන්මාර ශෛලිය

ශ‍්‍රී ලංකාව පිළිබඳ ලෝකයාගේ ගෞරවය නැති වන විට, ඒ හේතුවෙන් ඇති වන ප‍්‍රතිවිපාක ගණනාවකි. ඇතැම් ඒවා කුඩා ය. ඇතැම් ඒවා බරපතල ය. එහෙත්, ලෝකයේ රටවල් අතරේ අතීතයේ ශ‍්‍රී ලංකාව හිමිකරගෙන සිටි ස්ථානය…

Colombo, Democracy, Features, Governance, International Relations, Politics and Governance, Reconciliation

ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කිරීම ඉදිරියට යෑමේ හොඳම මාවතයි

චෙන්නායි නුවරදී බෞද්ධ භික්ෂුහූ පහරදීම් වලට ලක්වෙති. සිනමාකරුවන් හා සරසවි සිසුන් වර්ජනයන්හි නිරවෙති. චෙන්නායිවලට තමන්ගේ ගමන් වාර අඩකින් අඩුකිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කටයුතු කර ඇත. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීකට් තරගාවලියේ ශ්‍රී…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance

සිංහලයන් වෙනුවෙන් බෞද්ධ භික්ෂූන් පහරකන්නේ ඇයි?

ඉන්දියාවේ චෙන්නායිහි දී බෞද්ධ(සිංහල) භික්ෂූන් වහන්සේ දෙනමකට පහරදෙන දර්ශනය, අනාගතය පිළිබඳ භයානක සිතිවිලි සිතට නංවයි. මේ අවස්ථාවේ දකුණු ඉන්දියානුවන් මෙසේ හැසිරීම, මොන විදිහකින්වත් ලංකාවේ දෙමළ ජනයාට හානියක් මිස සේවයක් නොවන බව ඔවුන්ට…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Identity, Peace and reconciliation, Politics and Governance, Religion and faith

බොදු බල සේනාවේ ‘‘ගෝනි බිල්ලා’’ වෛරී ප‍්‍රචාරය මුස්ලිම් කාන්තාවන්ට එරෙහි ප‍්‍රහාරයන් ඉහළ නංවයි

මුළු සිරුර ම වැසෙන සේ ‘‘අබායා’’ ඇඟළුම හැඳි මුස්ලිම් කාන්තාවන්ට, කුපිත කිරීම්වලින් තොරව ම එල්ලවන ප‍්‍රහාරයන්ගේ වැඩිවීම ගැන ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාවේ සාමාජිකයන් අතර දැඩි උද්වේගයක් පවතී. ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශවල මුස්ලිම්…

Colombo, Democracy, Features, Human Rights, Identity, Peace and reconciliation, Politics and Governance

ශී‍්‍ර ලංකාවේ ඇතමුන් දෙවන පන්තියේ පුරවැසියන් ද?

[@Image Credit:federalidea.com] දෙවන පන්තියේ පුරවැසියන් ලෙස අර්ථ දැක්වෙන්නේ, රාජ්‍යයක් තුළ වෙසෙන පුරවැසියන් අතරින් කොටසකට ක‍්‍රමානුකූල ලෙස, වක‍්‍ර ලෙස හෝ සෘජුව වෙනස්කම් වලට භාජනය කිරීමයි. වහල් සමාජය තුළ මෙකී ලක්‍ෂණය ප‍්‍රමුඛව දක්නට ලැබුනහ….

Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

UN යෝජනාව | ලංකාව ගැන ලබන වසරේ ලෝකයා ඉගෙන ගනු ඇත්තේ කුමක් ද ?

ලංකාවේ ජාතීන් අතර සහජීවනය සහ ආණ්ඩුවේ වගවීම ප‍්‍රවර්ධනය කරනු වස් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ගෙන ආ යෝජනාව ඊයේ(22) සම්මත කරගන්නා ලදි. මේ යෝජනාවේ හරය වශයෙන් පවතින්නේ, ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව සහ වගවීම…

Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

යුද්ධය ආපසු ඒම නොහොත් ශ‍්‍රී ලංකාවේ වත්මන් ඛේදවාචකය

නීතිවේදිනියක, මානව හිමිකම් ලේඛිකාවක වන කිෂාලි පින්තු ජයවර්ධන පසුගිය සතියේ(සන්ඬේ ටයිම්ස් පුවත්පතට ලියන) ඇයගේ තීරු ලිපිය අවසන් කර තිබුනේ මෙම වචන වලිනි: ‘‘මෙසේ ලෝකයාගේ සිනාවට ලක්වීමට අප විසින්ම අපේ හිස මතට පාත්…

Colombo, Democracy, Features, Peace and reconciliation, Politics and Governance

අධිරාජ්‍යවාදයෙන් වසාගත් අඳුරු සමාජ හෘද සාක්ෂිය

ලංකාවේ පවතින පශ්චාත් යුද සමය, පශ්චාත් යුද සමයක්ම වෙමින් ප්‍රජාතණ්ත්‍රවාදය, සාමය සංහිඳියාව හා යුක්තිය පිළිබඳ සංකල්ප හුදෙක් වචන බවට පත් වී ඇත. දැන හෝ නොදැන හෝ පශ්චාත් යන යෙදුම සමගින් විශේෂකරණය කරනු…