Colombo, Features, Life quips

මරණයේ දී මට සිදුවන්නේ කුමක් ද?

‘‘මරණයෙන් මතු ජීවිතය පිළිබඳව ඇති සැබෑ ප‍්‍රශ්නය වන්නේ, එවැන්නක් පවතී ද නැද්ද යන්න නොව, පැවතුණත් එයින් විසඳෙන ප‍්‍රශ්නය කුමක් ද යන්නයි’’ – ලූඞ්විග් විට්ගන්ස්ටයින් කිසිවක් නැත, මම කියමි. මගේ අහමෙන් (මම ය,…

Colombo, Democracy, Features, Media and Communications, Peace and Conflict, Politics and Governance

දෙවැනි පේළියේ සිට ‘මලාලා’ කියවීම

පූර්විකාව – ​ මේ මොහොතේදී ලෝකයේ වීරයන් කවුරැන්ද යන්න පිළිබද මහා තීරණය ගැනීමේ ශ්‍රද්ධ වු බලයක් මාධ්‍යයට ලැබී ඇත. එක් ඇසිල්ලකින් ඔබ ලෝක වීරයෙකුගේ මට්ටමට ඔසවා තැබිය හැකි තරමේ අරුම පුදුම මැජික්…

Colombo, Constitutional Reform, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Religion and faith

බොදුබලයන් | ‘තහනම්’ කිරීමේ කතාව ගැන(පුරවැසි විමසුමක්)

ඉහළ පෙළේ ඇමතිවරයෙකුට අයත් යැයි කියන වෙබ් අඩවියක අපූරැ පුවතක් අද(12) අලුයම පළවී තිබිනි. එහි පලකර තිබුණේ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂක පාක්‍යසෝති සරවනමුත්තු එක්වී එළබෙන පොදු…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

ගින්දර සමග සෙල්ලම, නැවතත්

‘‘ඇත්තෙන්ම මෙය නම්, අන්දකයිප්පු පිස්සුවකි. අන්ත බියකරු වියරුවකි.’’ -අනතෝල් ෆ‍්‍රාන්ස් ^Monsieur Bergeret in Paris& [ඡායාරෑපය උපුටාගැනීම-lankanewsweb] ‘ජාතික සාමූහිකය’, රාජපක්ෂගේ නවතම උප්පරවැට්ටියයි. දේශපාලනික බලතල බෙදා හැරීමට එරෙහිව ස්වයංජාත ජනතා රැල්ලකින් ශ‍්‍රී ලංකාව වෙලාගෙන…

Cartoons, Colombo

චන්ද්‍රිකා + SF

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරණතුංග සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා අතර සාකච්ඡා සිදුවෙමින් ඇති බව මාධ්‍ය වාර්තා පළවිය. එහිදී ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ ඔවුන් අතර සිදුවන සාකච්ඡාවල පදනම නව ‘සන්ධානයක්‘ බව…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Media and Communications, Peace and reconciliation, Politics and Governance, Religion and faith

මහින්ද රාජපක්ෂගේ ‘අපූරු අදහස්’

මහින්ද රාජපක්ෂට තවත් අපූරු අදහසක් පහළ වී තිබේ. ‘රාජ්‍ය සේවයේ’ සිටින තමාගේ එක් හෙංචයියෙකු ලවා, මාධ්‍යවේදීන් සඳහා වන ආචාර ධර්ම පද්ධතියක් පිළිබඳ අදහසක් පතුරුවා හැරීමට ගිය සතියේ ඔහු පියවර ගෙන තිබුණි. රාජ්‍යකරණයේ…

Colombo, Democracy, Diaspora, Features, Media and Communications, Peace and reconciliation, Politics and Governance

බෝතල් ගත කළ භූතයන් සහ ලොහ්බිලර් ඇටවිසමය

පාඨකයාට හෝ ප්‍රේක්ෂක, ශ්‍රාවකයාට හෝ රටෙහි ජනතාවට හෝ කිසි ලෙසකින් යහපතක් නැති එහෙත් ජාතිවාදයෙන්, ඊනියා දේශප්‍රේමයෙන් මුසපත්ව ඇති මිනිසුන් අවදිකිරීම පිණිස බෝතල් ගතකර ඇති බූතයන් සහිත වෙළෙඳපලක් ලංකාවෙහි මාධ්‍ය වෙළෙඳපලෙහි ඇත. වරින්…

Colombo, Democracy, Features, Human Rights, Human Security, Media, Media and Communications, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

බොදු භීෂණයේ මුහුණුවර

[බෞද්ධයන් සහ මුස්ලිම්වරුන් අතර ඇති වූ ගැටුම් පිළිබඳ වාර්තාවක් කවරයේ කතාව කරගත් ‘ටයිම්’ සඟරාවේ අවසාන කලාපය ලංකාවේ තහනම් කරන ලදි. එහි සඳහන් The Face Of Buddhist Terror නැමැති මුඛ්‍ය ලිපියේ සිංහල පරිවර්තනය…

Colombo, Constitutional Reform, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ දක්ෂිණ චින්තනය(3)

[Image Credit: www.ft.lk] රාජපක්ෂ ආණ්ඩුව යුද්ධයට ගියේ මහා ඔට්ටුවක් භාර ගනිමිනි. යම් හෙයකින් යුද්ධය අසාර්ථක වුණොත්, තමන්ට සියල්ල අහිමි වන්නේය යන දැනුම ඔවුන්ට තිබුණි. එහෙත් එය ජයගත්තොත්, සියල්ල තමන්ගේ කර ගැනීමෙන් මෙහා…

Colombo, Features, Media and Communications, Politics and Governance

මැරකම රජවීම නොහොත් නීතිය බලූවීම

‘‘ මේක ජනමාධ්‍ය හදාපු බොරුවක්. මගේ පුතා බේබද්දක් නොවෙයි. එයා ඕන තරම් ගුවනින් ගිහින් තියෙනවා. ඕක අත් වැරුද්දක්’’ යැයි ජනප‍්‍රිය විකට කථික අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කීවේ ගුවන් යානයක වැසිකිළිය යැයි සිතා අඩි…

Colombo, Culture, Democracy, Features, Media and Communications, Politics and Governance

ඒ වෙනකොට අපි (සයිබර් වේදිකා නාට්‍ය නොහොත් තදාත්මක විඝඨන ජවනිකා)

(සයිබර් වේදිකා නාට්‍ය නොහොත් තදාත්මක විඝඨන ජවනිකා) කියවන අතර රඟපාන්නග රඟපාන අතර පරිකල්පනය කරගන්නග ඔබම වේ නළුවාද නිළියදග ඔබ අභියස ඇත ඔබේ කැඩපතග ඇති තරම් ඉඩ ඇති ඔබේ සයිබර් වේදිකාවට පසුතලය නාට්‍යයට…

Colombo, Democracy, Education, Features, Governance, Media and Communications, Politics and Governance

ශිෂ්‍ය විරෝධතාවයෙන් කොළඹ යටවෙයි

නිදහස් අධ්‍යාපනයත්, අධ්‍යාපනයේ නිදහසත් මූළික සටන්පාඨය කර ගනිමින් මෙන්ම වර්තමාන රාජපක්ෂ ආණ්ඩුව විසින් සිදු කරනු ලබන ශිෂ්‍ය මර්ධනය වහා නතර කරන ලෙස බල කරමින් දහස් ගණනක් විශ්ව විද්‍යාල සිසුන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ…

Colombo, Democracy, Features, Governance, Human Rights, Human Security, Politics and Governance

කොඩිය සරමට ඇඳ අපරාධකිරීම

පොසොන් උදාවත් එක්කම දුමි සිල්වා උපාසක මහතා කොළොන්නාවට කළ එළි බැස්සේය. තවත් ඉතිං හැංගි හොරා පිංකං කරන්නේ මොකටද? එළි පිට වැඩ ටික ආයිත් පටන් ගන්ඩ බැරි කමක් නෑනෙ. මේ මෑතක් වන තුරුම,…

Arts and Theatre, Colombo, Featured Articles, Features, Media and Communications, Poems

‘ප*සිරිකුම්‘

අපේ රටේ යුද්ධයෙන් පසුව බොහෝ නිර්මාණ සිදුකරන්නේ එක්කෝ එක් ජාතියක් උත්කර්ෂයට නැංවීම පිණිසය. එසේත් නැතිනම් ආගමක් උත්කර්ෂයට නැංවිමට හෝ එක් ජාතියක යුද ජයග්‍රහනය ස්මරණය කිරීම සදහාය. එවිට සිදුවන්නේ අනෙකා ක්‍රමයෙන් ඉවත්කිරීමට සැලැස්වීම…

Arts and Theatre, Colombo, Culture, Democracy, Features, Politics and Governance

තවත් මල් මිලින වන්නට පෙර ගිටාරයෙන් වෙඩි තියන්න එන්න

ඔබ තනිවම දකින සිහිනය සිහිනයක්ම පමණි. නමුත් උනන් හා ඔබ එක්ව දකින සිහිනය යථාර්ථයයි. අපි කියන එකම දෙය නම් සාමයට ඉඩක් දෙන්න කියායි. ඝාතනය සඳහා වන මොනම හේතුවක්වත් මම විශ්වාස නොකරමි. යථාර්ථය…