Colombo
අධ්‍යාපනයට 6%ක් ඉල්ලීම, මේ රටේ ජනතාවගේ අරගලයක්.
”මේ විශ්ව විද්‍යාල ආචාර්යවරු ඉල්ලලා තියෙන, අධ්‍යාපනයට සියයට 6ක් වෙන්කරන්න කියන ඉල්ලීම, මේ රටේ ජනතාවගේ අරගලයක්. කොහොමද ඒක ජනතාවගේ අරගලයක් වෙන්නෙ? ඔවුන් මේ ඉල්ලා සිටින්නේ ජනතාවගේ පඩි වැඩි කරන්න කියලයි. කොහොමද ඒ…
දවසේ කාටූන්
[Cartoon Credit:www.dailymirror.lk/] [Cartoon Credit:Thinakkural-14September2012] [Cartoon Credit:www.ada.lk]
‘‘කොළඹ ඉන්න කොට එයාගෙ ඇස් දෙකම හොඳට පෙනුණා.”
‘සියළු සිරකරුවෝ මනුෂ්‍යයෝය.’ යන ප‍්‍රකාශය ගැන, ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනය සමරන අද(12) දින නැවත සිතා බැලීමට සිදු වී ඇත්තේ, සිරකරුවන් සම්බන්ධයෙන් ලංකාව තුළ කටයුතු සිදුවන ආකාරය නිසාය. සියළු සිරකරුවන් කෙසේ වෙතත් දෙමළ දේශපාලන…
UPR | මානව හිමිකම් සහ සිවිල් සමාජය
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්ව කාලාන්තර සමාලෝචන වැඩසටහන සදහා සාමූහික ප්‍රකාශයක් ලෙස ශ‍්‍රී ලංකා සිවිල් සමාජ සංවිධාන වාර්තාවක් යොමුකර ඇති අතර පහත දැක්වෙන්නේ එම සම්පූර්ණ වාර්තාවයි. —————————————————————————————– එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශ්ව කාලාන්තර සමාලෝචන…
තවමත් අතුරැදහන්කරනකොට….
”තම සැමියා පැහැරගෙන ගිය ආකාරය පොලිස් නිලධාරින් පවා දුටු නමුත් පොලීසිය එය වැළැක්වීමට කටයුතු නොකළ බවයි, කැලුම් නිශාන්තගේ බිරිඳ ඉරේෂා නිල්මිණි කියා සිටියා ය. “පොලීසිය දැක්ක මේ වෑන් එක යනවා. ඒගොල්ලන්ට වෙඩි…
වික්ටෝරියා මොන්තෙන්ග්රෝ, ප්‍රගීත් සහ සන්ධයා එක්නැළිගොඩ
සන්ධ්‍යා එක්නැළිගොඩ සිය සැමියා වූ ප‍්‍රගීත් එක්නැලිගොඩ අවසාන වතාවට දුටුවේ මීට දින නවසිය පනස් හයකට පෙරය. එනම් 2010 ජනවාරි 24 වන දින ය. ඇය මේ දින නවසිය පනස් හයම ගත කරනු ලැබ…
තිලක් ජයරත්න: පුරෝගාමියකුගේ නික්ම යෑම
අද(07) උදෑසන නික්ම ගිය තිලක් ජයරත්න නූතන ශ‍්‍රී ලාංකික කලා සහ ජනමාධ්‍ය ක්ෂේත‍්‍රයේ පුරොගාමී මෙහවරක් ඉටු කළ අල්පයක් බහුශ‍්‍රැතයින් අතර සිය මුද්‍රාව නොමැකෙන ලෙස සටහන් කළ අපේ එකෙකි. තිලක් අප බොහෝ දෙනෙකුට…
උන්ගේ පුත්තු ගඟන තලේ, අපේ පුත්තු මහ පාරේ
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පොඩි පුතනුවන් තම උපාධිය සම්පුර්ණ කරගෙන පශ්චාත් උපාදිය සඳහා සැරසෙන බව දැනගන්නට ලැබුණි. මට මතක ලෙස ඔහු සරසවියට ඇතුලත් වුයේ අපටත් පසුවය. නමුත් අපට අද සිදුව ඇත්තේ අපගේ උපාධි…
ආර්ථිකය සහ අවබෝධය
පළාත් සභා ජන්ද, මුන්නේෂ්වරම් බිලිපූජා, සර්වඥ ධාතු වැඩමවීම් සමග කොටස් වෙළඳපොළ තුළ සිදුවන සදාචාර විරෝධි ගනුදෙනු පිළිබඳ කතබහ ද කරළියට ආවේය. ඒ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්නගේ ඉල්ලා අස්වීමත්…
‘මම චෝදනා කරන්නේ, ජනතාවගේ නායකයෝ කියාගෙන ඉන්න අයට විරුද්ධව.’ – මනෝ ගනේෂන්
දෙමළ දේශපාලන රුදවියන් වුනු නිමලරූබන් සහ දිල්රුක්ෂන් ගේ මරණයෙන් පස්සේ සහ ඒවා සම්බන්ධයෙන් යම් කිසි සුළු පිරිසක් අතර හැරුනු විට දේශපාලන සිරකරුවෝ සහ ඒ ඝාතන සම්බන්ධයෙන් ලාංකීය සමාජයේ එතරම් සාකච්ඡාවට ලක්වුනේවත් එවන්…
FUTA : ”අරගලය තුළ මතුවෙමින් එන ජාතිවාදී ප්‍රවණතාවය ඉදිරියට බාධාවක් විය හැකියි’’ – සමන් පුෂ්පකුමාර
[Editors Note: විශ්ව විද්‍යාල අචාර්යවරුන් අරඹා ඇති වෘත්තීය ක‍්‍රියාමාර්ගය සහ එහි ගතිකයන් පිළිබදව, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශණය සහ මනෝවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් පුෂ්පකුමාර මහතා පසුගිය දා ‘විකල්ප’ පුරවැසි වෙබ් අඩවිය සමග…
FUTA අරගලය ගැන සමන් පුෂ්පකුමාරගේ විග්‍රහය
”අරගලය තුළ මතුවෙමින් එන ජාතිවාදී ප්‍රවණතාවය ඉදිරියට බාධාවක් විය හැකියි” Saman Pushpakumara
මානව හිමිකම් ක්‍රියාකාරී සැලසුම ඇස් බැන්දුමක් – ඇම්නස්ටිය
ජාත්‍යන්තර බලපෑමකින් තොරව ශ්‍රී ලංකාවේ රජය ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ සේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන් කිසිදු වගකිවයුතු පරීක්ෂණයක් කිරීමට පෙළඹෙනු නැතැයි ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි. මේ මස 10 වැනිදා සිට 28 වැනිදා දක්වා…
හොර ජාවාරම්කරුවන් වරෝ වරෝ
[Photo Credit:www.thecomingcrisis.blogspot.com] ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ ආර්ථික පිළිවෙතට විවේචනයක් වශයෙන් ඉහත සඳහන් වැකිය 1980 ගණන් මුල් කාලයේ දී ජනප‍්‍රිය කළේ මහාචාර්ය කාලෝ පොන්සේකා ය. ඔහු එම උපුටනය ලබා ගත්තේ වෙනත් කිසිවකුගෙන් නොව ජනාධිපති…
අතුරුදහන්කරවීම ශ‍්‍රී ලංකා රාජ්‍යයේ මර්දනකාරී අවි ගබඩාවෙහි සදාතනික අවියක් බවට පත්ව තිබේ
[අගොස්තු 30: බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර් ජාතික දිනය වෙනුවෙනි] සෑම වසරකම අගොස්තු 30 වැනි දින බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර් ජාතික දිනය ලෙස එක්සත් ජාතින්ගේ…
අන්තරේ උද්ඝෝෂණයට කදුලුගෑස් ප්‍රහාර[Photos]
ආචාර්ය, අනද්‍යන සහ සිසු ගැටලු විසදා සරසවි වහා විවෘත කරන ලෙස ආණ්ඩුවට බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය විසින් අද(29) කොටුව දුම්රිය ස්ථානය අසලදී පැවැත්වූ සාමකාමී විරෝධතා පෙළපාලියට විශාල පොලස් බල ඇණියක් යොදවා ජලප්‍රහාර…