දවසේ කාටූන්
[Cartoon Credit:www.dailymirror.lk/] [Cartoon Credit:www.ada.lk] [Thinakkural 05 October 2012]
[Cartoon Credit:www.dailymirror.lk/] [Cartoon Credit:www.ada.lk] [Thinakkural 05 October 2012]
[Cartoon Credit:www.dailymirror.lk] [Cartoon Credit:www.ada.lk] [Cartoon Credit:Thinakkural-02 October 12]
[Cartoon Credit:www.dailymirror.lk] [Cartoon Credit:Thinakkural-01 Octomber 2012] [Cartoon Credit:www.ada.lk]
ජනතාව විසින් නායකයන් බිහි කළ කාලය, අවසන් වෙමින් නොවේ නම් පරළ වෙමින්, තිබේ. අපට කම්කරු නායකයන්, ගොවි නායකයන් සහ ධනපති නායකයන් සිටි කාලයක් තිබුණි. මේ නායකයන් බිහි කෙළේ ඒ ඒ සමාජ පංතීන්…
ඇමෙරිකාවෙහි ජීවත්වන භූතයකු විසින් ඉස්ලාම් දහමට සහ මොහොමඞ් නබිතුමාට අපහාස කැරෙන තුට්ටු දෙකේ විත‍්‍රපටියක් නිර්මානය කරන ලදී. එහි රඟ පෑ පුද්ගලයින් වෘත්තීය නළු නිළියන් නොවූ අතර ඔවුන්ට ගෙවන ලද්දේ දවසකට ඩොලර් 75ක්…
[Photos|Video] ‘මෙතෙක් කලක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යනුවෙන් සැලකුවේ මැතිවරණ දවස්වල අපේක්ෂකයින් වෙනුවෙන් මනාප ඉල්ලා පත්තර පිටුගණන් අත්සන් එකතු කරන පුද්ගලයින් ලෙසයි. නමුත් පසුගිය මාස 03 ඇතුලත පවත්වාගෙන ගිය අරගලය හේතුවෙන් ඔප්පු කරලා පෙන්නලා…
[Photo Credit – Pasan Ranaweera] රුවන්ති චිකේරාගේ ‘මම රගන මව’ පසුගිය මැයි මාසයේ එක දිනෙක ලයනල් වෙන්ටඩ් රගහලේදී නැරඹීමි. එය තවත් එක නාට්‍යක් නොව,වෙනස් ආකාරයේ ඉදිරිපත් කිරීමක් බව වැටහී ගියේ නාට්‍යය ආරම්භ…
අන්තර්ජාලය විසින් මිනිසාගේ පෙර පුරුදු ප‍්‍රශ්න කරමින් පවතියි. ඒවා අභියෝගයට ලක් කරමින් සිටියි. ඒ අභියෝගයන් හමුවේ නැවතත් මිනිසාගේ පෙරපුරුදු ප‍්‍රතිනිර්මාණය වෙමින් පවතී. පසුගිය දා හමුදා මේජර්වරයෙක් සහ පාසැල් දැරියක් අතර ඇති වූ…
එකම දේ නැවත නැවතත් දැකීම හෝ ඇසීම වෙහෙසට කරුණක් වශයෙන් අපේ ජනයා නොසලකන බව අතත්‍ය තලයක ඔප්පු කරන මාධ්‍ය ටෙලි නාට්‍ය යි. සෙම සොටු පෙරා ගත් ආලයේ බොළඳ පිටපත් විවිධ නම් යටතේ…
[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්] [Photo Credit:www.sundaytimes.lk] මේ දෙබස මට මතක හැටියට තිබුණේ අපේ කාලයේ ගුවන් විදුලි – රූපවාහිනී විහිළුකරුවන් වූ ඇනස්ලි – බර්ටි විහිළු දෙබසක ය. තමා ගෝරියකට පැටලී ගුටි කෑ හැටි අසන්නා…
පසුගිය මාස කීපයතුලම මාධ්‍යයේ වැඩි ඉඩකඩක් වෙන්වුයේ දැනට ක‍්‍රියාත්මක වන විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන්ගේ වැඩවර්ජනය සඳහාය. ඉල්ලීම් කීපයක් මුල්කරගෙන දියත් වු මෙම අරගලය අද වන විට ඉතා තීරණාත්මක තත්ත්වයකට පත්ව ඇත. විශ්වවිද්‍යාල ආචාර්්‍යවරුන් මෙම…
නාමල් කුමරා ක‍්‍රීඩාගාරයට බට මහා ජන ගංඟාවේ කොක්සන් මැද බෝල කෙලිය ආරම්භ විය. මෙවන් වූ ජන ගංගාවක් ක‍්‍රීඩා පිටියට රොක් වූයේ අනෙකක් නිසා නොව මහා රජාණන්ගේ පුත් කුමරුවන් තිදෙනා ද මෙම බෝල…
”මම 1970 දශකයේ ලිපිකාරයෙක් විදිහට කලා නිර්මාණ කරගෙන එනකොට, ඒ හිටපු පේ‍්‍රක්ෂකාගාරයට ගහපු මහ හෙනේ තමයි 80 ජූලි වර්ජනය. එදා නාට්‍යාගාර පිරිලා ඉතිරිලා ගියේ සාමන්‍යයෙන් පහළ මැදපාන්තික ප්‍රේක්ෂකයන්ගෙන් සමන්විත ඒ වෘත්තිකයන්ගෙන්. ඒ…
අපට පෙනෙන්නේ සෑම තැනම අරගල වල සටහන්ය. සිසුන් පමණක් නොව විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ද ,අනධ්‍යන සේවකයන්ද ,පාසල් ගුරුවරුන් ද සිසුන් ද සෑම දෙනාම එකම අරමුණක් වෙනුවෙන් වෙන වෙනම සටන් වදිමින් සිටී, තැන තැන…
අගොස්තු මාසයෙහි මෙම තීරුවෙහි ලියූ එක් සටහනක ‘නැගෙණහිර ජන්දයේ රාජපක්ෂ පණිවිඩය’ යන මැයෙන් යුතුව මෙසේ ලියුවෙමි. ‘‘අනෙක් අතට පාලක සභාගය තුළම ඇති වෙනස්කම් තියුණූවීමක් ද මෙම මැතිවරණය විසින් සටහන් කරනු ඇත. එසේ…