සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Media

අත්අඩංගුවට ගත් ලංකා ඊ නව්ස් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය ලබන 28දක්වා රිමාන්ඩ්

අධිකරණයට අපහාස කළ බවට නගා ඇති චෝදනාවක් සම්බන්ධව කටඋත්තර ලබා ගැනීමට පැමිණි කිරිදිවැල පොලීසියේ නිලධාරීන් පිරිසක් ඊ නිව්ස් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය මහතා ඊයේ අත්අඩංගුවට ගැනීමෙන් පසු අද[26] පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Life quips, Media, Peace and reconciliation

බෑං කීං මූන්ගේ විද්වත් කමිටුවේ ආන්දෝලනාත්මක වාර්තාව එළි දකී.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑං කීං මූන් විසින් ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේ සිදුවුනා යැයි කියනු ලබන යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබද සොයා බලා වාර්තා කරන ලෙස පත් කර තිබූ ත්‍රී…

Colombo, end of the War, Featured Articles, Features

සා දුකින් පෙළෙන උන් – මූන් කන්න නැගිටියව්

එක්සත් ජාතීන්ගේ ලේකම්වරයාගේ ශ්‍රී ලංකාවේ සිදු වූ යුධ අපරාධ සම්බන්ධ විද්වත් කමිටු වාර්ථාව මේ මොහොත වන විට ශ්‍රී ලංකා රජය වෙත යොමුකර ඇති නිසා මෙවර මැයි දිනයේ තේමා පාඨය “සා දුකින් පෙළෙන…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, Life quips, Media

කටඋත්තර ගැනීමට පැමිණි පොලීසිය ඊ නිව්ස් මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය අත්අඩංගුවට ගනී

අධිකරණයට අපහාස කළ බවට නගා ඇති චෝදනාවක් සම්බන්ධව කටඋත්තර ලබා ගැනීමට පැමිණි කිරිදිවැල පොලීසියේ නිලධාරීන් පිරිසක් ඊ නිව්ස් මාධ්යගවේදී ශාන්ත විජේසූරිය මහතා අද[25] සවස අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ අධිකරණයේ විභාග වෙමින් පවතින…

Colombo, end of the War, Featured Articles, Features

සකල ශ්‍රී ලංකාවාසී (සිංහල බෞද්ධ) ජනතාවනි එක්වව්….

Photo Credit by – news.rediff.com ඔන්න එකමත් එක කාලෙක ලස්සන චූටි රටක් තිබුණා. මේ රටට හැමෝම කිව්වෙ දකුණු ආසියාවේ මුතු ඇටේ කියලා. ඉතින් ලෝකෙ හැමෝම මේ මුතු ඇටේට වැඩේ දෙන්න බලා හිටිය…

Colombo, Featured Articles, Features

ක්‍රිකට්, කිරුළ සහ දේශපාලනය

Photo Credit by – sports.yahoo.com පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් ක්‍රිකට් වනාහී ඉංග්‍රිසීන් විසින් සොයා ගන්නා ලද ඉන්දීය ක්‍රීඩාවකි, යැයි ඉන්දීය ශ්‍රාස්ත්‍රඥ අශීෂ් නන්දි විසින් කියා ඇති බව පසුගිය දිනෙක කියැවීමි. ඉන් ඇය අදහස්…

සිංහල, Colombo, Democracy, Education, Governance, Human Rights, Human Security

හමුදා පුහුණුවක් ලබාදිය යුත්තේ කිසිඳු විනයක් නොමැති දේශපාලනඥයින්ට – අන්තරය

විශ්ව විද්‍යාලවල සිසුන්ට හමුදා පුහුණුවක් දීම අවශ්‍ය නොවන බවද මේ අවස්ථාවේදී කළ යුතු වන්නේ සිසුන්ට ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම බවද හමුදා පුහුණුවක් ලබාදිය යුත්තේ කිසිඳු විනයක් නොමැති දේශපාලනඥයින්ට බවද…

Colombo, end of the War, Featured Articles, Features

බෑං කීං මූන්ගේ වාර්තාව, ඊට එරෙහිවීම සහ අත්සන් දශලක්ෂය

ලංකා හමුදාව සහ එල්ටීටීඊ සංවිධානය අතර ඇතිවුනු යුද්ධයේ අවසන් අදියරේදී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුවුනි දැයි සොයාබලා එහි මහලේකම්ට උපදෙස් දීමට පත්කල එක්සත් ජාතීන්ගේ උපදේශක මණ්ඩලය විසින් නිකුත් කලා යැයි කියනු ලබන වාර්තාවට…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

මරා දැමුනු සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව 40000ක් – එක්සත් ජාතීන්

Photo by telegraph.co.uk ශ්‍රී ලංකාව එල්ටීටීඊ යට එරෙහිව දියත් කළ යුද්ධයේදී මරා දැමුනු සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව 40000ක් තරම් විය හැකි බවට විශ්වාස කටයුතු මූලාශ්‍ර කිහිපයක් ඔස්සේ ගණන් බලා ඇතැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට…

Colombo, Featured Articles, Features

ද්වි භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ හැකිද ?

”ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව සිංහල භාෂාව වන්නේ ය. {18[1] ව්‍යවස්ථාව} දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාව වන්නේ ය. {18[2] ව්‍යවස්ථාව} සිංහල භාෂාව සහ දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික භාෂා වන්නේ ය. {19ව්‍යවස්ථාව} පාර්ලි‍මේන්තු මන්ත්‍රීවරයෙකුට…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

එක්සත් ජාතීන්ගේ කමිටු වාර්තාව, ප්‍රතික්ෂේප කිරීම සහ ඉන් මතුවන ලාංකේය [අ]දේශපාලනය

එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑං කී මූන් විසින් ශ්‍රි ලංකාවේ යුදමය කාලය තුළදී මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදුවිනිදැයි සොයා බලා උපදෙස් දීමට පත් කල කමිටුවේ වාර්තාව නිකුත් කර ඇති අතර එය ශ්‍රී ලංකා රජය…

සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Life quips, Media

හිරගෙයි ඇදි සිතුවම්

ජනතා විමුක්ති ‍පෙරමුණ විසින් මෙහෙය වූ 1971 කැරැල්ල පරාජය වීමෙන් පසුව සිරගත කරන ලද කැරලි කරැවන් හිරගෙවල් වල ඇදි සිතුවම්. [71 සහෝදරත්ව සංසදය විසින් පසුගිය අප්‍රේල් 5 දා කොළඹ මහජන පුස්තකාලයේ දී…

Colombo, end of the War, Featured Articles, Features, Jaffna

71’’ එක කැරැල්ලක් – සැමරුම් දෙකක් සහ සැමරුම් තහනම් උතුර

1971අප්‍රේල්, ලාංකීය ඉතිහාසයේ ‛ඓතිහාසික දේශපාලනික වැදගත්කමකින් යුත් මාසයකි. ඒ අන් කිසිවක් නිසා නොවේ. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ තරුණයින් විසින් මෙහෙය වූ සන්නද්ධ කැරැල්ල නිසා ය. එම කැරැල්ලෙන් එතෙක් පැවති සමාජ දේශපාලනික තත්ත්වයන්…

සිංහල, Colombo, Democracy, Gender, Governance, Human Rights, Human Security, Life quips, Media

සදාචාර පොලීසිය

ඉතිහාසයේ අන්කවරදාකවත් නොදුටු පරිද්දෙන් ශ්‍රී ලංකා භූමිය සංවරවු සදාචාරත්මක දේශයක් කිරීමේ ශුද්ධ යුද්ධයක විකාර උත්සහයන් දැන් නිතර දෙවේලේ පෙනෙයි. විටෙක කොට ගවුම් තහනම් කිරීමට තනයි. තවත් විටෙක යට ඇඳුම් නැතිව කොළඹට පැමිණීම…

Colombo, end of the War, Featured Articles, Features

එදා මෙදා මානව හිමිකම් සහ ජාතිකාභිමානය

Photos by – Reuters පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් මානව හිමිකම් සම්බන්ධයෙන් දේශපාලනඥයින් දක්වන දෙබිඩි පිළිවෙත පෙන්වා දෙන අපූරු ලිපියක් පසුගිය දිනෙක නීතිඥ කිශාලි පින්ටෝ ජයවර්ධන විසින් සති අන්ත ඉංග්‍රිසි පුවත් පතක පළ කර…

Colombo, end of the War, Featured Articles, Features

ගඩාෆිගේ දීකිරට සාක්කි කියන හොර බළල්ලු

අපේක්ෂිත ලෙසම ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන්ගේ ලිබියානු ආක්‍රමණය ශ්‍රී ලංකාව තුළද තදබල විවේචනයකට බඳුන්වී තිබේ. මේ ප්‍රහාරයන්ට එරෙහිව සමස්ත ලෝකවාසී ප්‍රගතිශීලී ජනතාවගේ විරෝධය එල්ලවීම ස්වභාවික සේම අත්‍යවශ්‍යය. එහෙත් ඒ සමස්ත…