පුංචි නැපෝලියන්ලා සහ ප්‍රජාතන්ත්‍රවාදය
Image By: passivevoices ලංකාවේ බොහෝ දේශපාලඥයන්ට ප්‍රජාතන්ත්‍රවාදය යනු වචනයකින් එහා ගිය අරුතක් ඇති දෙයක් නොවන බව ඔවුනගේ හැසිරීම, කියමන් සහ ක්‍රියාකලාපයන් තුලින් පෙන්නුම් කරයි. එක්කෝ ඔවුනට එම වචනයේ අර්ථය නොවැටහේ. එසේ නැත්නම්…