විරෝධතාවයන් අනතුරට ලක් වීමට පෙර
”ඔයාලා කවුද? කොහෙන්ද ආවෙ? අපි ආණ්ඩුවට විරුද්ධ වෙන්න හිතාගෙන මේ උද්ඝෝෂණය කරනව කියලා ඔයාලා හිතනව නම් ඒක වැරදියි. අපිට ඕනෙ ආණ්ඩුවට විරුද්ධ වෙන්න නෙමෙයි. ඒක නිසා මේක ගැන මුකුත් ඔයාලට කියන්න අපිට…
”ඔයාලා කවුද? කොහෙන්ද ආවෙ? අපි ආණ්ඩුවට විරුද්ධ වෙන්න හිතාගෙන මේ උද්ඝෝෂණය කරනව කියලා ඔයාලා හිතනව නම් ඒක වැරදියි. අපිට ඕනෙ ආණ්ඩුවට විරුද්ධ වෙන්න නෙමෙයි. ඒක නිසා මේක ගැන මුකුත් ඔයාලට කියන්න අපිට…
මේ ජනාධිපතිතුමාගේ පුතා වන රෝහිත රාජපක්ෂය. එංගලන්තයේ විශ්ව විද්‍යාලයක අභ්‍යාවකාශ ඉංජිනේරු විද්‍යාව පිලිබඳ මුලික උපාධිය අවසන කොට තව මාස තුනකින් පමණ මාස්ටර්ස් උපාධිය ද නිම කිරීමට අපේක්ෂා කරයි. අනාගත බලාපොරොත්තුව ලංකාවෙන් බිහිවු…
ග‍්‍රීෂ්ම ඍතුවේ දී කෙලෝනා නුවර සැණකෙලි සිරි ගනී. සෙල්සියස් අංශක තිස් පහක්, හතළිහක් අතර පමණ වූ උණුසුමත්, දැඩි හිරු රැස් වැටීමත් නිසා මෙහි වැසියෝ නිතැතින්ම ඔකනාගන් විලෙහි නොගැඹුරු ජලය සහිත වෙරළ තීරයන්…
ශ්රී ලංකාවේ රජයත් දමිළ ජාතික සන්ධානයත් අතර බිඳ වැටී ඇති සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ගත් උත්සාහය සාර්ථක නොවූ බව දකුණු අප්‍රිකානු රජය පවසයි. රජයේ ආරාධනයෙන් පැමිණි දකුණු අප්‍රිකානු නියෝජිතයන් පිරිසක් ඉකුත් සතියේ…
උගත් පාඩම් සහ ප‍්‍රතිසංධාන කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම පිණිස ආණ්ඩුව ක‍්‍රියාකාරී සැළැස්මක් ඉදිරිපත් කළේ අන්තර් ජාතික බලපෑම් නිසා නොවේ යැයි ජනාධිපතිවරයා පසුගිය දා ප‍්‍රකාශ කළේ ය. ඇත්ත වශයෙන්ම එය වැදගත් ස්ථාවරයකි. රටෙහි…
රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවන ලේලිය නැතහොත් යසාරා අබේනායක සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝ දර්ශණයකට ඉහළින් මෙලෙස සටහනක් තබයි. Awww…Gokulan Im still your biggest fan…so happy be working with you එම වීඩියෝ දර්ශණයේ සිටින්නේ සෙල්වම්…
කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි නිරත වීමේ චෝදනාවලට වැරදිකරුවන් බව තීන්දු කෙරුණු රුසියාවේ පුසි රයට් වේග රිද්ම සංගීත කණ්ඩායමේ නදේශා තොලොකොනිකෝවා, මාරියා අලෙක්හීනා, යෙකතෙරිනා සමුත්සෙවි ගායිකාවන් තිදෙනාට අවුරුදු දෙක බැගින් සිර දඬුවම් නියම විය. පසුගිය…
නිමලරූබන් මිය ගියේ රිය අනතුරකින් නොවේ. වස්තුව කොල්ලකන්නට ගෙදරට පැමිණි සොරෙකු හෝ අපරාධ කරුවෙකු විසින් එල්ල කළ ප‍්‍රහාරයකින්ද නොවේ. ඔහුව හිතාමතාම මරා දැම්මේය. රෝහලේ කොනක තුවාලවල වේදනාවෙන් ජීවිතය ඉල්ලා කෑගසද්දී, හිතාමතාම මැරෙන්නට…
‘වැරදුනු ඉසෙඞ් ස්කෝර් සමීකරණය නිසා අපගේ ජීවිත සමීකරණය වැරදිලා. අපගේ ජීවිත අසමතුලිතතාවයකට පත්වෙලා. එය මුළු රටම දන්න කාරණයක්. සුවිශේෂී කඩඉමක් හැටියට අපි උසස් පෙළ විභාගය ලියන්නෙ විශ්ව විද්‍යාල සිහිනය සැබෑ කර ගැනීමටයි….
රෝම ඉතිහාසයේ එන පුරාවෘතයකට අනුව ලූසියස්ගේ අධිරාජ්‍ය බිඳ වැටීමට හේතුවූයේ වුයේ ඔහුගේ පුත් සෙක්ස්ටස් විසින් ලූක්ක‍්‍රිෂියා නමැති ප‍්‍රභූ ස්ත‍්‍රියක දුෂනය කිරිමත් ඉන් අනතුරුව ඇය සිය දිවි නසාගැනිමත් නිසා ඇතිවු සිද්ධි දාමයයි. මෙම…
මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර මායිමේ හෙක්ටයාර 2.2 ක (අක්කර 5.4 ක්) වනාන්තර ඉඩමක් වෙන් කරගෙන “Jeew’s Hide Out” නමින් සංචාරක හෝටලයක් අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා විසින් ඉදිකර ඇත. හබරණ – පොළොන්නරුව මාර්ගයේ…
තරමක් වැවුණු පැසුණු කෙස් ඇති රැවුලක් තිබේනම් සහ හින්දු පූජකයින් පළඳින ඇඳුමක් තිබේනම් ස්වාමි කෙනෙක් වීමට ඉන්දියාවේ ඕනෑම අයෙකුට හැකි බව දිනක් මා සමඟ බැංගලෝර් හී පිහිටි විශාලතම පොත් හලක් වන ගංගාරාම්…
‘‘අපට අපගේ පළාත ගැන හිතන්න තියෙන්න මරණය අධික වූ භූමියක් ලෙසයි. නිමලරූබන් වව්නියාවේ භූමදානය කර දින කිහිපයක් ගෙවී යන්නට පෙර, ඩෙල්රුක්ෂාන්ගේ දේහයට ගෞරව දක්වන්න සිදුවෙන තත්ත්වයට අප පත්වෙලා තියෙනවා. මෙවන් මරණ මේ…
උගත් පාඩම් කොම්සමේ වාර්තාව 2011 නොවැම්බර් මාසයේ දී එළි දුටු කළ ශ‍්‍රී ලාංකික සිවිල් සමාජයේ අති බහුතරය එහි නිර්දේශ මහත් සාදරයෙන් සහ අපේක්ෂාවෙන් යුතුව පිළිගත්තේ ය. ප‍්‍රධාන පෙළේ සති අන්ත ඉංග‍්‍රිසි පුවත්පතක්…
රැකියා විරහිත උපාධීධාරි සංගමය විසින් සංවිධානය කරල ලද විරෝධතාවයක් අද(09) දහවල් කොළඹ, කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී පැවැත්විණි. මූලිකව ඔවුන්ගේ බලකිරීම වූයේ 2010 සහ 2011 වසරවල උපාධිධාරින්ට වහාම රැකියා ලබා දෙන ලෙසත් කිසිම…
ඉන්දියානුවෝ තමන් ගේ ජාතිය, ආගම සහ කුලයෙහි උසස් බව ගැන පුරසාරම් දෙඩීමෙහි සැබෑ දක්‍ෂයෝ වෙති. ශ්‍රී ලාංකිකයෝ ද තම ජාතියේ සහ ආගමෙහි උසස් බව ගැන පාරම්බාන නමුත් කුලය ගැන ප්‍රසිද්ධියේ කතා නොකිරීමට…