ආර්ථිකය සහ අවබෝධය
පළාත් සභා ජන්ද, මුන්නේෂ්වරම් බිලිපූජා, සර්වඥ ධාතු වැඩමවීම් සමග කොටස් වෙළඳපොළ තුළ සිදුවන සදාචාර විරෝධි ගනුදෙනු පිළිබඳ කතබහ ද කරළියට ආවේය. ඒ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්නගේ ඉල්ලා අස්වීමත්…
පළාත් සභා ජන්ද, මුන්නේෂ්වරම් බිලිපූජා, සර්වඥ ධාතු වැඩමවීම් සමග කොටස් වෙළඳපොළ තුළ සිදුවන සදාචාර විරෝධි ගනුදෙනු පිළිබඳ කතබහ ද කරළියට ආවේය. ඒ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති තිලක් කරුණාරත්නගේ ඉල්ලා අස්වීමත්…
සිංහල බෞද්ධයින්ගේ උදහසට ලක්වෙලා තිබුන මුන්නේශ්වරම් කාලි දේවාලයේ බිලි පුජාව මහරජාගේ නියමයෙන් නවතා දැමීමට එම දේවාලයේ පුජක වරුන්ට සිදුවුනා. එය එසේ සිදුවුයේ මෙම බිලි පුජාව සිදු කරගැනිමට අවසර ඉල්ලා එම දේවාලයේ පුජකයින්…
දෙමළ දේශපාලන රුදවියන් වුනු නිමලරූබන් සහ දිල්රුක්ෂන් ගේ මරණයෙන් පස්සේ සහ ඒවා සම්බන්ධයෙන් යම් කිසි සුළු පිරිසක් අතර හැරුනු විට දේශපාලන සිරකරුවෝ සහ ඒ ඝාතන සම්බන්ධයෙන් ලාංකීය සමාජයේ එතරම් සාකච්ඡාවට ලක්වුනේවත් එවන්…
[Editors Note: විශ්ව විද්‍යාල අචාර්යවරුන් අරඹා ඇති වෘත්තීය ක‍්‍රියාමාර්ගය සහ එහි ගතිකයන් පිළිබදව, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශණය සහ මනෝවිද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් පුෂ්පකුමාර මහතා පසුගිය දා ‘විකල්ප’ පුරවැසි වෙබ් අඩවිය සමග…
”අරගලය තුළ මතුවෙමින් එන ජාතිවාදී ප්‍රවණතාවය ඉදිරියට බාධාවක් විය හැකියි” Saman Pushpakumara
ජාත්‍යන්තර බලපෑමකින් තොරව ශ්‍රී ලංකාවේ රජය ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ සේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන් කිසිදු වගකිවයුතු පරීක්ෂණයක් කිරීමට පෙළඹෙනු නැතැයි ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි. මේ මස 10 වැනිදා සිට 28 වැනිදා දක්වා…
[Photo Credit:www.thecomingcrisis.blogspot.com] ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුවේ ආර්ථික පිළිවෙතට විවේචනයක් වශයෙන් ඉහත සඳහන් වැකිය 1980 ගණන් මුල් කාලයේ දී ජනප‍්‍රිය කළේ මහාචාර්ය කාලෝ පොන්සේකා ය. ඔහු එම උපුටනය ලබා ගත්තේ වෙනත් කිසිවකුගෙන් නොව ජනාධිපති…
[අගොස්තු 30: බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර් ජාතික දිනය වෙනුවෙනි] සෑම වසරකම අගොස්තු 30 වැනි දින බලහත්කාර අතුරුදහන්කරවීම්හි ගොදුරු බවට පත්වූවන් අනුස්මරණය කිරීමේ අන්තර් ජාතික දිනය ලෙස එක්සත් ජාතින්ගේ…
පසුගිය දවසක හලාවත මුන්නේශ්වරම් කෝවිල පැත්තෙන් මහා කලාගොට්ටියක් ඇහුන මේ කාලගොට්ටියට මුල් වෙලා තිබුනේ වාර්ෂිකව මුන්නේශ්වරම් කෝවිල මගින් පවත්වන සත්ත්ව බීලි පුජාවකට එරෙහිව සැදැහැවත් සිංහල බෞද්ධ පිරිසකගේ උද්ඝෝෂයක්. පසුගිය වසරේද මෙවැනි කාලගොට්ටියක්…
ආචාර්ය, අනද්‍යන සහ සිසු ගැටලු විසදා සරසවි වහා විවෘත කරන ලෙස ආණ්ඩුවට බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය විසින් අද(29) කොටුව දුම්රිය ස්ථානය අසලදී පැවැත්වූ සාමකාමී විරෝධතා පෙළපාලියට විශාල පොලස් බල ඇණියක් යොදවා ජලප්‍රහාර…
මෙම කෙටුම්පත් පනත ඉදිරිපත් කරනු ලැබු කි‍්‍රයාදාමය මෙන්ම එහි වූ ස්වාධීන විධි විධානයන් ද යන කරුණු දෙක පිළිබඳවම විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයෙහි සැලකිල්ල යොමුවෙයි. මෙම කෙටුම්පත් පනත පුළුල් විහිදුම් පරාසයකින් යුක්ත වුවක් වන…
දෙමළ දේශපාලන සිරකරැවන් පහරකෑමට ලක්වීම සහ ඝාතනය වීම සම්බන්ධයෙන්, නව වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු කරැණාරත්න මහතා ‘විකල්ප‘ වෙබ් අඩවිය සමග පසුගිය දා සාකච්ඡාවකට ඒක් වූ අතර පහත පළවන්නේ ඒම සාකච්ඡාවේ සටහනයි….
වව්නියාව බන්ධනාගාරයේ දෙමළ දේශපාලන සිරකරුවන්ට එල්ලකල මාරාන්තික ප්‍රහාරයෙන් පසු වව්නියාවේ නිමලරෑබන් සහ යාපනයේ ඩෙල්රැක්ෂාන් බරපතල ලෙස තුවාල ලබා මරණයට පත් වූ අතර තවත් බොහෝ රැඳවියන් තුවාල ලැබූහ. ඉන් අනතුරුව පසුගිය සතියේ ගාල්ල…
රාජකීය පරම බලය ( රෝයල් අබ්සෝලුට් ) හෙවත් නිදහසේ මායාවන් පෙන්වා තම රටේ මිනිසුන් විෂයන් බවට පත් කොට තාමා වටා සිටින අයවලුන්ට අනෙකාව මර්ධනය කිරීම සඳහා අසීමිත බලයක් ලබා දුන් ක්‍රමවේදය මිනිසුන්…
නැගෙණහිර මැතිවරණය විසින් පෙන්වාලන අන් කවර හෝ ලක්ෂණයකට වඩා කැපී පෙනෙන ලක්ෂණය නම් මහින්ද රාජපක්ෂ පාලනය සිය බලය ගැන කොතරම් අහංකාරයෙන් කටයුතු කරන්නේ ද යන්න යි. එමෙන්ම ඛෙදා පාලනය කිරීම මගින් සිය…
[Image – Vikalpa] පසු කලෙක අධ්‍යාපන ඇමති වූ සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර 1944 දී අධ්‍යාපනය පිළිබඳ විශේෂ කමිටුවේ නිර්දේශයන් රාජ්‍ය සභාවට ඉදිරිපත් කරමින් 19 වන සියවසේ ස්කොට්ලන්තයේ විසූ එක්තරා ජූරි සභික, දේශපාලනඥයෙකුගේ…
විශ්ව විද්‍යාල අචාර්ය සමිති සම්මේලනය[FUTA] විසින් සංවිධානය කරනු ලැබූ දැවැන්ත විරෝධතාවයක් ඊයේ(23) කොළඹ හයිඩ් පිටියේදී පැවැත්විණ. මෙම රැලියට ලංකාවේ සියලුම විශ්ව විද්‍යාල ආචාර්යවරැන් මෙන්ම, වෘත්තීය සමිති නියෝජිතයන්, දේශපාලන පක්ෂ නියෝජිතයන්,මාධ්‍ය සංවිධාන, සිවිල්…